BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

ElaMalli

Well-known member
  • Jan 2, 2019
    424
    248
    63
    දේශපාලනේ පැත්තකින් තියල මේ වෙලාවේ වත් එකතුවෙමු.....
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,613
    113
    මාලඹේ
    sketch-1584590324316.png
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    No matter how hard you look, you can’t see germs with your eyes. Eyes

    Wash your hands often with soap and clean water to avoid catching harmful diseases and spreading them to the people you love

    ETXI-PWXsAIW7a_
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    දේශපාලනේ පැත්තකින් තියල මේ වෙලාවේ වත් එකතුවෙමු.....
    Meka lankawa bro ehema wenne na:lol::lol:
    set ekak parippu saman allan baniwa
    set ekak chande ona kiyanawa
    set ekak epa kiyanawa
    set ekak lockdown wenna kiyanawa
    Ekamuthu wela wadak karanna ekek enne na:frown::frown:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,613
    113
    මාලඹේ
    හෙනයා;25230242 said:

    කවුද ගෝටා ගෝටා ගෝටා කියලා නැහායෙන් අඬන්නේ .
    දැන කවුද ජෙප්පෝ නේද ඇදුවේ .එතකොට ඔයකවුරුවත් see කිවෙත් නැහැ දැක්කේත් නැහැ නේද:lol::lol:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ලංකාවේ cases 99% imported ඒවා . නැතුව රට ඇතුළේ බොවුන ඒවා නොවෙයි . ඊළග සති 3 කොහොමත් අඩුවෙනවා . මුල්ම සතියෙම ලංකාව පුරාම ඉන්න ලෙඩ්ඩු හොයලා නිරෝධායනය ට යවපු නිසා ගාන 50 වගේ පෙන්නනවා මුල් සතියේ.

    එහෙම උනොත්නම් ගොඩ මචං, ඒත් මචන් මෙහෙම වෙන්න බැරිද තාම ඔය කන්ෆර්ම් වෙන කෙස් ගොඩක් මචං එක්කෝ රට ඉදල ආපු අය. නැත්නම් රට ඉදල ආපු අයව ලගින්ම ආශ්‍රය කරපු මොකක් හරි ලෙඩක් තියන ඒ කියන්නේ ප්‍රතිශක්තිකරණය අඩු අය නැත්නම් වයසක අය..

    මචං හිතෙන්නේ නැද්ද ලංකාව ඇතුලේ දේශීයව මේක බෝවුන අය තාම එලියට ආවේ නෑ කියල ? තාම එහෙම රෝගලක්ෂණ පෙන්නන්න තාම කල් මදි වගේනේ ?

    අපිට අමතක කරන්න බෑ මචං අපිට තියන ලොකුම සුවිප් දෙක
    අර ඉතාලි ඉදල ආපු ගොන්වස්සගෙන් බෝවුන අහිංසක තාත්තා නාත්තන්ඩියද කොහෙද ඉදල පොදු ප්‍රවාහන සේවා පාවිච්චි කරලා ගාල්ලටම ආවා.

    අනිත් එක රෝයල් තොමියන් බිග් මැච් එක...

    නිකමට හිතපන් මේක එක්කෙනෙකුගෙන් සාමාන්‍යයෙන් දහදෙනෙකුට බෝවෙනවා කියල කියනවා එතකොට ඔය සිද්ධි දෙකම ඇති මචං ලංකාවේන් බාගයකට විතර කෙලවන්න..

    මට හිතෙන විදිහට මචං ඉසරහ සතිය දෙක ඇතුලත මේකේ කන්ෆර්ම් රේට් එක තව වැඩිවෙන්නපුළුවන් අප්‍රේල් මුල්සතිය වගේ වෙද්දී අපි පීක් එකට එයි ගොඩක් වේලාවට.

    ඒ වගේම මචං බයානකම දේ අපිට ඉන්නවා අවුරුදු හැත්ත එකක කන්ෆර්ම් කෙස් එකක්.. වයිරස් එකෙන් වැඩිම ඉෆෙක්ට් එක තියෙන්නේ ඒ වයස් කාන්ඩේ යට
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,613
    113
    මාලඹේ
    දෙමළ සන්ධාන ඡන්ද මෙහෙයුම සඳහා නැගෙනහිර පළාතට බ්‍රිතාන්‍යයේ සිට එවා ඇති දෙමළ ඩයස්පෝරාවේ ප්‍රබලයකු​ටත් කොවිඩ් - 19 වෛරසය වැලඳී ඇතැයි
    අනාවරණය වේ.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    දෙමළ සන්ධාන ඡන්ද මෙහෙයුම සඳහා නැගෙනහිර පළාතට බ්‍රිතාන්‍යයේ සිට එවා ඇති දෙමළ ඩයස්පෝරාවේ ප්‍රබලයකු​ටත් කොවිඩ් - 19 වෛරසය වැලඳී ඇතැයි
    අනාවරණය වේ.

    වැඩි වශයෙන් දෙමල සන්දාන මන්ත්‍රීන් සමග චන්දය සඳහා උරෙන් උර ගැටී වැඩ කරන්න ඇතැයි සිතමි...අහිංසක ජනතාව පරිස්සම් වෙලා නම් ඒ ඇති :dull::dull::dull:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    දේශපාලනේ පැත්තකින් තියල මේ වෙලාවේ වත් එකතුවෙමු.....

    Ehema ekathu wenne kohomada. Un balanne meken wasi ganna. Poddak note karapan den fake ewa okkoma eliyata ewilla. :lol:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    දෙමළ සන්ධාන ඡන්ද මෙහෙයුම සඳහා නැගෙනහිර පළාතට බ්‍රිතාන්‍යයේ සිට එවා ඇති දෙමළ ඩයස්පෝරාවේ ප්‍රබලයකු​ටත් කොවිඩ් - 19 වෛරසය වැලඳී ඇතැයි
    අනාවරණය වේ.

    :shocked:
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,364
    5,490
    113
    Minissunta kiwata ahanne ne bn mala gewal walai, party danawai. Bayyo unath janadipathi kiyana eka ahanne ne.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මෙතනටත් දේශපාලනය ගේන්න ඵපා බං..ඊට පස්සෙ අර fake උන් ටිකත් මේකට අැවිත් පිස්සු නටයි.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මෙතනටත් දේශපාලනය ගේන්න ඵපා බං..ඊට පස්සෙ අර fake උන් ටිකත් මේකට අැවිත් පිස්සු නටයි.

    Fake un set ekak ada ude indan spaming :lol:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    එහෙම උනොත්නම් ගොඩ මචං, ඒත් මචන් මෙහෙම වෙන්න බැරිද තාම ඔය කන්ෆර්ම් වෙන කෙස් ගොඩක් මචං එක්කෝ රට ඉදල ආපු අය. නැත්නම් රට ඉදල ආපු අයව ලගින්ම ආශ්‍රය කරපු මොකක් හරි ලෙඩක් තියන ඒ කියන්නේ ප්‍රතිශක්තිකරණය අඩු අය නැත්නම් වයසක අය..

    මචං හිතෙන්නේ නැද්ද ලංකාව ඇතුලේ දේශීයව මේක බෝවුන අය තාම එලියට ආවේ නෑ කියල ? තාම එහෙම රෝගලක්ෂණ පෙන්නන්න තාම කල් මදි වගේනේ ?

    අපිට අමතක කරන්න බෑ මචං අපිට තියන ලොකුම සුවිප් දෙක
    අර ඉතාලි ඉදල ආපු ගොන්වස්සගෙන් බෝවුන අහිංසක තාත්තා නාත්තන්ඩියද කොහෙද ඉදල පොදු ප්‍රවාහන සේවා පාවිච්චි කරලා ගාල්ලටම ආවා.

    අනිත් එක රෝයල් තොමියන් බිග් මැච් එක...

    නිකමට හිතපන් මේක එක්කෙනෙකුගෙන් සාමාන්‍යයෙන් දහදෙනෙකුට බෝවෙනවා කියල කියනවා එතකොට ඔය සිද්ධි දෙකම ඇති මචං ලංකාවේන් බාගයකට විතර කෙලවන්න..

    මට හිතෙන විදිහට මචං ඉසරහ සතිය දෙක ඇතුලත මේකේ කන්ෆර්ම් රේට් එක තව වැඩිවෙන්නපුළුවන් අප්‍රේල් මුල්සතිය වගේ වෙද්දී අපි පීක් එකට එයි ගොඩක් වේලාවට.

    ඒ වගේම මචං බයානකම දේ අපිට ඉන්නවා අවුරුදු හැත්ත එකක කන්ෆර්ම් කෙස් එකක්.. වයිරස් එකෙන් වැඩිම ඉෆෙක්ට් එක තියෙන්නේ ඒ වයස් කාන්ඩේ යට

    Uba hariyata hari... Thawa dawas 7-10k vithara balanna wenawa ethakota hariyatama kiyanna pluwan.

    Big match eke case eken 50k denek ta vithara advise karala self quarantine wenna. Ara office hitapu tent eke set ekata.

    1kenk gen max 4kata wage lu spread wenne.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,364
    5,490
    113
    Uba hariyata hari... Thawa dawas 7-10k vithara balanna wenawa ethakota hariyatama kiyanna pluwan.

    Big match eke case eken 50k denek ta vithara advise karala self quarantine wenna. Ara office hitapu tent eke set ekata.

    1kenk gen max 4kata wage lu spread wenne.

    mona 4 da 10 kata wage puluwan kiyala kalin kiwe
     
    Status
    Not open for further replies.