කොවිඩ් වලින් ආරක්ෂා වෙන්න මම කරන දේවල්

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,828
    569
    113
    Hole
    එයාලගෙම වාහනේකද මචන් එන්නේ?නැත්නම් පොදු ප්‍රවාහනසේවයකද ? මචන් මේක සිංහලෙන් එයාලට පහදලා දීපං.මේකේ තියෙන බැරෑරුම් කම. තමන්ගේ ජීවිතෙත් එක්ක සෙල්ලම් කරන්න කිසිම කෙනෙකුට අයිතියක් නෑ. මමනම් මචන් මේ සැරේ සිංහල අවුරුද්දට අම්ම බලන්න ගිහින් විනාඩි 10 කට වඩා හිටියේ නෑ.ඈතින් ඉඳන් බුලත් දීල වැඳලා ආවා.සමහරවිට මට තිබුනොත් අම්මටත් බෝ විය හැකි නිසා. මේ ගේමේදී යාළුකම් නෑදෑකම් නැත.සුළු අතපසුවීමකින් පවුලක්ම විනාශ වෙන්නත් පුළුවන්.


    ගිලින්නේ නැතිනම් එච්චර අවුලක් වෙන එකක් නෑ.
    ------ Post added on Aug 14, 2021 at 11:37 PM


    නෑ බන් මෙහෙම කරන අය ඉන්නවා.ඇත්තටම කරන්න පුලුවන්නම් සුපිරි.තමන්ගේ ජීවිතය බේරීමේ සම්භාවිතාවය වැඩියි.
    ------ Post added on Aug 14, 2021 at 11:40 PM
    eka attta..eth mehema dekuth thye..thaman nithrama bayen inna deyak weme sambawithawa ithaama wadi..yati hithe balaya eehma ekakuth thyenawa..godak welawata api bayen inna dema tahama sidda wenne
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Surgical mask hodala use karanna hoda na ewage thiyana guard eka nathiw enawa ita wada hoda nadda double mask dala galawan nathuwa mulu dawasama use karala aiyn kara nam..
    ඔෆිස් එකක එක තැනක වාඩි වෙලා ඉන්නවා නම් හෝ පොදු ප්‍රවාහනයක් භාවිතා කරනවා නම් එහෙම කරන එක හොඳයි.
    වටේ පිටේ කඩවල් වලට ගිහින් වෛරස් තියන මාස්ක් දාගන වාහනේ AC ඇතුලේ යන්න වෙන එක නිසයි එහෙම කරන්නේ
     
    • Like
    Reactions: CONCORDE777

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    පට්ට බන්. සල්ලි තියෙන අය මෙන්න මේ විදියට ආරස්සා වෙන්න.

    අපි නම් ජුප්පත් මිනිස්සු. ගෙදර ඇවිත් සන්ලයිට් කෑල්ලෙන් අත හොදල තමයි මාස්ක් එක ගලවන්නෙ. නාල කරල හුමාලේ අල්ලල උනුවට කොත්තමල්ලි එකක් ගහනව කට කැපිල යන්න.
    Mask, distance and saban dama ath sedeema, hondatama athi..
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    FB_IMG_1629006341855.jpg
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Also Vitamin C does not play a part with Covid. If anything could help you it's Vitamin D 1000 - 200O IU per day. Also Vitamin B. Nothing else. Don't rely on Fakebook posts.
    විටමින් C වැඩක් නැද්ද මේ කියන විදිහට? එහෙම වෙන්න හේතුව මොකක්ද?
     
    • Wow
    Reactions: CONCORDE777

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,874
    8
    35,485
    113
    විටමින් C වැඩක් නැද්ද මේ කියන විදිහට? එහෙම වෙන්න හේතුව මොකක්ද?
    Because all the trials done with Vitamin C and Zinc didn't prove that it works. OTOH Vitamin D generally helps in most respiratory diseases and used earlier with SARS epidemic, specially with older people.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    මම දැන් ටිකක් එහෙ මෙහෙ යනවා හැබැයි ඔච්චරම extreme නැහැ...
    එලියට යන කිසිම එකක් wash කරන්නේ නෑ Masks rotate කරනවා දෙතුන් පාරක් use කරලා විසි කරනවා

    Extreme mode එකෙ හිටපු දවස් වල ගේට්ටුවෙන් එලියට යන්නේම නෑ (thanks to working from home opportunity)
    ඔක්කොම දේවල් deliver කරගත්තා online payment කලා..

    එන මනුස්සයට ගේට්ටුවේ කොක්කේ එල්ලා යන්න කිව්වා. පොර ගියාට පස්සේ දාගෙන ගිහින් ගත්තා..
    Delivery charges වලට සෑහෙන්න ගියා. vegetables, fruits එහෙම සවුත්තු උනු ඒවා අවේ ගොඩාක්..
     
    • Like
    Reactions: CONCORDE777

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,617
    2,842
    113
    Because all the trials done with Vitamin C and Zinc didn't prove that it works. OTOH Vitamin D generally helps in most respiratory diseases and used earlier with SARS epidemic, specially with older people.
    Cod liver oil capsules හොඳ නැද්ද මචං? 🤔
     
    • Like
    Reactions: CONCORDE777

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    Cod liver oil capsules හොඳ නැද්ද මචං? 🤔
    මමත් පසුගිය දවස්වල බයේ ගෙදර තිබුණු විටමින් ජාතිත් එක්ක කෝඩ් ලිවර් ඔයිල් පෙතිත් බිව්වා.