BREAKING NEWS
කොරෝනා මුළු ආසාදිතයින් සංඛ්‍යාව 65 දක්වා ඉහළට
කොවිඩ් 19 හෙවත්, කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 6 අද හඳුනා ගැනීමත් සමග මෙරටින් හමුවූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 65ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කොවිඩ් 19 හෙවත්, කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 6 අද හඳුනා ගැනීමත් සමග මෙරටින් හමුවූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 65ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
Last edited:

Minissu oita wada salakilimath wenna ona ban

ගෝටා, හමුදාපති උපරිම කරන්න try කරනවා ඇති.. මේ වෙලාවේ අපි එයාලට උපරිම සහාය දෙමු.. ඡන්දෙ ආපුවම පිස්සු කෙලින අගමැති සහ කැරි ඇමතියෝ ගැන බලාගමු 