ne bn, hamadama ekama welawata total eka denne neda. me tikema 10.00 PM - 11.00 PM wage awane daily update eka.
දැනට ඇති වාර්තා අනුව ඉතාලියේ පීක් එක නැත්තම් උපරිම අගය වාර්තා වන්නේ තව සති 2කිනි
දැනට ඇති වාර්තා අනුව ඉතාලියේ පීක් එක නැත්තම් උපරිම අගය වාර්තා වන්නේ තව සති 2කිනි
almost all the civilizations that existed was based upon beliefs other than the material well being. some of them lasted thousands of years. we are not even a halfway there yet and already bringing destruction to even the most remote areas on earth. this cant last that much long.
මොන ගැටුමෙන් ? පොඩ්ඩක් ඉන්ෆො දියන්අනුරාධපුර ගැටුමෙන් රැඳවියන් 02ක් ජිවිතක්ෂයට
එහෙත් බෝ වෙලා ඇති සමහරවිට උන්ගේ මොරාල් අප් කරන්න එකක් දෙකක් පත්තු කරන්න ඇති

මොන ගැටුමෙන් ? පොඩ්ඩක් ඉන්ෆො දියන්
මොන ගැටුමෙන් ? පොඩ්ඩක් ඉන්ෆො දියන්
අනුරාධපුර බන්ධනාගරයේ සිදු වූ වෙඩි තැබීමෙන් රැඳවියන් දෙදෙනෙකු මිය ගොස් තවත් රැඳවියන් සිව් දෙනකු තුවාල ලබා තිබේ.
රිමාන්ඩ් බන්ධනාගාරයේ සැකකරුවන් රඳවා සිටින සිර මැදිරියක ඇති වු නොසන්සුතාවයේදී රැඳිවියන් කිහිප දෙනකු පළායාමට උත්සහා කිරීමෙන් මෙම වෙඩි තැබීම සිදු තිබේ.
වෙඩි තැබීමෙන් රැදවියන් පස් දෙනකු තුවාල ලැබූ අතර රෝහල් ගත කිරීමෙන් පසු ඉන් රැඳවියන් දෙදෙනෙකු මිය ගොස් ඇත.
මේ වන විට සිව් දෙනකු අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබති .
කිසිදු අයෙකු පැන ගොස් නැති බවත් ආරක්ෂාව තර කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය.
කොරෝනා යැයි සැක රෝගියෙකු බන්ධනාගාරයෙන් හමුවීමත් සමඟ ඇති වු ගැටුම දුර දිග ගොස් ඇතැයි පොලිසිය කියයි.
ගින්න සහ තතත්වය පාලනය සඳහා පොලීසිය, පොලිස් විශේෂ කාර්යබලකාය හා ගිනි නිවීමේ ඒකක බන්ධනාගාරය තුළට ගොස් ඇත.
TV බලන්නෙහ් නැහ් කුක්ලොහ්නොදකින් තොපි![]()
නැහ් බ0 වැඩිය බැලෙන්නෙහ් නැහ්http://nethnews.lk/article/75472
Tv balanne nadda ban ubala
එලස් ...අනුරාධපුර බන්ධනාගරයේ සිදු වූ වෙඩි තැබීමෙන් රැඳවියන් දෙදෙනෙකු මිය ගොස් තවත් රැඳවියන් සිව් දෙනකු තුවාල ලබා තිබේ..
TV බලන්නෙහ් නැහ් කුක්ලොහ්
news site වලින් දැක්කේ 
TV බලන්නෙහ් නැහ් කුක්ලොහ්
නැහ් බ0 වැඩිය බැලෙන්නෙහ් නැහ්
එලස් ...
Yeah so? What do you think will happen when there's a sudden depletion of resources within a materialistic society? It will come down to survival of the fittest.
that's not true. people have already tried this with the movement called romanticism. but it failed mainly due to the success of enlightenment's mechanistic world view at that time. but if you look around the world today u can see clues to the rise of romanticism again. true it wont resemble the original one. but nature is slowly being venerated and the new generation is moving away from the mechanistic world view starting to connect with trees, forests and other life preserving natural phenomena in a spiritual manner.