"කොරෝනා වෛරසයට එරෙහිව මනුශ්‍යත්වය"❤❤
"රතු තරුව"
ඊයේ දිනයේදී සූදානම් කරගත් ප්‍රධාන මංසංධිවල මහජනතාවට අත් සේදීම සදහා අවශ්‍ය ස්ථාන සුලභ කිරීම වෙනුවෙන් " රතු තරුව " අද දිනයේ ක්රීයාත්මක වුනා කඩුවෙල ස්ථාන ගණනාවකට අපට එය සපයන්න හැකි උනා...කඩුවෙල නයනා බේකරිය පණ්ඩිත සුන්දර මහතා සිය කැමැත්තෙන්ම ජලය ලබාගැනීමට සහ එය නඩත්තු කිරීම බාර ගත්තා..වැලිවිට මංසන්ධිය ත්‍රී රෝද රථ සංගමයේ තරුණ පිරිස..ඉතාමත් උනන්දුවෙන් එය සකස් කරගැනීමට දායක උනා රග්ගහවත්ත මංසංධිය වෙලදසැලක් පවත්වාගෙන යන සමන් අයියා ජලය සහ අනෙකුත් පහසුකම් ලබාදෙමින් එය නඩත්තු කිරීම බාරගත්තා..විහාර මාවත මංසන්ධිය(177 පාර) සදමාලි වෛද්‍ය තුමිය ජලය සහ අනෙකුත් පහසුකම් ඉතාමත් කැමැත්තෙන් ලබාදුන්නා එම ස්ථානයේ ත්‍රීරෝද රථ සංගමය එය නඩත්තු කිරීම බාරගත්තා..
මිනිසුන්ට මේ වෛරසයෙන් මිදෙන්න උවමනාව දැනෙමින් තිබෙනවා අනවබෝධයේ සිට අවබෝධය දක්වා පැමිනෙමින් තිබෙනවා..මහජන නියෝජිතයන් ලෙස අපගේ වගකීම ඊට නායකත්වය සහ මග පෙන්වීම ලබාදීම....

මෙය කුඩා මැදිහත්වීමක් මෙය අනෙක් ප්‍රදේශ වලටත් ව්‍යාප්ත කරමු...විශෙශ ස්තූතිය..
චන්දන හාඩ්වෙයාර්,ලසිත පණ්ඩිත සුන්දර මහතා,අරුන ශාන්ත අයියා,ලක්සිරි පෙරේරා,අනුර විජෙව්සිංහ,චන්දන,ජයරත්න,නිවුටන් සහෝදරවරුන්ට .