BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    I might have been partially exposed (someone in the office tested positive and people who were working around him is showing symptoms) to Corona too. Workplace told me to work from home for the next 2 weeks.
    This is going to suck. :dull:

    :(
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,031
    8,289
    113
    Chilaw
    පොරවල් ටික බය වෙලා ඇති...ඒ අය එපැයි ඔක්කොම කරන්න...

    un kiyana eka ahri tamai bn, okun dan colombo walata awithnam iwarane ithin. ape minissu hadena jathiyak neweine.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,827
    16,985
    113
    Kottawa
    මෙන්න කැපුවා rep මිනිහා මාරු :lol:
    sketch-1584618214059.png

    :lol::lol::lol:

    OkvRlvg.png

    උබ මන් ගැන දන්නෙ නෑ බ්‍රෝ.. :no::no: කියන්න තියෙන දේ කෙලින් කියනව මිසක් කොන්ද පන නැති වැඩ මන් ගාව නෑ බ්‍රො. :lol:
    මන් උබට reply කරන එක නතර කරේ උබ වගේ වහලෙක් එක්ක මෙ වගේ thread එකක argue කරලා තේරුමක් නැති නිසා..
     
    • Like
    Reactions: Gunther

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    GMOA eke un dehi kapanawa neda curfew ain kalata. :shocked: :sorry: :growl:

    උන්ටනෙ බං වෙන්න යන දේ ගැන හොඳට තේරෙන්නෙ. දේශපාලඥයො ආර්ථිකයි අරකයි මේකයි තව දේවල් ගැන හිතනවනෙ :(
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බ්‍රහස්පතින්දා (18) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි සති දෙකක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගුවන් යානා පැමිණිම නතර කර තිබුණ අතර අවසන් යානය පමණක් අද පාන්දර 4 ට පමණ පැමිණියේය. නමුත් ලංකාවට පැමිණීමට නොහැකිව එක්සත් රාජධානියේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන්
    පිරිසක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරණ ගුවන් යානයට ඒමට අවශ්‍ය බව දන්වා තිබුණි.
    එය අද (19) දහවල් කටුනායක

    ගුවන් තොටුපළ වෙත පැමිණියේ සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය විශේෂ අවසර ලබා ගැනීමෙන් පසුවය.
    මෙම යානයේ විශේෂ පුද්ගලයින් ප්‍රභූන්ට සම්බන්ධ ඥාතීන් ඇතුළු එක්සත් රාජධානියේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 148 දෙනකු සිටි බව වාර්තා වේ.

    මේ වනවිට එක්සත් රාජධානියේ කොරෝනා මරණ 100 ඉක්මවා අන්තරායකාරී අවස්ථාවක පසුවේ.

    අද දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමි‍ණි එම මගීන් සියලු දෙනා නීරෝධායනය සඳහා යොමු කිරිමට පියවර ගෙන ඇතැයි ගුවන් තොටුපළ ආරංචි වාර්තා කර තිබේ.
    ටික කලෙකට වසා තැබෙන කටුනායක ආගමන කවුළුවෙන් ඇතුළුවුන අවසන් පිරිස ඔවුන් විය.

    රට විරුවෝ වගේද VVIP විරුවන්ගේ දරුවෝ. ලංකාවේ ෆුකේ නීතිය :rofl::rofl::rofl:
     
    kawda VVIP un ? :eek:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    Balannako hawasata sillara badu kadawal wala minissu badu ganna porakana hati, ape minissunta corona gana ganakwath ne..:( senaga pirila kadawal wala..:eek: me minissunwanam hadanna be deviyane :sorry:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,031
    8,289
    113
    Chilaw
    බ්‍රහස්පතින්දා (18) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි සති දෙකක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගුවන් යානා පැමිණිම නතර කර තිබුණ අතර අවසන් යානය පමණක් අද පාන්දර 4 ට පමණ පැමිණියේය. නමුත් ලංකාවට පැමිණීමට නොහැකිව එක්සත් රාජධානියේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන්
    පිරිසක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරණ ගුවන් යානයට ඒමට අවශ්‍ය බව දන්වා තිබුණි.
    එය අද (19) දහවල් කටුනායක

    ගුවන් තොටුපළ වෙත පැමිණියේ සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය විශේෂ අවසර ලබා ගැනීමෙන් පසුවය.
    මෙම යානයේ විශේෂ පුද්ගලයින් ප්‍රභූන්ට සම්බන්ධ ඥාතීන් ඇතුළු එක්සත් රාජධානියේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 148 දෙනකු සිටි බව වාර්තා වේ.

    මේ වනවිට එක්සත් රාජධානියේ කොරෝනා මරණ 100 ඉක්මවා අන්තරායකාරී අවස්ථාවක පසුවේ.

    අද දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමි‍ණි එම මගීන් සියලු දෙනා නීරෝධායනය සඳහා යොමු කිරිමට පියවර ගෙන ඇතැයි ගුවන් තොටුපළ ආරංචි වාර්තා කර තිබේ.
    ටික කලෙකට වසා තැබෙන කටුනායක ආගමන කවුළුවෙන් ඇතුළුවුන අවසන් පිරිස ඔවුන් විය.

    රට විරුවෝ වගේද VVIP විරුවන්ගේ දරුවෝ. ලංකාවේ ෆුකේ නීතිය :rofl::rofl::rofl:

    pasan amaraweera neda, unge set eka habai tweet karala tibba journalist kenekta bording pass ehema dannam fake news yawanna epa kiyala. un diyathala giya ohoma ekak. dammika pererage duwa kiyala kiyanna gihin e journalist illan kala tibbe :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,475
    72,674
    113
    මාලඹේ
    හෙනයා;25232135 said:
    :lol::lol::lol:

    OkvRlvg.png

    උබ මන් ගැන දන්නෙ නෑ බ්‍රෝ.. :no::no: කියන්න තියෙන දේ කෙලින් කියනව මිසක් කොන්ද පන නැති වැඩ මන් ගාව නෑ බ්‍රො. :lol:
    මන් උබට reply කරන එක නතර කරේ උබ වගේ වහලෙක් එක්ක මෙ වගේ thread එකක argue කරලා තේරුමක් නැති නිසා..

    වෙන හොර එහෙකින් දෙන්න ඇති මොකෝ එකක් කියලද තියෙන්නේ උබ ට
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    Api mask dagena giyama minissu api diha balanne hariyata leddu diha balanawa wage. monawa karannada meka lankawane :dull:
     
    Status
    Not open for further replies.