BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,842
    28,730
    113
    Sinhalu man ipadune 1987 jeppo,LTTE n IPKF rate pissu natapu kale
    Mata mathakai R.Premadasa bomb eka ,CBK first term janadhipathi una widiya
    50th Independence Day celebration,CBK bomb attack eka,

    Therana kale idan tv dakke LTTE selan,marana Baya hithe thiyan iskole giye school bus eka..kawadawath hithapu nathi widiyata apu tsunami 2004 end of LTTE 2009 ,Saharan attack n nw pandemic..wht nxt sinhalu?

    I can recall everything from the CBK bomb onwards :cool:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,228
    29,927
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Delivery service nadda bn ubalage rate? :rolleyes:
    කවද වෙනකං කන්නද මචං. මුං උදේ පාන්දරම බඩු අරං ඉවරකරනවා. වැඩ ඉවරවෙලා යනකොට ටොෆි චොකලට් තියෙනවා. මම මුලින්ම ස්ටොක් කරගත්තා ඒකයි මට අවුල් ඒ මිනිස්සු දැක්කම. නමුත් කරන්න දෙයක් නෑ, පහුවුන එකා පරාදයි.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,192
    2
    10,799
    113
    Home Sweet Home
    me video ekain kiyanne mokka da ? covid 19 ikmanatama swine flu death rate eka overtake kiyana ekada ?

    meka therenne na , help help ..

    ඉදිරි මාස කිහිපයේදී වසංගත තත්ත්වයක් ඇති වන බවට මිට මාස කිහිපයකට පෙර සිට බුද්ධි අංශ විසින් සිදුකළ අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නොසලකා හැර ඇති බවට අද (21) වාර්තා වුණා.
     
    • Like
    Reactions: 2osama

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ඉදිරි මාස කිහිපයේදී වසංගත තත්ත්වයක් ඇති වන බවට මිට මාස කිහිපයකට පෙර සිට බුද්ධි අංශ විසින් සිදුකළ අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නොසලකා හැර ඇති බවට අද (21) වාර්තා වුණා.

    American Sirisena
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,488
    25,198
    113
    ඉදිරි මාස කිහිපයේදී වසංගත තත්ත්වයක් ඇති වන බවට මිට මාස කිහිපයකට පෙර සිට බුද්ධි අංශ විසින් සිදුකළ අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නොසලකා හැර ඇති බවට අද (21) වාර්තා වුණා.

    wawula shot eka denawa kiyala kohomada kalin danagena idala thiyenne :baffled::rolleyes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,688
    113
    මාලඹේ
    me video ekain kiyanne mokka da ? covid 19 ikmanatama swine flu death rate eka overtake kiyana ekada ?

    meka therenne na , help help ..

    Long term නම් swine flue තමා වැඩිම Death rate එකක් පේන්නේ Covid 19 නම් මාස 3 වගේ ඇතුළේ peek එකට එනවා කියනවා ඊට පස්සේ ටික ටික අඩුවෙල යනවා . එක ඉක්මනින් වෙන්නනම් මුන් කියන්නේ covid 19 පැතිරිලා යන එක පාලනය කරන්න ඕනේ කියලා
     
    Last edited:
    • Like
    Reactions: saja

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    රෝසි ආච්චි;25239039 said:
    wawula shot eka denawa kiyala kohomada kalin danagena idala thiyenne :baffled::rolleyes:

    WHO eken last November kiyala tibba
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඉතාලියේ පීක් ලෙවල් එකට එන්න තව සති 2 විතර යනවා කියන්නේ ඇත්ත ද ? :confused::confused:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,192
    2
    10,799
    113
    Home Sweet Home
    thanks for reply

    එක වෙන්න ඇති trump swine flu එක තරම් covid-19 බයානක් නැ වගේ ඉන්නේ , press release කිව්වේ අඩුම කාලෙකින් injection එකත් ටෙස්ට් කරන්න ගත්ත කියලා ලොකු talk දාල

    Long term නම් swine flue තමා වැඩිම Death rate එකක් පේන්නේ Covid 19 නම් මාස 3 වගේ ඇතුළේ peek එකට එනවා කියනවා ඊට පස්සේ ටික ටික අඩුවෙල යනවා . එක ඉක්මනින් වෙන්නනම් මුන් කියන්නේ covid 19 පැතිරිලා යන එක පාලනය කරන්න ඕනේ කියලා
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Sinhalu man ipadune 1987 jeppo,LTTE n IPKF rate pissu natapu kale
    Mata mathakai R.Premadasa bomb eka ,CBK first term janadhipathi una widiya
    50th Independence Day celebration,CBK bomb attack eka,

    Therana kale idan tv dakke LTTE selan,marana Baya hithe thiyan iskole giye school bus eka..kawadawath hithapu nathi widiyata apu tsunami 2004 end of LTTE 2009 ,Saharan attack n nw pandemic..wht nxt sinhalu?

    89 and same.

    Premadasa bomb eke indan okkoma mathakai.

    Premadasa Bomb
    5Rs paan gediya (3.50 kale mathaka na :D)
    CBK bomb
    98 Kilinochi attack. (3rd Elam war)
    Tsunami
    4th Elam war (Prabhakaran death)
    Easter attacks
    Covid 19

    Thawa issarahata

    WW3
    Nuclear attacks
    Fuel wars
    Covid 20

    Jeewath wela hitiyot

    Alien Attacks balannath puluwan wei :D
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    89 and same.

    Premadasa bomb eke indan okkoma mathakai.

    Premadasa Bomb
    5Rs paan gediya (3.50 kale mathaka na :D)
    CBK bomb
    98 Kilinochi attack. (3rd Elam war)
    Tsunami
    4th Elam war (Prabhakaran death)
    Easter attacks
    Covid 19

    Thawa issarahata

    WW3
    Nuclear attacks
    Fuel wars
    Covid 20

    Jeewath wela hitiyot

    Alien Attacks balannath puluwan wei :D

    මමත් 89 යේ.....

    අපි පොඩි කාලේ විජය, මිහිර පත්තරවලින් කියෙව්වේ 2020 වෙද්දී අභ්‍යවකාශය ජය ගන්න, අගහරුවල ජනාවාස පිහිටුවන කතා. හැබැයි ඇත්තටම සිද්ධ වුනේ ටීවී එකේ මිනිස්සුන්ට අත් හෝදන්න පුරුදු කරන එක.....
     
    Status
    Not open for further replies.