lankawe rasneta corona hadenne na kiyala ne mulin kiwweලංකාවේ ඔහොම වෙන්නේ නෑ...බලපන්කෝ

Monawada ottu



අන්න දෙන්නෙක් ඉන්නවලු උන්ට හැදුනේ කොහොමද කියල හිතාගන්න බැරිලු![]()
ane apitath oya tikama weidaඅන්න දෙන්නෙක් ඉන්නවලු උන්ට හැදුනේ කොහොමද කියල හිතාගන්න බැරිලු![]()

Ow ane meka kohen kelawara weida mandaspain වල වැඩිවෙනහැටි පේනවාද? පවු අප්පා

ඔව් වයසක අයට අවදානම වැඩියි කියනවනෙඑක නම් පස්නයක් තමයි..ඒ වගේම අර ගාල්ලෙන් හම්බ උන කෙනා 73(age)ක් නේද?
ඔය මචන් මෙහෙ ඉක්මනට ගොඩක් අය අපි නිරෝදායන මද්‍යස්ථාන වලදීම හොයා ගන්න නිසා මුලදී නම් ඔහොම වෙන්නේ...හැබැයි එලියට ගොඩක් පැතිරිලා ගිහින් නම් තත්වේ දරුණු වේවි...එහෙම නොවෙන්න කියල පතනවා...Only 5 days more
![]()
ටිටිය එහෙමෙහෙ ෂොපින් ගියා නේද කාගෙන්හරි බෝවෙලාද දන්නේ නෑane apitath oya tikama weida![]()
ඔව් වයසක අයට අවදානම වැඩියි කියනවනෙ![]()



ayyo bayakarannepa aneටිටිය එහෙමෙහෙ ෂොපින් ගියා නේද කාගෙන්හරි බෝවෙලාද දන්නේ නෑ![]()


