Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    කලින් දාපු ත්‍රෙඩ් ඵක දැන්‍ ගොඩක් SLOW..ඒක නිසා මේ‍කට සෙට් වෙමු කට්ටියම...:)

    Vl3WzBL.jpg

    HEiXctt.png

    IZwJClA.png

    https://www.worldometers.info/coronavirus/
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    one of my friend from Italy said someone people are still walking outside without masks and stuff he recon Italians are stubborn as fk. that is why the situation is worse
     
    • Like
    Reactions: Sai_baba

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    tuesday atm වල සෙනග පෝලිමේ ඉදී නේද:sorry::sorry::sorry::sorry:

    ඊයෙ කොරෝනා එක පැටියෙක් මගේ ඇගට කොහේ හරි ඉදලා පැන්නා නම් කොහොමද බං ෂුවර් එකට ආසාදනය වෙලා කියල දැන ගන්නෙ?
    අර කිව්ව ලක්ෂණ මතු වෙන්නත් දවස් 14 ක් යනවා ද නැත්නම් ඒ 14 ඇතුලත මතු වෙනවා ද?
    මට සැකයි නම් හොස්පිටල් ඇඩ්මිට් වෙන්න ඕන ද?

    මෙන්න මචං..:)

    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    වසංගතයට පෙර සිදුකළ අනතුරු ඇඟවීම ගණන් ගත්තේ නැහැ : අමෙරිකානු බුද්ධි අංශ කියයි

    ඉදිරි මාස කිහිපයේදී වසංගත තත්ත්වයක් ඇති වන බවට මිට මාස කිහිපයකට පෙර සිට බුද්ධි අංශ විසින් සිදුකළ අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නොසලකා හැර ඇති බවට අද (21) වාර්තා වුණා.

    චීනයේ වුහාන් ප්‍රාන්තයෙන් වාර්තා වූ කෝවිඩ් -19 හෙවත් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අමෙරිකාවේ CIA ඔත්තු සේවාව ඇතුළු ජාතික බුද්ධි ඒකකයන් විසින් අමෙරිකානු ජනාධිපතිවරයාට ඉකුත් ජනවාරි මාසයේදී රහස්‍ය වාර්තාවක් ඉදිරිපත් කරමින් කරුණු වාර්තා කොට තිබුණා.

    පළමු අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ කැබිනට් මණ්ඩලය කිසිදු තැකීමක් සිදු නොකළ බවයි එරට පරිපාලන කේෂ්ත්‍රයේ නිලධාරින් සහ බුද්ධි අංශ සාමාජිකයින් උපුටා දක්වමින් වොෂින්ටන් පෝස්ට් පුවත් පත වාර්තා කර සිටියේ.

    කෙසේ වුවත් ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් අමෙරිකානු සෞඛ්‍ය බලධාරින් විසින් චීන සෞඛ්‍ය බලධාරින් සමග පළමු වරට ජනවාරි 03 වෙනිදා සාකච්ජා කර ඇත.

    නමුත් චීනය තමන් මුහුණදී ඇති තත්ත්වය ගැන අමෙරිකානු බලධාරින්ට ලබාදුන් තොරතුරු ගැන බුද්ධි අංශ සිය රජයේ ප්‍රධානීන්ට යලි යලිත් අනතුරු අඟවමින් ප්‍රකාශ කර සිටියේ තමන් සතුව ඇති වාර්තා වලට වඩා සාපේක්ෂව චින බලධාරින් කියුදේ සත්‍ය නොවීම හේතුවෙන්.

    ඒ වන විටත් කොරෝනා වෛරසය ලොවපුරා ව්‍යාප්ත වෙමින් තිබුණු අතර හිටිහැටියේම පසුගිය පෙබරවාරි මස 03 වෙනිදා අමෙරිකානු ජනාධිපතිවරයා විසින් චීනයේ සංචාරය කළ පුද්ගලයින්ට අමෙරිකාවට ඇතුල්වීම තහනම් කරමින් නියෝගයක්‌ නිකුත් කරනු ලැබුවා.

    නමුත් පෙබරවාරි 24 වෙනිදා ටුවිටර් සටහනක් තබමින් ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේ කොරෝනා වෛරසයෙන් අමෙරිකාවට කිසිදු බලපෑමක් සිදුනොවන බවයි.

    ජනාධිපතිවරයාගේ එම ට්විටර් සටහනෙන් දින කිහිපයකට පසුව අමෙරිකාවෙන් පළමු කොරෝනා වෛරස් රෝගියා වාර්තා වූ අතර ඉන් සති දෙකකට පසුව නොසිතු අයුරු වෛරසයේ ව්‍යාප්තිය එරට පුරා දක්නට ලැබෙන්නට විය.

    මේ වන විට අමෙරිකාවේ කොරෝනා වෛරස් රෝගීන් 19,643 ක් සිටින අතර වාර්තාවන මරණ සංඛ්‍යාව 262ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

    Neth
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,133
    2
    10,767
    113
    Home Sweet Home
    trump swine flu එක තරම් covid-19 බයානක් නැ වගේ ඉන්නේ , press release කිව්වේ අඩුම කාලෙකින් injection එකත් ටෙස්ට් කරන්න ගත්ත කියලා ලොකු talk දාල
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    tuesday atm වල සෙනග පෝලිමේ ඉදී නේද:sorry::sorry::sorry::sorry:

    ඊයෙ කොරෝනා එක පැටියෙක් මගේ ඇගට කොහේ හරි ඉදලා පැන්නා නම් කොහොමද බං ෂුවර් එකට ආසාදනය වෙලා කියල දැන ගන්නෙ?
    අර කිව්ව ලක්ෂණ මතු වෙන්නත් දවස් 14 ක් යනවා ද නැත්නම් ඒ 14 ඇතුලත මතු වෙනවා ද?
    මට සැකයි නම් හොස්පිටල් ඇඩ්මිට් වෙන්න ඕන ද?

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    tuesday atm වල සෙනග පෝලිමේ ඉදී නේද:sorry::sorry::sorry::sorry:

    ඊයෙ කොරෝනා එක පැටියෙක් මගේ ඇගට කොහේ හරි ඉදලා පැන්නා නම් කොහොමද බං ෂුවර් එකට ආසාදනය වෙලා කියල දැන ගන්නෙ?
    අර කිව්ව ලක්ෂණ මතු වෙන්නත් දවස් 14 ක් යනවා ද නැත්නම් ඒ 14 ඇතුලත මතු වෙනවා ද?
    මට සැකයි නම් හොස්පිටල් ඇඩ්මිට් වෙන්න ඕන ද?

    මෙන්න මචං..

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,133
    2
    10,767
    113
    Home Sweet Home
    ara video ekak mama damma old thread eka , baluwe nadda eka ?