BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    කොහෙහරි දියුණු රටකට ගිහින් ඒ රටවල මිනිස්සු මහන්සියෙන් හදාගත්ත සිස්ටම් එකට ජැක් එක ගහල නිකන් උඹ ගිහින් ඒ රට හැදුව වාගේ ටෝක් දෙනව මෙතන. :rofl:

    apita nam ratawal hadanna ona kamak ne habei oya rata ta nam adatath api dollar million ganan genath dila tiyanawa apita na kisima deyak gattet ne oneth ne.. ubalata wada nam ratata sewayak karala tiyanawa :yes:
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    කනගාටුදායක වගේම කෙන්තිය දනවන වැඩක් කරපු රටවිරැවෙක් ඉන්නවා.

    අද රිපෝට් උන රෝගියෙක්. උතුරු කොලඹ ඒ කියන්නේ රාගම ඉස්පිරිතාලෙට ඇතුල්වුන මේ රෝගියා ඉතාලි ඉදලා ආවා කියලා කියලාම නැ. පස්සේ තමයි තහවුරු වුනේ covid කියලා. මේ නිසා ඩොක්ටර්ලාටයි ස්ටාෆ් එකේ පිරිසකටයි දැන් සෙල්ෆ් කොරන්ටින්. මේක මහ පාඩුවක්. ස්ටාෆ් ඕනාම වෙලාවක්.

    මෙහෙම කරන්නේ ඇයි මිනිස්සු. තේරුම් ගන්න බැරිද කොච්චර අවදානමකද දන්නේ කියලා.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    කනගාටුදායක වගේම කෙන්තිය දනවන වැඩක් කරපු රටවිරැවෙක් ඉන්නවා.

    අද රිපෝට් උන රෝගියෙක්. උතුරු කොලඹ ඒ කියන්නේ රාගම ඉස්පිරිතාලෙට ඇතුල්වුන මේ රෝගියා ඉතාලි ඉදලා ආවා කියලා කියලාම නැ. පස්සේ තමයි තහවුරු වුනේ covid කියලා. මේ නිසා ඩොක්ටර්ලාටයි ස්ටාෆ් එකේ පිරිසකටයි දැන් සෙල්ෆ් කොරන්ටින්. මේක මහ පාඩුවක්. ස්ටාෆ් ඕනාම වෙලාවක්.

    මෙහෙම කරන්නේ ඇයි මිනිස්සු. තේරුම් ගන්න බැරිද කොච්චර අවදානමකද දන්නේ කියලා.

    selfish selfish wena wachana ne :dull: onna okai oya rate jiwath wenna beri hari haman wedagath minihekta :dull:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කනගාටුදායක වගේම කෙන්තිය දනවන වැඩක් කරපු රටවිරැවෙක් ඉන්නවා.

    අද රිපෝට් උන රෝගියෙක්. උතුරු කොලඹ ඒ කියන්නේ රාගම ඉස්පිරිතාලෙට ඇතුල්වුන මේ රෝගියා ඉතාලි ඉදලා ආවා කියලා කියලාම නැ. පස්සේ තමයි තහවුරු වුනේ covid කියලා. මේ නිසා ඩොක්ටර්ලාටයි ස්ටාෆ් එකේ පිරිසකටයි දැන් සෙල්ෆ් කොරන්ටින්. මේක මහ පාඩුවක්. ස්ටාෆ් ඕනාම වෙලාවක්.

    මෙහෙම කරන්නේ ඇයි මිනිස්සු. තේරුම් ගන්න බැරිද කොච්චර අවදානමකද දන්නේ කියලා.
    :angry: maragena marena thrasthawadiyo munnam :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කනගාටුදායක වගේම කෙන්තිය දනවන වැඩක් කරපු රටවිරැවෙක් ඉන්නවා.

    අද රිපෝට් උන රෝගියෙක්. උතුරු කොලඹ ඒ කියන්නේ රාගම ඉස්පිරිතාලෙට ඇතුල්වුන මේ රෝගියා ඉතාලි ඉදලා ආවා කියලා කියලාම නැ. පස්සේ තමයි තහවුරු වුනේ covid කියලා. මේ නිසා ඩොක්ටර්ලාටයි ස්ටාෆ් එකේ පිරිසකටයි දැන් සෙල්ෆ් කොරන්ටින්. මේක මහ පාඩුවක්. ස්ටාෆ් ඕනාම වෙලාවක්.

    මෙහෙම කරන්නේ ඇයි මිනිස්සු. තේරුම් ගන්න බැරිද කොච්චර අවදානමකද දන්නේ කියලා.

    :(
    ඌව මැරිල යන්න කියල ප්‍රාර්ථනා කරමු
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    කනගාටුදායක වගේම කෙන්තිය දනවන වැඩක් කරපු රටවිරැවෙක් ඉන්නවා.

    අද රිපෝට් උන රෝගියෙක්. උතුරු කොලඹ ඒ කියන්නේ රාගම ඉස්පිරිතාලෙට ඇතුල්වුන මේ රෝගියා ඉතාලි ඉදලා ආවා කියලා කියලාම නැ. පස්සේ තමයි තහවුරු වුනේ covid කියලා. මේ නිසා ඩොක්ටර්ලාටයි ස්ටාෆ් එකේ පිරිසකටයි දැන් සෙල්ෆ් කොරන්ටින්. මේක මහ පාඩුවක්. ස්ටාෆ් ඕනාම වෙලාවක්.

    මෙහෙම කරන්නේ ඇයි මිනිස්සු. තේරුම් ගන්න බැරිද කොච්චර අවදානමකද දන්නේ කියලා.

    :( munta monawa welada manda :( ungema hodata karana deyak kiyala wath therum ganna barida :dull:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,795
    2,936
    113
    කනගාටුදායක වගේම කෙන්තිය දනවන වැඩක් කරපු රටවිරැවෙක් ඉන්නවා.

    අද රිපෝට් උන රෝගියෙක්. උතුරු කොලඹ ඒ කියන්නේ රාගම ඉස්පිරිතාලෙට ඇතුල්වුන මේ රෝගියා ඉතාලි ඉදලා ආවා කියලා කියලාම නැ. පස්සේ තමයි තහවුරු වුනේ covid කියලා. මේ නිසා ඩොක්ටර්ලාටයි ස්ටාෆ් එකේ පිරිසකටයි දැන් සෙල්ෆ් කොරන්ටින්. මේක මහ පාඩුවක්. ස්ටාෆ් ඕනාම වෙලාවක්.

    මෙහෙම කරන්නේ ඇයි මිනිස්සු. තේරුම් ගන්න බැරිද කොච්චර අවදානමකද දන්නේ කියලා.

    මේ වගේ පරයින්ට තවත් රටවිරුවෙක් කියන්න එපා බං කාලකන්නි මැරිලගියත් කමක් නෑ පැත්තක ඉඳපු ඌටම බෙහෙත් කරන්න ගිය අහිංසක මිනිස්සු ටිකකුයි ඒ මිනිස්සුන්ගෙ පවුල්වල මිනිස්සුයි වාට්ටුවේ ඉඳපු මිනිස්සුයි කී දෙනෙක්ගේ ජීවිත් අවදානමට දැම්මද
    ඌ රට ඉඳලා ආවේ කිව්වනම් මරන් කන්නේ නෑනේ කවුරුවත් ඔය පරයව
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,672
    4,532
    113
    කනගාටුදායක වගේම කෙන්තිය දනවන වැඩක් කරපු රටවිරැවෙක් ඉන්නවා.

    අද රිපෝට් උන රෝගියෙක්. උතුරු කොලඹ ඒ කියන්නේ රාගම ඉස්පිරිතාලෙට ඇතුල්වුන මේ රෝගියා ඉතාලි ඉදලා ආවා කියලා කියලාම නැ. පස්සේ තමයි තහවුරු වුනේ covid කියලා. මේ නිසා ඩොක්ටර්ලාටයි ස්ටාෆ් එකේ පිරිසකටයි දැන් සෙල්ෆ් කොරන්ටින්. මේක මහ පාඩුවක්. ස්ටාෆ් ඕනාම වෙලාවක්.

    මෙහෙම කරන්නේ ඇයි මිනිස්සු. තේරුම් ගන්න බැරිද කොච්චර අවදානමකද දන්නේ කියලා.

    Why sinhalu ???
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    ලොක්ඩවුන් නෙවේ බන්

    ඇදිරිනීතිය දාලවත් මිනිස්සු ගෙවල්වල තියන්න ඕන.කෙලින් ඉන්නැතුව ඉල්ලීම් කරල මිනිස්සු අහන් නෑ. අනේ ඉන්නකො, යන්න එපා අනේ..ඔව කියල අහන් නෑ..ඉතාලිවලත් මිනිස්සු එහෙම පිස්සු නටලයි කෙලවුනේ රට වෙනුවෙන් ආන්ඩුව තඩින් නොහොටියොත් මිනිස්සුන්වමයි අමාරුවෙ වැටෙන්නෙ...
    ඊයෙ පුත්තලම අද උදේ කොහෙවත් නෑ අද රෑ වත්තල මෙහෙම කෑලි කෑලි දාල කිසිම තෙරුමක් නෑ..මිනිස්සු ඇවිදිනව

    මෙලෝ තෙරුමක් නැති චක්‍රලේක ගහල ගොනෙක්..නිවාඩු ඇත්තෙත් නෑ නැත්තෙත් නැ පුද්ගලික අන්ශෙට,,මෙහෙම හතර බීරි ඒව ගැහුවම මොන බොස්ද නිවාඩු දෙන්නෙ

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    මේකනේ බන් රෑට ඇඳිරි නීතිය දාල උදේ වෙනකොට අයින් කරනවා, එකෙන් වෙන සෙතක් තියනවද?
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113

    These are utter poor decision making. look at Gampaha ,Kalutara ,kurunegela towns today. everyone is on road. Gov must get steady decisions. These guys playing a game with lives of ppl. They shd get comprehensive decisions.

    There no use of imposing segmental curfew.Peoples are moving here and there
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කනගාටුදායක වගේම කෙන්තිය දනවන වැඩක් කරපු රටවිරැවෙක් ඉන්නවා.

    අද රිපෝට් උන රෝගියෙක්. උතුරු කොලඹ ඒ කියන්නේ රාගම ඉස්පිරිතාලෙට ඇතුල්වුන මේ රෝගියා ඉතාලි ඉදලා ආවා කියලා කියලාම නැ. පස්සේ තමයි තහවුරු වුනේ covid කියලා. මේ නිසා ඩොක්ටර්ලාටයි ස්ටාෆ් එකේ පිරිසකටයි දැන් සෙල්ෆ් කොරන්ටින්. මේක මහ පාඩුවක්. ස්ටාෆ් ඕනාම වෙලාවක්.

    මෙහෙම කරන්නේ ඇයි මිනිස්සු. තේරුම් ගන්න බැරිද කොච්චර අවදානමකද දන්නේ කියලා.

    typical sonnalu.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    වත්තල, ජා ඇල පොලිස් බල ප්‍රදේශ වලට අද රාත්‍රී 10සිට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරිනීතිය පනවා ඇත.
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    මේකනේ බන් රෑට ඇඳිරි නීතිය දාල උදේ වෙනකොට අයින් කරනවා, එකෙන් වෙන සෙතක් තියනවද?

    Na ban...ekane World Heath Org warning issue karala Lankawata. Minisssu inne parawalwalanam mey ekakwath wedak naha
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    90135309_3153547294705507_5684945925621940224_n.jpg

    :sorry::sorry:
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    වත්තල, ජා ඇල පොලිස් බල ප්‍රදේශ වලට අද රාත්‍රී 10සිට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරිනීතිය පනවා ඇත.

    දවස් දෙකක්වත් රටටම දාල අත්යවශ්ය සේවා තියෙද්දි මිනිස්සු ගෙවල්වල තියන්න ඕන.නැත්නම් මිනිස්සු කියන ඉල්ලිම් අහන් නෑ ඒක හැටි.

    මෙහෙම දාන් අදිනව වගේ ඊයෙ මීගමුව අද වත්තල හෙට කැලනිය දාල වැඩක් නෑ.මේක ජෝක් එකක්ද?
     
    Status
    Not open for further replies.