Doomsday plan eka anuwa weda karanna.
uba nam badu ganna athi masa 5kata wath

Doomsday plan eka anuwa weda karanna.

uba nam badu ganna athi masa 5kata wath![]()
නිකන් කෙබර ගහල මිනිස්සු බය කරන්න ඵපා යකෝ..මට මතකයි උඹ ඒ දවස්වලත් මේකෙ ගැහුව කෙබර..මොකද අැතුලට යන්න අාසද?![]()

දවස් දෙකයි ඇඳිරි නිතිය දැම්මේ ෆාමසි වලත් පෝලිම කියපන්කො.
අැඳිරිනීතිය දාල මෙහෙම නම් lockdown කරොත් සැප කනේ වෙයි..ජෙප්පොන්ට කියල දෙන්න ඕන ඕවා..
මම නම් හෙට මලත් කමක් නැ කියල හිතල වැඩ කරන්නේ
අපි ඔය මොනා කලත් , virus එක ගැන අපිට හංගන දේවල් තියෙනවා කියල හිතෙනවා
අැඳිරිනීතිය දාල මෙහෙම නම් lockdown කරොත් සැප කනේ වෙයි..ජෙප්පොන්ට කියල දෙන්න ඕන ඕවා..

Mata nam masa 3 kata badu thiyenwa .baya wenna deyak ne.kalinma ready una nam wede goda.
hamotama ehema salli na . community service start kaloth maru china wage
මම හිතුව අද දාපු ත්රෙඩ් එකක් කියල.
මාස 3ක් එළවලු තියාගන්නේ කොහොමද?Mata nam masa 3 kata badu thiyenwa .baya wenna deyak ne.kalinma ready una nam wede goda.
