අම්මටසිරි......මළගේ වත්තල පැත්තේ ද තිබිල තියෙන්නේ ?

wattala or jaela
අම්මටසිරි......මළගේ වත්තල පැත්තේ ද තිබිල තියෙන්නේ ?

wattala or jaelaane palayan ban yanna uba mata owa kiyanna one ne man inna rata oka hariyata karana ratak ubala wage hal paruwo ne anduwata wahal kam karana mehe... eith mehe government eka hariyata ea dewal karanwa![]()


අම්මටසිරි......මළගේ වත්තල පැත්තේ ද තිබිල තියෙන්නේ ?
ජා ඇල හරියටම කිව්වොත් ජා ඇල බටගම



ඉස්සරහ සති තුනක් විතර යද්දී අපිට ලෙඩ්ඩු දහස් ගණනින් කියන්න පුළුවන් වෙයි මේ යන විදිහට.. මම දැනුත් කියන්නේ අඩුම ගානේ මේ අවධානම් නගර ටිකවත් බෝඩර් ලොක්ඩවුන් එකකටවත් යන්න ඕනේ
මේ වෛරසය නිසා අපිට වඩා ලොකු ධනවත් රට්වල නොසැලකිල්ල නිසා මිනිස්සු පාලනය නොකල නිසා අද්දැකීම් මෙච්චර තියෙද්දි මොකක්ද මේ එක එක දවසට කෑලි කෑලි ඇදිරිනීති දාන්නෙ ? මිනිස්සු කියන්නෙ ගස්ගල්වගේ එක තැන ඉන්නෑ කියන එකක් අහන් නෑ.ඒවා ආන්ඩුව දැනගන්න ඕන.දින දෙකක්වත් ඔක්කොටම පොලිස් ඇදිරිනීති දාල බලන්න එපැයි.වේලක් නොකැව කියල මිනිස්සු මැරෙන් නැ..ඊට හපන් මිනිස්සුන්ට මෙ ලෙඩේ හැදුනම.යුද්දය කල විදිහෙන් වෛරස් එක්ක සටන හරියන් නෑ