3 Ply Surgical Face Mask

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    3 Ply Surgical Face Mask ගෙදර ඉදන් හදාගන්න අවශ්‍ය අමුද්‍රව්‍ය මොනවාද ? හදගාන්න විදියක් දන්නවාද ?
    රෙදි මාස්ක් වලින් කොරෝනා නවත්තන බැහැ මාස්ක් ගන්න තැනකුත් නැහැ අනාථයි සිංහලු
     
    • Like
    Reactions: Sunil dinawamu

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Mona mask ekakin wath corona nawaththanna ba.

    Corona Size eka 0.12

    3ply/N95 mask walin filter karanne 0.3 wada loku ewa.

    Kela wisiwena eka witharai nawathinne.

    a nisa redi mask ekak athi,

    hodama de muna allanna epa.
     
    Last edited:
    • Like
    Reactions: imhotep

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    Mona mask ekakin wath corona nawaththanna ba.

    Corona Size eka 0.12

    3ply/N95 mask walin filter karanne 0.3 wada loku ewa.

    Kela wisiwena eka witharai nawathinne.

    a nisa redi mask ekak athi,

    hodama de muna allanna epa.

    True...But as you said, it's better than having nothing - at least the droplet transmission gets minimised.

    Note that there are masks that provide protection against Coronavirus. I have written about it in a different thread. It's Israeil origin, developed recently and now given 10,000 samples to Israeil hospitals and also some to Singapore.
    These are to be sold around $50.00 but not marketed yet until mass produced.

    Manufactured by Sonovia -

    Sonovia developed an almost-permanent, using ultrasonic fabric-finishing technology for mechanical impregnation of zinc oxide nanoparticles into textiles.

    The technology is based upon a physical phenomenon called cavitation. Sound waves are used to physically infuse desired chemicals onto the structure area of materials, enhancing them with clinically proven antiviral and antibacterial properties.
    These fabrics impregnated with the zinc and copper oxides were shown to retain significant antibacterial activity even after 100 wash cycles at 75 degrees Celsius or 65 wash cycles at 92 degrees Celsius.

    The same fabric can be used to make clinical robes as well.
     
    • Like
    Reactions: Banned!

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    3 Ply Surgical Face Mask ගෙදර ඉදන් හදාගන්න අවශ්‍ය අමුද්‍රව්‍ය මොනවාද ? හදගාන්න විදියක් දන්නවාද ?
    රෙදි මාස්ක් වලින් කොරෝනා නවත්තන බැහැ මාස්ක් ගන්න තැනකුත් නැහැ අනාථයි සිංහලු
    ඕකේ මැද තියෙන්නෙ විශේෂ ෆිල්ටරයක්ලු. අපිට ඒ රෙදි නෑනේ. මොනා හරි රෙද්දකින් මහගනින්. ඒකත් ඇති මේ වෙලාවෙ හැටියට
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,503
    5,692
    113
    6850900359794af77f26f5751efc3d5d48c45330962be120dd8329f4bdcb2eec1cdbeb0c.jpg

    up
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,562
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මාස්ක් හොයාගන්ඩ නැත්නම් ලේන්සුවක් දෙකට නමල බැඳගත්තොත් ඇතිද?

    කොරෝනා හැදිච්ච එකෙක් මූනට කැස්සෙ නැත්නම්,ලඟම ඉඳල කතා කරේ නැත්නම් අපි ආය ගෙදර ඇවිල්ල අත හෝදගන්නකන් ඇස්,නහය කට ඇල්ලුවෙ නැත්නම් එහෙම අවුලක් නැද්ද :rolleyes:
     
    • Like
    Reactions: Sunil dinawamu

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මාස්ක් හොයාගන්ඩ නැත්නම් ලේන්සුවක් දෙකට නමල බැඳගත්තොත් ඇතිද?

    කොරෝනා හැදිච්ච එකෙක් මූනට කැස්සෙ නැත්නම්,ලඟම ඉඳල කතා කරේ නැත්නම් අපි ආය ගෙදර ඇවිල්ල අත හෝදගන්නකන් ඇස්,නහය කට ඇල්ලුවෙ නැත්නම් එහෙම අවුලක් නැද්ද :rolleyes:

    bump
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,626
    2,424
    113
    මාස්ක් හොයාගන්ඩ නැත්නම් ලේන්සුවක් දෙකට නමල බැඳගත්තොත් ඇතිද?

    කොරෝනා හැදිච්ච එකෙක් මූනට කැස්සෙ නැත්නම්,ලඟම ඉඳල කතා කරේ නැත්නම් අපි ආය ගෙදර ඇවිල්ල අත හෝදගන්නකන් ඇස්,නහය කට ඇල්ලුවෙ නැත්නම් එහෙම අවුලක් නැද්ද :rolleyes:
    welawe hatiyata ekath ati