කෙල්ලො part 2

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    හරි මචංලා මං ආයෙත් මහන්සි වෙලා කිසි දෙයක් දාන්නෙ නෑ
    මුන් ඉන්නවානෙ උබලට සේරම කියලා දෙන්න
    මාත් දැනුවත් උනා මචං:(
    ඔක්කොම ටික delete කරා
    සොරි හොදේ මං වගේ පොඩි බබෙක් ඔයාලා වගේ බඩු කාපර්ලට හොද කෙල්ලෙක් හොයාගන්න හැටි කියා දෙන්න ආවට
    :sorry::(
    කොරෝනාවෙන් බැට කා සිටින මෙවන් අවස්තාවක ගෑනුන් ගැන පුංචි අපට කියා දී අප දැනුවත් කලාට බොහොම ස්තූතියී යාලුවේ. ආයෙත් පුංචි අපිව ඉක්මනින් දැනුවත් කරන්න 49 ඩේටා කාඩ් එකක් ඉක්මනින් ලැබේවා...

    tenor.gif
    කාර් එකක් තියා පුස් සයිකලයක් වත් නැති උන් ඉහත උපදෙස් පිළිපදින්න :baffled:
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔය මක්කාවත් ඕන නෑ, හොද වාහනේකින් බැහැපන් ගැණු තොගේට පටෝගෙන යත හැකි :P:P

    TFS bro...:D:D
     
    • Like
    Reactions: Sai_baba

    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    ඔය මක්කාවත් ඕන නෑ, හොද වාහනේකින් බැහැපන් ගැණු තොගේට පටෝගෙන යත හැකි :P:P

    TFS bro...:D:D

    පව් බං අරූ මහන්සි වෙලා දාපු post එකට.....:P:P:P
     
    Bandiyaa

    Junior member
  • Dec 27, 2018
    55
    7
    8
    මැරෙන්න කලින්වත් කෙල්ලෙක් සෙට් වෙන්නෙ නැති වෙයි කියලා සාදරන බයක් ආවා මේක කියෙව්වම. මොනා උනත් ලැබීම කියන දේත් තියෙන්න ඔනේ ඔය දේවල් වලට. මොකද සමහර දේවල් ආයි හදාගන්න බෑනේ පර්සනලිටි එක ගත්තොත්. ඒක උපතින්ම එන්න ඔනේ. මට ඒ වගේ එවා නෑ
     
    • Like
    Reactions: Sai_baba

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    ඔය මක්කාවත් ඕන නෑ, හොද වාහනේකින් බැහැපන් ගැණු තොගේට පටෝගෙන යත හැකි :P:P

    TFS bro...:D:D

    :lol::lol:
    aruge research eka :(
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    ඔය මක්කාවත් ඕන නෑ, හොද වාහනේකින් බැහැපන් ගැණු තොගේට පටෝගෙන යත හැකි :P:P

    TFS bro...:D:D

    :yes::yes::yes::yes::yes::yes:This is Sri Lanka:yes::yes::yes::yes:
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    alto maruti madida,decent kallak daaganna kokenda bahinna one
    ෆුට්සයිකල් එකටත් වැටෙන කෙල්ලෝ ඉන්නවා
    හැබැයි වාහෙන හොඳ තරමට වැටෙන කෙල්ලත් හොඳයි ගොඩක් වෙලාවට :love:
     
    • Like
    Reactions: Sai_baba

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔය මක්කාවත් ඕන නෑ, හොද වාහනේකින් බැහැපන් ගැණු තොගේට පටෝගෙන යත හැකි :P:P

    කාර් එකක් තියා පුස් සයිකලයක් වත් නැති උන් ඉහත උපදෙස් පිළිපදින්න :baffled:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,728
    2,139
    113
    maharagama
    ඔය මක්කාවත් ඕන නෑ, හොද වාහනේකින් බැහැපන් ගැණු තොගේට පටෝගෙන යත හැකි :P:P

    TFS bro...:D:D

    එක තමා එහෙනම් ගොඩක් කෙල්ලො බස් කාරයො එක්ක සෙට් වෙන්නෙ :D
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    ෆුට්සයිකල් එකටත් වැටෙන කෙල්ලෝ ඉන්නවා
    හැබැයි වාහෙන හොඳ තරමට වැටෙන කෙල්ලත් හොඳයි ගොඩක් වෙලාවට :love:

    wahaneta set wena kello wadak naa bn,ubata salli nathi una kalekata iwarane

    matanum ee wage dewal walata namma ganna bari kellek thama daa ganna hithenne
     
    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    ඔය මක්කාවත් ඕන නෑ, හොද වාහනේකින් බැහැපන් ගැණු තොගේට පටෝගෙන යත හැකි :P:P

    TFS bro...:D:D

    True story
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    කොරෝනාවෙන් බැට කා සිටින මෙවන් අවස්තාවක ගෑනුන් ගැන පුංචි අපට කියා දී අප දැනුවත් කලාට බොහොම ස්තූතියී යාලුවේ. ආයෙත් පුංචි අපිව ඉක්මනින් දැනුවත් කරන්න 49 ඩේටා කාඩ් එකක් ඉක්මනින් ලැබේවා...

    tenor.gif
     
    • Like
    Reactions: Sai_baba

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    කොරෝනාවෙන් බැට කා සිටින මෙවන් අවස්තාවක ගෑනුන් ගැන පුංචි අපට කියා දී අප දැනුවත් කලාට බොහොම ස්තූතියී යාලුවේ. ආයෙත් පුංචි අපිව ඉක්මනින් දැනුවත් කරන්න 49 ඩේටා කාඩ් එකක් ඉක්මනින් ලැබේවා...

    :rofl: