ගෝඨාභයඩොලර් මිලියන 5ක්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ගෝඨාභයඩොලර් මිලියන 5ක්



    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොරෝනා වෛරසය මර්දනය සඳහා ස්ථාපිත සාක් අරමුදලට ඇමෙරිකානු ඩොලර් පනස් ලක්ෂයක් පරිත්‍යාග කිරීමට ප්‍රතිඥා දෙයි.

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මූලිකත්වයෙන් මාර්තු 15 ඉරිදා පැවති දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංගමය හෙවත් සාර්ක් හවුලේ රාජ්‍ය නායකයන්ගේ වීඩියෝ සම්මන්ත්‍රණයේ දී මේ අරමුදල ස්ථාපනය කරනු ලැබීය.


    කොරෝනා මර්දන සාක් අරමුදලට ජනපතිගෙන් ඩොලර් පනස් ලක්ෂයක්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොහොම හොදයි කලාපිය වශයෙන් කොරෝනා ජය ගැනිම අත්යවශ්යයි..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැඩ කරන අපේ විරුවන් වැඩ පෙන්නයි..


    මෙරටදි කොරෝනා ආසාධනයවු පලමු රෝගියා වන සංචාරක මග පෙන්වන්නා කොරෝනා රෝගයෙන් සම්පුර්ණ සුවය ලබා IDH රෝහලින් පිටව ගොස් ඇත..

    :yes::yes::yes:
     
    • Like
    Reactions: Rummy678

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Aniwa gota mona karath hodai:rofl:

    හොදයි තමා කාලාපයේ රටවලට කොරෝනාවෙන් කෙල උනොත් අපේ උන්ට වෙන්නෙ ගගේ පනින්ඩ කි ලක්ශයක් ආනයන අපනයන වලින් ජිවත් වෙන්වද..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    ප්‍රතිලාභ ලැබුණොත් හොඳයි, රිසර්ච් වලට යොදවල වැක්සීන් එකක් හොයාගන්නව වගේ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හොදයි තමා කාලාපයේ රටවලට කොරෝනාවෙන් කෙල උනොත් අපේ උන්ට වෙන්නෙ ගගේ පනින්ඩ කි ලක්ශයක් ආනයන අපනයන වලින් ජිවත් වෙන්වද..

    Ow,.eka hari. Eth lankawata koti 10k kiyanne godak loku gaanak, e koti 10 wiyadam karana widiya gana 2parak hitanna tibuna.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මට නම් මතකයි පහුගිය කාලේ අව-මානව කොට්ටාසයක් බෙරිහන් දුන්නේ තෙල් අඩුකරන්න බෑ පාඩු පිට දුවන්නේ ... අනේ මන්දා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ow,.eka hari. Eth lankawata koti 10k kiyanne godak loku gaanak, e koti 10 wiyadam karana widiya gana 2parak hitanna tibuna.

    කලාපිය අරමුදලට රුපියල් 10ක් දෙන්ඩ බැනෙ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට නම් මතකයි පහුගිය කාලේ අව-මානව කොට්ටාසයක් බෙරිහන් දුන්නේ තෙල් අඩුකරන්න බෑ පාඩු පිට දුවන්නේ ... අනේ මන්දා.

    තෙල් අඩු කරන්නෙ අහවල් දේටද පොන්සියො තොට බිල මැරෙන්ඩද
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලෝකේට පරකාසේ,ගෙදරට මරගාතේ

    දැන් තොට මොනවද අඩු වෙලා තියෙන්නෙ කියාපිය සහනාධාර එවන්ඩ තොගෙ ගෙදරට..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    මට නම් මතකයි පහුගිය කාලේ අව-මානව කොට්ටාසයක් බෙරිහන් දුන්නේ තෙල් අඩුකරන්න බෑ පාඩු පිට දුවන්නේ ... අනේ මන්දා.


    මේක නිකම්ම සල්ලි දීල දැමීමක් නෙමෙයිනෙ බං ඔය අරමුදලෙන් මෙඩිකල් රිසර්ච් වලට සල්ලි යොදවන්න පුළුවන්, එක්කො වැක්සීන් එකක් හොයාගත්තොත් ඒක මහා පරිමාණයෙන් හදන ෆැක්ටරි එකක් හදන්න පුළුවන්, කලාපීය රටවල medical capacity එක collectively වැඩිකර ගන්න ක්‍රමයකට යොදවන්න පුළුවන්.. ඒ වගේ ප්‍රතිඵලදායක දෙයකට යොදවල ඒක සාර්ථක වුණොත් කිසිම දායකත්වයක් කරල නැතුව සාක් කලාපීය රටක් නිසා අපිටත් ඕනෙ කියල කියන්නත් බෑනෙ රෙද්දක් ඇඳගෙන
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ හිතුව නම් තෙල් අඩුකරාම ලභ බයික් කාර් වලට විතරයි කියලා තොට පිස්සු.

    තෝ ලාබෙට ඩිසල් ගහගෙන ලොරියෙ කොහෙ යන්ඩද හදන්නෙ..ඇදිරි නිතිය තියෙන්නෙ පොන්ස් ගෙදරට වෙලා ඉදපිය..