JVP_යුතුකම්_6

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ජවිපෙ මන්ත්‍රී අරමුදලින් සහ ජනතාවගේ දායකත්වයෙන් අප විසින් සකස් කරන ලද මුහුණු ආවරන ගලෙන්බිඳුණුවැව ප්‍රා.ලේ.කාර්යාලයට, පොලීසියට, ත්‍රීවීලර් පාර්ක් එකට බෙදාදුනි...ගලෙන්බිඳුණු වැව නගරයේ කිසිම ස්ථානයක මුහුණු ආවරණ විකිණීමට නොමැත..


    89710504_2936612213065809_4500828707744645120_n.jpg



    90562903_2936612256399138_3706375180935757824_n.jpg

    90429658_2936612316399132_5671018020990877696_n.jpg

    89986711_2936612373065793_8109407874192506880_n.jpg

    90449721_2936612419732455_274327429575606272_n.jpg
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    අනිවාර්යෙන් කරන්න ඵපැයි..මට JVP යාළුවෙක් කිව්ව LTTE ඵකට වැඩියෙන්ම සල්ලි අාවෙ ස්විස්ටර්ලන්තයෙන් වගේ JVP ඵකට වැඩියෙන්ම සල්ලි ඵන්නෙ ඉතාලියෙ ඉන්න ලංකාවෙ උන්ගෙන් කියල.ඉතාලියේ JVP අපි..:yes:
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    අනිවාර්යෙන් කරන්න ඵපැයි..මට JVP යාළුවෙක් කිව්ව LTTE ඵකට වැඩියෙන්ම සල්ලි අාවෙ ස්විස්ටර්ලන්තයෙන් වගේ JVP ඵකට වැඩියෙන්ම සල්ලි ඵන්නෙ ඉතාලියෙ ඉන්න ලංකාවෙ උන්ගෙන් කියල.ඉතාලියේ JVP අපි..:yes:

    ඩයස් මී ඉතාලියේ ඉන්න ලොකුම ජෙප්පා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,067
    72,199
    113
    මාලඹේ
    මාස්ක් 10 ත් නෑ ඕයි ෆොටෝ 10 ට වඩා තියෙනවා ලැජ්ජාවෙන් බෑ:lol::lol:
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    :rofl::rofl::rofl::rofl: kathava Aththa

    කෝ බන් ඒ දවස්වල පන්සල්වල තීන්ත බකට් කරේ තියාගෙන ගියපු, ලැට් වලවල් කපාපු බේබි හාමුලා සෙට් එක​