BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මෙහෙමත් වෙන්න පුළුවන් නේද මචං,

    දැන් මචං චීනෙන් ආපු ගෑණු කෙනාගේ ඇගේ තිබ්බ වයිරස් එක හරි ඉතාලි ටුවරිස්ට්ගේ ඇගේ තිබුන වයිරස් එක හරි මචං ලංකාවේ මිනිස්සුන්ගේ DNA වලට හරි හමන්විදිහට සෙට් උනේ නැතිවෙන්න පුළුවන් මචං මොකද එහෙම උනානම් මේ වෙද්දී උබ කිව්වා වගේ කන්ෆර්ම් වෙන ගැන මීට වඩා සෑහෙන්න වැඩි වෙන්න ඕනේ..

    මචං මෙහෙම හිතහන් දැන් මේක ලංකාවේ පැතිරෙන්නේ ඉතාලි ඉදල ආපු ලංකාවේ මිනිස්සුන්ගෙන් උබ කිව්වා වගේම වයිරස් එක වෙනස් වෙනවනේ..
    ඉතිං මචං ඉතාලි ඉදපු ලංකාවේ මිනිස්සු එක්ක මේ වයිරස් එක ගැටිල ගැටිල එක ලංකාවේ මිනිස්සුන්ගේ DNA වලට ඉෆෙක්ට් කරන්න පුළුවන් විදිහට අනුවර්තනය වෙලා වෙන්න පුළුවන් මචං..

    නැත්නම් මචං අර චයිනීස් ලේඩි ලංකාව පුරාම ගිහිං කිසිම කෙනෙකුට මේක බෝ නොවෙන්නයි, ඉතාලි ඉදල ආපු අයගෙන් බෝ වෙන්නයි කිසිම හේතුවක් මට තේරෙන්නේ නෑ මචං..

    අනිත්දේ මචං මේ වෙද්දී සක්ස්පෙක්ට් කේස් තියනව දෙසීයකට වඩා වැඩිගානක් අපිට එකත් අමතක කරන්න බෑ..

    තව මචං මේ වෙද්දීත් කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වා තමන්ට ලෙඩේ තියනවා කියල නොදැන වයිරස් එක ඇගේ තියන මිනිස්සු ඉන්න පුළුවන් ඒ ගොල්ලෝ මේ වෙද්දීත් සමාන්‍ය පුරුදු ජීවන රටාව ගතකරනවා ඇති. ඒගොල්ලන්ගෙන් මේක තව කීදෙනෙකුට බෝ වෙන්න පුලුවන්ද ? මොකද මචං වයිරස් එක පැතිරෙන්න් ගුණෝත්තර ශ්‍රේණි විදිහට.. මේක නවත්වන්න තියන එකම විදිහ මිනිස්සුන්ව ගෙවල් ඇතුලටම කරලා තියන එක.. වයිරස් එක පැතිරෙන එක නවත්වන්න නිවාඩු දුන්නම ට්‍රිප් යන මිනිස්සු ඉන්න රටක නීතියක් නැතිව අපිට ඒක කරන්න බෑ මචං..

    අන්න එතැනදී තමයි මචං මිනිස්සු කොච්චර විරුද්ද උනත් ලෝක ඩවුන් එකක් වැදාගත් වෙන්නේ. දැනට මචං මේ ලෙඩේ පාලනය කරන්න පුළුවන් එකම විදිහ මට තේරෙනවිදිහට ලෝකඩවුන් එකකට යන එක ප්‍රශ්න එයි මචං හැබැයි මොන දේ උනත් මොන දේ කරන්නත් මිනිස්සු ජීවත්වෙලා ඉන්න ඕනේ.

    මට හිතෙන හැටියට මචං අපි ලොක්ඩවුන් එකකට යන්න පරක්කු වෙනවා කියන්නේ තව සුමානෙකින් දෙකකින් කන්ෆර්ම් රේට් එක සියගනනකින් දහස් ගණනකින් වැඩිකරගන්නවා කියන එක. මතක තියාගනින් මචං කන්ෆර්ම් රේට් එකත් එක්ක පිටිපස්සෙන් ඩෙත් රේට් එකත් දුවගෙන එනවා..
    මොන මගුල කරන්නත් අපේ ඉන්නේ මිනිස්සු මිලියන විස්සක් විතරයි මචං

    Aniwaryen... Danatath api parakkui machan.
    Ane manda ithin.
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කොරෝනා රෝගීන් සංඛ්‍යාව 52 දක්වා ඉහළට

    ඊයේ count එක දාල තියෙන්නේ...

    "මෙරට කොරෝනා වෛරසයෙන් පෙලෙන රෝගීන් සංඛ්‍යාව 52 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටිනවා. ඊයේ (18) දිනයේදී වෛරසය සම්ප්‍රේෂණය වූ රෝගීන් 11 දෙනෙක් වාර්තා වී ඇත."
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    NBTC appeals to public to donate blood as reserves run low

    As the national blood reserves are rapidly depleting with the prevailing outbreak of coronavirus (Covid-19), the National Blood Transfusion Centre (NBTC) has appealed to the general public to donate blood.

    A special hotline – 0115 332153 – has been introduced for donors to make an appointment to donate blood in order to avoid overcrowding at the National Blood Centre during blood donation.

    Blood donors can also contact the blood bank at Apeksha Hospital in Maharagama via 0112 849 525 to make an appointment.

    Accordingly, donors can contact aforementioned hotlines to.

    The NBTC has noted that any individual who
    • Had symptoms like fever, cough and respiratory difficulties during past one month
    • Has a family member currently having fever, cough and respiratory difficulties
    • Had close contact with a person who travelled overseas during past one month
    • Had travelled overseas during past three months, are advised not to donate blood.
     
    Last edited:

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,208
    5,025
    113
    Loading...
    හෙට සිට 27 වනදා දක්වා නිවසේ සිට රාජකාරී කරන්න
    March 19, 2020 12:32 pm

    මාර්තු 20 වනදා සිට 27 වනදා දක්වා දින 08ක කාලය තුළ නිවසේ සිට රාජකාරී කරන කාලසීමාවක් ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබේ.

    ඒ අනුව මෙම තීරණය රාජ්‍ය හා පෞද්ගලික අංශය දෙකටම අදාළව ක්‍රියාත්මක කරන ලෙසයි රජයේ දැනුම්දී සිටිනේ.

    මෙම ක්‍රියාදාමය ක්‍රියාත්මක වන ආකාරය ඉදිරියේදී මාධ්‍ය හරහා දැනුවත් කරන බවද රජය වැඩිදුරටත් නිවේදනය කරයි.


     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,454
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලෝක සෞඛ්‍ය සංවිධානය නැවතත් කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

    ඔවුන් සදහන් කරන්නේ ගෝලීය වසංගත තත්ත්වය පාලනය කිරීමට තිබූ අවස්ථා සියල්ල මේ වන විට ගිලිහී ගොස් ඇති බවයි. ඒ හේතුවෙන් සියලු රටවල් වහාම ක්‍රියාත්මකවීමෙන් ආසාදිතයින් හුදෙකලා කිරීම, පරීක්ෂා කිරීම සොයා බැලීමේ වැඩසටහන් කඩිනම් කිරීමට රජයන් කටයුතු කළ යුතු බවද ඔවුන් අවධාරණය කරනවා.



    dw-2021001big_25_5_2009_5_16_14_219-250x250.jpg



    giphy.gif
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,545
    6,530
    113
    ජා-ඇලින් ප්‍රථම කොරෝනා රෝගියා හමුවෙයි.
    -------------------------------------------------------------
    (*ජා-ඇල ජනතාව ඉතාමත් පරිස්සමින් තමන්ගේ එදිනෙදා වැඩකටයුතු කළ යුතු බවත් හැකිතාක් නිවෙස් වලට ම වි කාලය ගත කරන ලෙසත් මහජන සෞඛ්‍යය පරීක්ෂක අනුර අබේරත්න මහතා පවසා සිටියි.)

    ජා-ඇල නගරයේ ප්‍රථම කොරෝනා වෛරසය ආසාදිත රෝගියා හමුවු බව ජා-ඇල මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර අබේරත්න මහතා පැවසීය.

    ජා-ඇල මෙරිල් ෆොන්සේකා මාවතේ පදිංචි 55හැවිරිදි විවහක පුද්ගලයකු ට කොරෝනා වෛරසය මෙලෙස ආසාදනය වී ඇතැයි ඉකුත් 18 දින තහවුරු වු බව ජා-ඇල මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා අවධාරණය කර සිටියේය. වෛරසය ආසාදිත පුද්ගලයා ඉකුත් පෙබරවාරි මස 13 දින ඉතාලියේ සිට ලංකාවට පැමිණ ඇත. ලංකාවට පැමිණි එම පුද්ගලයා ඉතාලියේ දී මියගොස් ලංකාවට රැගෙන ආ පුද්ගලයකුගේ අවමංගල්‍ය උත්සවයකට තවත් ඉතාලියේ සිට ලංකාවට පැමිණි පිරිසක් සමග සහභාගී වී ඇති බව අනාවරණය වුයේ යැයි ද අනුර අබේරත්න මහතා පැවසීය.

    වෛරසය ආසාදිත රෝගියා අංගොඩ උණ රෝහල ට ඇතුලත් කර ඇති අතර ඔහු සමග ගැවසුන පුද්ගලයින් නිරෝධායන ට යොමු කර ඇත.


    මම ඉවරයි .
    මට athsma තියෙනවා .
    athsma තියෙන උන්ට මේක දරුණුවට බලපානවලු .
    හැදුන ගමන් මේකේ update කරන්නම් . :(:(:(
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113


    මම ඉවරයි .
    මට athsma තියෙනවා .
    athsma තියෙන උන්ට මේක දරුණුවට බලපානවලු .
    හැදුන ගමන් මේකේ update කරන්නම් . :(:(:(

    Batak nathuwa gewal athulata wela hitu
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    "More than 99% of Italy’s coronavirus fatalities were people who suffered from previous medical conditions, according to a study by the country’s national health authority"

    https://www.bloomberg.com/news/articles/2020-03-18/99-of-those-who-died-from-virus-had-other-illness-italy-says

    ප්‍රෙශර් එකයි දියවැඩියාවයි පපුවෙ අමාරුයිනෙ. ඉතිං වයසට යද්දි ඕව නැත්තෙ කාටද බං හැමෝටම තියෙනවනෙ :sorry: බහුතරේට තියෙනව :sorry: ප්‍රතිකාර කරගන්න විදිහක් නැතුව මැරුන අය අරගෙන බැලුවත් මැරෙන බහුතරේට කොහොමත් ඕව තියෙනව තමා :sorry:
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ප්‍රෙශර් එකයි දියවැඩියාවයි පපුවෙ අමාරුයිනෙ. ඉතිං වයසට යද්දි ඕව නැත්තෙ කාටද බං හැමෝටම තියෙනවනෙ :sorry: බහුතරේට තියෙනව :sorry: ප්‍රතිකාර කරගන්න විදිහක් නැතුව මැරුන අය අරගෙන බැලුවත් මැරෙන බහුතරේට කොහොමත් ඕව තියෙනව තමා :sorry:

    matanan hithenne kana bona widiha thama
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ප්‍රෙශර් එකයි දියවැඩියාවයි පපුවෙ අමාරුයිනෙ. ඉතිං වයසට යද්දි ඕව නැත්තෙ කාටද බං හැමෝටම තියෙනවනෙ :sorry: බහුතරේට තියෙනව :sorry: ප්‍රතිකාර කරගන්න විදිහක් නැතුව මැරුන අය අරගෙන බැලුවත් මැරෙන බහුතරේට කොහොමත් ඕව තියෙනව තමා :sorry:
    කොහොමහරි නිරෝගීව ඉන්නවනං අවදානම අඩුයි කියල ගන්න පුළුවන් නෙ. "All of Italy’s victims under 40 have been males with serious existing medical conditions" කියලත් කියන්නෙ
     
    Status
    Not open for further replies.