JVP_යුතුකම්_8

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අපි අපගේ වගකීම ඉටු කරමින් සිටිමු (සතියකට පෙර )
    -------------------------------------------------------------
    මේ වන විට රටපුරා උද්ගතව ඇති කොරෝනා වෛරස් තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා සමාජ ක්‍රියාකාරින් ලෙස අපට කළ හැක්කේ කුමක්ද යන්න විමසා බැලීමට අප අද දින රාගම ශික්ෂණ රෝහලට ගොස් එහි අධ්‍යක්ෂකතමා සහ ප්‍රධාන හෙද නිලධාරිනිය සමඟ සාකච්ඡා කළෙමු. එහිදී කොරෝනා රෝගීන්ගේ අවශ්‍යතා සහ ඔවුන් වෙනුවෙන් කැපවී සිටින රෝහල් කාර්ය මණ්ඩලය සඳහා අත්‍යවශ්‍යව ඇති භාණ්ඩ කිහිපයක් ඇති බැවින් හැකි නම් ඒ සඳහා දායකත්වයක් සපයන මෙන් ඉල්ලීමක් කරනු ලැබීය. එ් අනුව පහත අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබාදීම සඳහා අලුත් පියාපත් අප කටයුතු කරමින් සිටිමු. ඒ සඳහා ඔබගේ දායකත්වයද අපේක්ෂා කරමු.

    1. ලා පැහැති බෙඩ් ෂීට් ( 7×4ප්‍රමාණයේ)
    2. මාස්ක්
    3. කහ පැහැති බූට්ස්
    4. මධ්‍යම ප්‍රමාණයේ කසල ඉවතලන බෑග්
    5. පියන සහිත කුඩා සාමාන්‍ය ප්‍රමාණයේ බකට්( කොරෝනා ආසාදිතයන්ට ඔවුන්ගේ කසල බැහැර කිරීමට)
    6. පොලිතින් වලින් නිර්මාණය කරන ලද සපත්තු ආවරණ
    7. පොලිතින් වලින් නිර්මාණය කරන ලද ආරක්ෂිත ඇඳුම් (කාර්ය මණ්ඩලය සඳහා)
    8. වරක් භාවිතා කර ඉවතලන කෑම පෙට්ටි සහ කෝප්ප
    9. ඉඟුරු සහ කොත්තමල්ලි





    90141262_2933216913405339_473051735250698240_n.jpg



    90305735_2933216970072000_1500277435642413056_n.jpg

    90177009_2933217013405329_3784418374541377536_n.jpg

    90204613_2933217063405324_3553502064917086208_n.jpg
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    අනිවාර්යෙන් කරන්න ඵපැයි..මට JVP යාළුවෙක් කිව්ව LTTE ඵකට වැඩියෙන්ම සල්ලි අාවෙ ස්විස්ටර්ලන්තයෙන් වගේ JVP ඵකට වැඩියෙන්ම සල්ලි ඵන්නෙ ඉතාලියෙ ඉන්න ලංකාවෙ උන්ගෙන් කියල.ඉතාලියේ JVP අපි..:yes:
     
  • Sep 22, 2013
    215
    13
    18
    pavithrahutti.jpg


    පෙන්දසේනගෙ වැඩ බැරි ආණ්ඩුව ඉතාලි කොරෝනා කාරයො ටික රට ඇතුලේ දාගෙන දැන් මරු කියවනවා.

    1. චීන කොරෝනා ගැනිව හොද කලා කියල පොරවල් වගේ මාකටින් කරනවා සතියක්.. ශ්‍රි ලන්කා ටුවරිසම් එකෙන් ඇඩ් හිටන් දාන Corona safe destination ලන්කාවට වරෙල්ල කියලා.. ඉතාලි ප්‍රන්ස කොරෝනා කාරයො ඔක්කොම මෙහෙට පැන්නා,, නන්දසේන උඩබලන් හිටියා,:lol::lol::lol:


    2. මාර්තු 6-8 ලන්සා පොන්ස් හැදල ලාදුරු රෝහලට ඉතාලි කාරයො එපා කියල චන්ද ටික ගොඩදාගන්න පොර වගේ උද්ඝෝෂණය කරනවා..ඒ අතරෙ ඉතාලි වලන් කක්කුස්සි හෝදපු කාලකන්නි කොරෝනා කාරයො ටික රට ඇතුලට පැනගෙන හතර වටේ බෝකලා විශබීජෙ. ලන්සා -මරාගෙ සට්ටැබියා හින්ද නන්දසේන උඩබලන් හිටියා,:lol::lol::lol:

    3.ලෙඩ්ඩු 3-4, 10-20 වෙනකොට වෛද්‍ය සන්ගමෙ ඉල්ලනව ඇදිරිනිතිය දාපල කියල.. පෙන්දසෙන බොරුවට රජයෙ නිවාඩු විතරක් දෙනවා.. නාම යෝජන දෙන්න ඕන නිසා ප්‍රා ලේකම් කාර්යාල විතරක් ඇරලා.. . කොරෝනා කාරයො ටික රටවටෙ ඇවිදලා ලෙඩේ බෝ කරනව...:lol::lol::lol:

    4. හික් ගෑවුනාම නන්දසේන ජාතිය අමතලා සැමන් 10, පරිප්පු 65 කියලා, මේ කරදර මුකුත් නෑනෙ කියල කින්ඩි හිනාවක් දානව වහල්ලුන්ට.අය්යට 2/3 දීපල්ලා කියලා.
    සින්හලු සැමන් පෝලිමෙ ගිහින් කොරෝනා හදා ගන්නව..:lol::lol::lol:

    5.මේ ඔක්කොම ඇත්ත කතා හින්දා දැන් වරෙන් පෙන්දසේනගෙ වැඩ බැරි ආණ්ඩුවෙ හෙලුව වහගන්න්න කියන්න දෙයක් නැති හින්දා රෙදි උස්සගෙන අලියා,සජියා, ජෙප්පා කියල පොටෝ එකක් දාල හිත හදා ගනින්.. වහල්පොහොට්ටුවො නෙදකින්..:lol::lol::lol:


    හිගන්නගෙ තුවාලේ වගේ තාම යුද්දෙ විකුණනවා..
    :lol::lol::lol:

    guthaa.jpg

     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    අනිවාර්යෙන් කරන්න ඵපැයි..මට JVP යාළුවෙක් කිව්ව LTTE ඵකට වැඩියෙන්ම සල්ලි අාවෙ ස්විස්ටර්ලන්තයෙන් වගේ JVP ඵකට වැඩියෙන්ම සල්ලි ඵන්නෙ ඉතාලියෙ ඉන්න ලංකාවෙ උන්ගෙන් කියල.ඉතාලියේ JVP අපි..:yes:

    ඩයස් මී ඉතාලියේ ඉන්න ලොකුම ජෙප්පා