Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,299
    5,420
    113
    තාම කොරොනා වලට නිසි බෙහෙතක්නැැැ වෛද්‍ය සැපයුම් එ⁣කේ ලොක්කාමයි fb එකේ ලියලා දාලා තිනෙනේ. නිකං බ්‍රැන්ඩ් මාකට් නොකරඉදපල්ලා. .

    egawata oka overdose wela/ side effect walin marei. vadakaha bipu jathiyane
     
    • Like
    Reactions: imhotep

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,706
    28,635
    113
    මීළග සර්ව බලධාරි දෙවියා කොරෝනා තමා .
    ලෝකෙම දේවස්ථාන සතියෙන් වහලා දැම්මා :lol::lol:

    :lol:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ඔව් සතියකට ආයෙ දානවා. මැද්දෙන් බඩු ගන්න පොඩි සහන කාලයක් දේවි.
    සෙම්ගෙඩිවලට බෙහෙතක් කියපන් කුකුලො කොරොනවලට කලින් මේක වැඩිවෙලා මැරෙන්න වෙන්නෙ:lol:
     

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    සෙම්ගෙඩිවලට බෙහෙතක් කියපන් කුකුලො කොරොනවලට කලින් මේක වැඩිවෙලා මැරෙන්න වෙන්නෙ:lol:

    Anti biotics ganin. Oka wedi unoth ubata beheth widagena thamai honda karaganna wenne. Ent kenekta pennapan
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,073
    66,508
    113
    සෙම්ගෙඩිවලට බෙහෙතක් කියපන් කුකුලො කොරොනවලට කලින් මේක වැඩිවෙලා මැරෙන්න වෙන්නෙ:lol:

    Honey
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,299
    5,420
    113
    සෙම්ගෙඩිවලට බෙහෙතක් කියපන් කුකුලො කොරොනවලට කලින් මේක වැඩිවෙලා මැරෙන්න වෙන්නෙ:lol:

    Gammiris
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    සෙම්ගෙඩිවලට බෙහෙතක් කියපන් කුකුලො කොරොනවලට කලින් මේක වැඩිවෙලා මැරෙන්න වෙන්නෙ:lol:

    Hospital giyot IDH dawi. Sathi thunk thiyagena Corona test ekath karala ewanne :lol:
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    අලුත් එකක් හැදුවා අරක spam කරන නිසා. අම්මට හුකන වම්බ⁣ටු පොන්න රැල ඒකත් කනවා.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ

    ගොඩක් වටිනවා මචන්! මේ තියෙන්නෙ මේ වීඩියෝ එකේ කතා වෙන කරුනු ටික. :rolleyes:

    WjCJAGg.png
     
    • Like
    Reactions: janaka_jr

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කොරෝනා වයිරසය පැරදවීමට සදහා ඔබේ ශරීරයේ ප්‍රතිශක්තිකරන ශක්තිය හොදින් පවත්වාගෙන යාමට:

    1) දිනය පුරාවට හැකි පමන වතුර බොන්න.

    2) විටමින් C බහුල පලතුරු කන්න - නෙල්ලි, පේර (ඇතුලෙ රොස පාට මදය තියෙන පේර ගොඩක් හොදයි.), කොල පාට දොඩම්, අන්නාසි, ගස් ලබු, ජම්බෝල.

    3) Zinc බහුල ආහාර ගන්න - බිත්තරේ කහ මදය, කූනිස්සො, කව්පි, කඩල, මුං ඇට.

    4) තෙල් අධික ආහාර සහ සීනි බහුල ආහාර අවම කරන්න.

    5) දවසට පැය 8ක් නිදාගන්න.

    වෛද්‍ය රේණුකා ජයතිස්ස
     
    Status
    Not open for further replies.