මදෑ සමාදානේ සැතපුන මිනිස්සුන්ට වුන දේ. දැන් ආයේ සැතපිලි නෑ, කෙලින්ම පුච්චලා දානවා![]()
බූතයො වෙලා ආවම යුරෝපයම ඉවරයි.

මදෑ සමාදානේ සැතපුන මිනිස්සුන්ට වුන දේ. දැන් ආයේ සැතපිලි නෑ, කෙලින්ම පුච්චලා දානවා![]()

Ow machan....
Paw ithin. Italy nam goda emak na machan.
30%k wath marevi population eken.


මම එහෙම කිව්වද...![]()
uba kiyapuwa neme un kiyapuwa boru wagehehema danne na bung..site ekekin kelinma adela damma![]()
උබ කියනවනම් වෙන්න ඇති...නෑ ඔහොම කියන උන්ට හොඳයවයිං කියල තියෙනව දැක්ක.
චීනෙ මැරෙන ගාන අඩුවෙන් වාර්ථා කරද්දි බොරු කියනව. ඔයිට වඩා මැරිල ඇති
වැඩියෙන් වාර්තා කරන්න ගත්තට පස්සෙ දත්ත එක පාරට ඇත්ත. චීනෙට හරියට වෛරසයක්වත් පාලනය කරගන්න බෑ උන්ගෙ පාලනේ වැරැද්ද ඒකාධිපතියො හිටියහම ඔහොම වෙනව
ආයෙ පාලනය කරල අඩුවෙන් වාර්ථා වෙද්දි ආයෙ බොරු
ඔය ඇත්ත ගැන තියෙන ආසාව නෙමේනෙ බං. චීනෙ මිනිස්සු මැරෙනව බලන්න තියෙන ආසාව. ඉතිං චීනෙ අඩුවෙන් මැරෙද්දි බොරු දත්ත දෙනව කියල ෆැන්ටසියක් හදාගෙන ඒ ෆැන්ටසියෙ චීන්නු ගොඩක් මැරෙන එක ගැන හිතල සතුටු වෙනව. බටහිර උන් තමා ලෝකෙම උන්ගෙ ඔලුවලට ඔය විසබීජෙ දාන්නෙ. තමන්ගෙ ආගම(ලිබරල් වාදය) අදහන්නැති රටවල් වල මිනිස්සු මැරෙන එක බලල සතුටු වෙයං කියල. ඔහොම වෙන්න එපා.
Only one will survive in sri lanka...scurvy
people live in regions like those have a good chance to survive this.බූතයො වෙලා ආවම යුරෝපයම ඉවරයි.![]()
මේ සීන් එකෙන් ආගමික අන්ද භක්තිය බල්ලටම ගියා. එකෙක් ඉදිරිපත් වෙන්නේ නෑ what about u? afaik horowpathana is not a densely populated areapeople live in regions like those have a good chance to survive this.
I Decided not to.This is the chance to escape.
china figures boru wageh
u are an idiot if u are planning die like that. there are other less painful ways to exit.
uba kiyapuwa neme un kiyapuwa boru wageh
මේ සීන් එකෙන් ආගමික අන්ද භක්තිය බල්ලටම ගියා. එකෙක් ඉදිරිපත් වෙන්නේ නෑ
