BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අන්න දෙන්නෙක් ඉන්නවලු උන්ට හැදුනේ කොහොමද කියල හිතාගන්න බැරිලු :baffled:

    එක නම් පස්නයක් තමයි..ඒ වගේම අර ගාල්ලෙන් හම්බ උන කෙනා 73(age)ක් නේද?
     
    Last edited:

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    Only 5 days more

    FB-IMG-1584714210781.jpg
    ඔය මචන් මෙහෙ ඉක්මනට ගොඩක් අය අපි නිරෝදායන මද්‍යස්ථාන වලදීම හොයා ගන්න නිසා මුලදී නම් ඔහොම වෙන්නේ...හැබැයි එලියට ගොඩක් පැතිරිලා ගිහින් නම් තත්වේ දරුණු වේවි...එහෙම නොවෙන්න කියල පතනවා...
     
    Last edited:

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,402
    5,514
    113
    Lankawe anith ratawala(china, italy) tharam marenne ne.
    Habai kalin airport wahuwanam katawath hadenne ne
     
    Status
    Not open for further replies.