D
Reaction score
737

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • this account is no longer active.


    වසර ගනනාවක් කිරියේහි ජිවත් වුනෙම්.
    දැනුම බෙදාහදා ගතිමි. සත්‍ය නාමයෙන්ම, සත්‍ය රුවෙන්ම.

    නමුදු දින දින ඉතිරිවුයේ සිත් රිදිම පමණි.
    සිමාව ඉක්මවිය.

    යමි හැර යමි
    මේ අවකාශයෙන්.


    ස්තුතියි
    ඇගයුවාට.

    ස්තුතියි
    පැසසුවාට

    ස්තුතියි
    ගැරහුවාට.
    ;) එළකිරි ජනාධිපතිවරණය - 2019
    එළකිරි තනිකඩ පෙරමුනේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද මචන්.. :D:D:D:love:
    එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු.... :love: :yes:

    ;) තනිකඩ අපෙන් එළකිරියට - අපි එළකිරිය අලුත් කරමු
    ;) එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්‍යාලය
    ;) එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය
    ;) එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම

  • Loading…
  • Loading…
  • Loading…