මෙ දවස් වල කොරොනා විතරයි බ0 ෆලොව් කරෙ ...මට TV එකක් ඇත්තෙම නෑnews site වලින් දැක්කේ
![]()
මෙ දවස් වල කොරොනා විතරයි බ0 ෆලොව් කරෙ ...මට TV එකක් ඇත්තෙම නෑnews site වලින් දැක්කේ
![]()
Monewa nathi unath facebook eke live enewa neda![]()

වැඩ කරන මිනිස්සු වැඩ ඉවරවෙලා ලමයිත් එක්ක සුපර් මාකට් ඇවිත් අතේ සල්ලිත් තියන් කන්න ගන්න නැතිව ලමයි එක්ක හැරිලා යනවා ඇහැට දැක්කා. ඒක හෙන අවුල් මචං. ඒ අවුල තේරෙන්න දරුවෙක් මල්ලෙක් ඉන්නම ඕන.![]()
වැඩ කරන මිනිස්සු වැඩ ඉවරවෙලා ලමයිත් එක්ක සුපර් මාකට් ඇවිත් අතේ සල්ලිත් තියන් කන්න ගන්න නැතිව ලමයි එක්ක හැරිලා යනවා ඇහැට දැක්කා. ඒක හෙන අවුල් මචං. ඒ අවුල තේරෙන්න දරුවෙක් මල්ලෙක් ඉන්නම ඕන.![]()

that's not true. people have already tried this with the movement called romanticism. but it failed mainly due to the success of enlightenment's mechanistic world view at that time. but if you look around the world today u can see clues to the rise of romanticism again. true it wont resemble the original one. but nature is slowly being venerated and the new generation is moving away from the mechanistic world view starting to connect with trees, forests and other life preserving natural phenomena in a spiritual manner.
How ironic 
වැඩ කරන මිනිස්සු වැඩ ඉවරවෙලා ලමයිත් එක්ක සුපර් මාකට් ඇවිත් අතේ සල්ලිත් තියන් කන්න ගන්න නැතිව ලමයි එක්ක හැරිලා යනවා ඇහැට දැක්කා. ඒක හෙන අවුල් මචං. ඒ අවුල තේරෙන්න දරුවෙක් මල්ලෙක් ඉන්නම ඕන.![]()

eka aththa...apinan stock keranne giye na.....lankawe pawn shops wela polin dakkama duka hithenewa![]()

ඉදිරි මාස කිහිපයේදී වසංගත තත්ත්වයක් ඇති වන බවට මිට මාස කිහිපයකට පෙර සිට බුද්ධි අංශ විසින් සිදුකළ අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නොසලකා හැර ඇති බවට අද (21) වාර්තා වුණා.
Sinhalu man ipadune 1987 jeppo,LTTE n IPKF rate pissu natapu kale
Mata mathakai R.Premadasa bomb eka ,CBK first term janadhipathi una widiya
50th Independence Day celebration,CBK bomb attack eka,
Therana kale idan tv dakke LTTE selan,marana Baya hithe thiyan iskole giye school bus eka..kawadawath hithapu nathi widiyata apu tsunami 2004 end of LTTE 2009 ,Saharan attack n nw pandemic..wht nxt sinhalu?