මෙහෙමත් වෙන්න පුළුවන් නේද මචං,
දැන් මචං චීනෙන් ආපු ගෑණු කෙනාගේ ඇගේ තිබ්බ වයිරස් එක හරි ඉතාලි ටුවරිස්ට්ගේ ඇගේ තිබුන වයිරස් එක හරි මචං ලංකාවේ මිනිස්සුන්ගේ DNA වලට හරි හමන්විදිහට සෙට් උනේ නැතිවෙන්න පුළුවන් මචං මොකද එහෙම උනානම් මේ වෙද්දී උබ කිව්වා වගේ කන්ෆර්ම් වෙන ගැන මීට වඩා සෑහෙන්න වැඩි වෙන්න ඕනේ..
මචං මෙහෙම හිතහන් දැන් මේක ලංකාවේ පැතිරෙන්නේ ඉතාලි ඉදල ආපු ලංකාවේ මිනිස්සුන්ගෙන් උබ කිව්වා වගේම වයිරස් එක වෙනස් වෙනවනේ..
ඉතිං මචං ඉතාලි ඉදපු ලංකාවේ මිනිස්සු එක්ක මේ වයිරස් එක ගැටිල ගැටිල එක ලංකාවේ මිනිස්සුන්ගේ DNA වලට ඉෆෙක්ට් කරන්න පුළුවන් විදිහට අනුවර්තනය වෙලා වෙන්න පුළුවන් මචං..
නැත්නම් මචං අර චයිනීස් ලේඩි ලංකාව පුරාම ගිහිං කිසිම කෙනෙකුට මේක බෝ නොවෙන්නයි, ඉතාලි ඉදල ආපු අයගෙන් බෝ වෙන්නයි කිසිම හේතුවක් මට තේරෙන්නේ නෑ මචං..
අනිත්දේ මචං මේ වෙද්දී සක්ස්පෙක්ට් කේස් තියනව දෙසීයකට වඩා වැඩිගානක් අපිට එකත් අමතක කරන්න බෑ..
තව මචං මේ වෙද්දීත් කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වා තමන්ට ලෙඩේ තියනවා කියල නොදැන වයිරස් එක ඇගේ තියන මිනිස්සු ඉන්න පුළුවන් ඒ ගොල්ලෝ මේ වෙද්දීත් සමාන්‍ය පුරුදු ජීවන රටාව ගතකරනවා ඇති. ඒගොල්ලන්ගෙන් මේක තව කීදෙනෙකුට බෝ වෙන්න පුලුවන්ද ? මොකද මචං වයිරස් එක පැතිරෙන්න් ගුණෝත්තර ශ්‍රේණි විදිහට.. මේක නවත්වන්න තියන එකම විදිහ මිනිස්සුන්ව ගෙවල් ඇතුලටම කරලා තියන එක.. වයිරස් එක පැතිරෙන එක නවත්වන්න නිවාඩු දුන්නම ට්‍රිප් යන මිනිස්සු ඉන්න රටක නීතියක් නැතිව අපිට ඒක කරන්න බෑ මචං..
අන්න එතැනදී තමයි මචං මිනිස්සු කොච්චර විරුද්ද උනත් ලෝක ඩවුන් එකක් වැදාගත් වෙන්නේ. දැනට මචං මේ ලෙඩේ පාලනය කරන්න පුළුවන් එකම විදිහ මට තේරෙනවිදිහට ලෝකඩවුන් එකකට යන එක ප්‍රශ්න එයි මචං හැබැයි මොන දේ උනත් මොන දේ කරන්නත් මිනිස්සු ජීවත්වෙලා ඉන්න ඕනේ.
මට හිතෙන හැටියට මචං අපි ලොක්ඩවුන් එකකට යන්න පරක්කු වෙනවා කියන්නේ තව සුමානෙකින් දෙකකින් කන්ෆර්ම් රේට් එක සියගනනකින් දහස් ගණනකින් වැඩිකරගන්නවා කියන එක. මතක තියාගනින් මචං කන්ෆර්ම් රේට් එකත් එක්ක පිටිපස්සෙන් ඩෙත් රේට් එකත් දුවගෙන එනවා..
මොන මගුල කරන්නත් අපේ ඉන්නේ මිනිස්සු මිලියන විස්සක් විතරයි මචං
Aniwaryen... Danatath api parakkui machan.
Ane manda ithin.

බහුතරේට තියෙනව 