I might have been partially exposed (someone in the office tested positive and people who were working around him is showing symptoms) to Corona too. Workplace told me to work from home for the next 2 weeks.
This is going to suck.![]()

පොරවල් ටික බය වෙලා ඇති...ඒ අය එපැයි ඔක්කොම කරන්න...GMOA eke un dehi kapanawa neda curfew ain kalata.![]()
![]()
![]()
පොරවල් ටික බය වෙලා ඇති...ඒ අය එපැයි ඔක්කොම කරන්න...
මෙන්න කැපුවා rep මිනිහා මාරු
![]()

කියන්න තියෙන දේ කෙලින් කියනව මිසක් කොන්ද පන නැති වැඩ මන් ගාව නෑ බ්‍රො.
un kiyana eka ahri tamai bn, okun dan colombo walata awithnam iwarane ithin. ape minissu hadena jathiyak neweine.

අපේ උන් ගැන කතා කරලා වැඩක් නෑ...දැනටමත් හතර වටේ යවලත් ඇති සමහර උන්...un kiyana eka ahri tamai bn, okun dan colombo walata awithnam iwarane ithin. ape minissu hadena jathiyak neweine.
GMOA eke un dehi kapanawa neda curfew ain kalata.![]()
![]()
![]()

බ්‍රහස්පතින්දා (18) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි සති දෙකක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගුවන් යානා පැමිණිම නතර කර තිබුණ අතර අවසන් යානය පමණක් අද පාන්දර 4 ට පමණ පැමිණියේය. නමුත් ලංකාවට පැමිණීමට නොහැකිව එක්සත් රාජධානියේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන්
පිරිසක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරණ ගුවන් යානයට ඒමට අවශ්‍ය බව දන්වා තිබුණි.
එය අද (19) දහවල් කටුනායක
ගුවන් තොටුපළ වෙත පැමිණියේ සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය විශේෂ අවසර ලබා ගැනීමෙන් පසුවය.
මෙම යානයේ විශේෂ පුද්ගලයින් ප්රභූන්ට සම්බන්ධ ඥාතීන් ඇතුළු එක්සත් රාජධානියේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 148 දෙනකු සිටි බව වාර්තා වේ.
මේ වනවිට එක්සත් රාජධානියේ කොරෝනා මරණ 100 ඉක්මවා අන්තරායකාරී අවස්ථාවක පසුවේ.
අද දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි එම මගීන් සියලු දෙනා නීරෝධායනය සඳහා යොමු කිරිමට පියවර ගෙන ඇතැයි ගුවන් තොටුපළ ආරංචි වාර්තා කර තිබේ.
ටික කලෙකට වසා තැබෙන කටුනායක ආගමන කවුළුවෙන් ඇතුළුවුන අවසන් පිරිස ඔවුන් විය.
රට විරුවෝ වගේද VVIP විරුවන්ගේ දරුවෝ. ලංකාවේ ෆුකේ නීතිය

හෙනයා;25232135 said:
![]()
උබ මන් ගැන දන්නෙ නෑ බ්‍රෝ..කියන්න තියෙන දේ කෙලින් කියනව මිසක් කොන්ද පන නැති වැඩ මන් ගාව නෑ බ්‍රො.
![]()
මන් උබට reply කරන එක නතර කරේ උබ වගේ වහලෙක් එක්ක මෙ වගේ thread එකක argue කරලා තේරුමක් නැති නිසා..
Api mask dagena giyama minissu api diha balanne hariyata leddu diha balanawa wage. monawa karannada meka lankawane![]()