Food city yen danui eliyata awe

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    නිකන් කෙබර ගහල මිනිස්සු බය කරන්න ඵපා යකෝ..මට මතකයි උඹ ඒ දවස්වලත් මේකෙ ගැහුව කෙබර..මොකද අැතුලට යන්න අාසද?:P

    Uba badu ganna giyada:lol:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    දවස් දෙකයි ඇඳිරි නිතිය දැම්මේ ෆාමසි වලත් පෝලිම කියපන්කො.

    :lol:අැඳිරිනීතිය දාල මෙහෙම නම් lockdown කරොත් සැප කනේ වෙයි..ජෙප්පොන්ට කියල දෙන්න ඕන ඕවා..
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,182
    2
    10,796
    113
    Home Sweet Home
    මම නම් හෙට මලත් කමක් නැ කියල හිතල වැඩ කරන්නේ :yes:

    අපි ඔය මොනා කලත් , virus එක ගැන අපිට හංගන දේවල් තියෙනවා කියල හිතෙනවා
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,822
    28,721
    113
    මම නම් හෙට මලත් කමක් නැ කියල හිතල වැඩ කරන්නේ :yes:

    අපි ඔය මොනා කලත් , virus එක ගැන අපිට හංගන දේවල් තියෙනවා කියල හිතෙනවා

    definitely..feel the same after seeing the videos from Italy...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,023
    31,797
    113
    :lol:අැඳිරිනීතිය දාල මෙහෙම නම් lockdown කරොත් සැප කනේ වෙයි..ජෙප්පොන්ට කියල දෙන්න ඕන ඕවා..

    සැලසුමක් නැතිව ආණ්ඩු පිස්සු කෙලිනකොට ඔහොම වෙනවා...:(