චූන් පාන් බෙදීමට අවසර..!!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    චූන් පාන් බෙදීමට අවසර..!!

    දැඩි කොන්දේසී යටතේ චූන් පාන් බෙදීමට අවසර දෙයි..!!
    -අද දෙරණ 12.30
     

    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    Meka ubage begalayak neda????
    derana site ekeawath rtwitter ekewath kohewath ohoma na


    Elakiri ekath ban karawaganna hadanne
     
    Last edited:

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    අද ඉදං චූං පාං මල්ලි එන විදිය

    64318889.jpg
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Meka ubage begalayak neda????
    derana site ekeawath rtwitter ekewath kohewath ohoma na


    Elakiri ekath ban karawaganna hadanne

    12.30 නිව්ස් වලට ගියා. ඔන් ලයින් බලන්න. අපි බේගල් දාන්නෙ නෑ.
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අද ඉදං චූං පාං මල්ලි එන විදිය
    උන්ට පිස්සු කෙළින්න බෑ. නීති ගොඩයි. පීඑච්අයිගේ අධීක්ෂණය යටතේ කරන්න ඕනෙ. ග්ලවුස් මාස්ක් දාන්න ඔනේ. හැන්ඩ් ක්ලීනින් ඕනෙ. ගෙවල් ගානේ යන්න විතරයි පුලුවන්. එක තැනක ඉන්න බෑ.
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    උන්ට පිස්සු කෙළින්න බෑ. නීති ගොඩයි. පීඑච්අයිගේ අධීක්ෂණය යටතේ කරන්න ඕනෙ. ග්ලවුස් මාස්ක් දාන්න ඔනේ. හැන්ඩ් ක්ලීනින් ඕනෙ.




    සල්ලි ගන්නේ ?
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඕක සතියක් නැතුවත් බැරි උන් ඉන්නවනේ පුතා...අනේ මන්ද...මොනවද කොනේදේසි...

    පීඑච්අයිගේ අධීක්ෂණය යටතේ කරන්න ඕනෙ. ග්ලවුස් මාස්ක් දාන්න ඔනේ. හැන්ඩ් ක්ලීනින් ඕනෙ. ගෙවල් ගානේ යන්න විතරයි පුලුවන්. එක තැනක ඉන්න බෑ.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    පීඑච්අයිගේ අධීක්ෂණය යටතේ කරන්න ඕනෙ. ග්ලවුස් මාස්ක් දාන්න ඔනේ. හැන්ඩ් ක්ලීනින් ඕනෙ. ගෙවල් ගානේ යන්න විතරයි පුලුවන්. එක තැනක ඉන්න බෑ.

    Lankawe oya chun pan hadana bakery athula wada karana un basic hygiene fallow karanne nae..meka nikan gedaratama Covid deliver karala denawa wage deyak
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Lankawe oya chun pan hadana bakery athula wada karana un basic hygiene fallow karanne nae..meka nikan gedaratama Covid deliver karala denawa wage deyak

    පාන් පුච්චනකන් වෙන දේවල් නම් අව්ලක් නෑ. පිච්චුවට පස්සෙ තමා කේස් වෙන්න පුලුවන්.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    හරි අමාරුවෙන් යකෝ හිටියේ. වෙනදා නිවාඩු දවසක නම් ගෙදරට බොරුවක් කියල හන්දිය පැත්තට ගිහින් පෙරේරා ඇන්ඩ් සන්ස් එකට ගොඩවෙලා එන්නේ. මේ ටිකේ හරි අමාරුයි :(