JVP_යුතුකම්_7

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    "කොරෝනා වෛරසයට එරෙහිව මනුශ්‍යත්වය"❤❤ 👉"රතු තරුව"
    ඊයේ දිනයේදී සූදානම් කරගත් ප්‍රධාන මංසංධිවල මහජනතාවට අත් සේදීම සදහා අවශ්‍ය ස්ථාන සුලභ කිරීම වෙනුවෙන් " රතු තරුව " අද දිනයේ ක්‍රීයාත්මක වුනා කඩුවෙල ස්ථාන ගණනාවකට අපට එය සපයන්න හැකි උනා...කඩුවෙල නයනා බේකරිය පණ්ඩිත සුන්දර මහතා සිය කැමැත්තෙන්ම ජලය ලබාගැනීමට සහ එය නඩත්තු කිරීම බාර ගත්තා..වැලිවිට මංසන්ධිය ත්‍රී රෝද රථ සංගමයේ තරුණ පිරිස..ඉතාමත් උනන්දුවෙන් එය සකස් කරගැනීමට දායක උනා රග්ගහවත්ත මංසංධිය වෙලදසැලක් පවත්වාගෙන යන සමන් අයියා ජලය සහ අනෙකුත් පහසුකම් ලබාදෙමින් එය නඩත්තු කිරීම බාරගත්තා..විහාර මාවත මංසන්ධිය(177 පාර) සදමාලි වෛද්‍ය තුමිය ජලය සහ අනෙකුත් පහසුකම් ඉතාමත් කැමැත්තෙන් ලබාදුන්නා එම ස්ථානයේ ත්‍රීරෝද රථ සංගමය එය නඩත්තු කිරීම බාරගත්තා..
    මිනිසුන්ට මේ වෛරසයෙන් මිදෙන්න උවමනාව දැනෙමින් තිබෙනවා අනවබෝධයේ සිට අවබෝධය දක්වා පැමිනෙමින් තිබෙනවා..මහජන නියෝජිතයන් ලෙස අපගේ වගකීම ඊට නායකත්වය සහ මග පෙන්වීම ලබාදීම....❤️❤️
    මෙය කුඩා මැදිහත්වීමක් මෙය අනෙක් ප්‍රදේශ වලටත් ව්‍යාප්ත කරමු...විශෙශ ස්තූතිය..
    චන්දන හාඩ්වෙයාර්,ලසිත පණ්ඩිත සුන්දර මහතා,අරුන ශාන්ත අයියා,ලක්සිරි පෙරේරා,අනුර විජෙව්සිංහ,චන්දන,ජයරත්න,නිවුටන් සහෝදරවරුන්ට .


    90435435_2934232716637092_6647662677516615680_o.jpg

    90318267_2934232756637088_1261157781432434688_n.jpg

    89949450_2934232796637084_3056943303640481792_o.jpg
    89993199_2934232876637076_7856146597778817024_n.jpg



    90446725_2934232919970405_4082286554226098176_n.jpg

    90426377_2934233053303725_7459425248945897472_n.jpg

    90435241_2934233209970376_4145423458240561152_o.jpg
     
    • Like
    Reactions: HASITHA DIMANTHA

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    අනිවාර්යෙන් කරන්න ඵපැයි..මට JVP යාළුවෙක් කිව්ව LTTE ඵකට වැඩියෙන්ම සල්ලි අාවෙ ස්විස්ටර්ලන්තයෙන් වගේ JVP ඵකට වැඩියෙන්ම සල්ලි ඵන්නෙ ඉතාලියෙ ඉන්න ලංකාවෙ උන්ගෙන් කියල.ඉතාලියේ JVP අපි..:yes:
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    අනිවාර්යෙන් කරන්න ඵපැයි..මට JVP යාළුවෙක් කිව්ව LTTE ඵකට වැඩියෙන්ම සල්ලි අාවෙ ස්විස්ටර්ලන්තයෙන් වගේ JVP ඵකට වැඩියෙන්ම සල්ලි ඵන්නෙ ඉතාලියෙ ඉන්න ලංකාවෙ උන්ගෙන් කියල.ඉතාලියේ JVP අපි..:yes:

    ඩයස් මී ඉතාලියේ ඉන්න ලොකුම ජෙප්පා
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    කෝ බන් ඒ දවස්වල පන්සල්වල තීන්ත බකට් කරේ තියාගෙන ගියපු, ලැට් වලවල් කපාපු බේබි හාමුලා සෙට් එක​
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කෝ බන් ඒ දවස්වල පන්සල්වල තීන්ත බකට් කරේ තියාගෙන ගියපු, ලැට් වලවල් කපාපු බේබි හාමුලා සෙට් එක​




    baby hamulata balaya nethi kala witharai ewa.

    dan karanne short n t-shirt dagena ayathana pradinin gennala rata kana heti meeting thiyana eka