Lankans Living in Australia

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    me hutthala denna natana nadagama balapanko. ape 10 panthiye inna lamai dennekuta dunnanam oyta wada hodai. mun amu modayoo tye cote dala hitiyata. usa wala Trump ita eha. Obama nam mara hodai. obama nath paduwa usa unta therei. eye athin Rusian Putin niyamai

    :no: :rolleyes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,224
    66,635
    113
    me hutthala denna natana nadagama balapanko. ape 10 panthiye inna lamai dennekuta dunnanam oyta wada hodai. mun amu modayoo tye cote dala hitiyata. usa wala Trump ita eha. Obama nam mara hodai. obama nath paduwa usa unta therei. eye athin Rusian Putin niyamai

    acting ban.easiest way to avoid problems act like a kid
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Aus wade ka ganna yanne big time. Thama minissu athal eke innawa wagak nathuwa.

    දැන් දැන් කට්ටිය ගානට සෙට් වේගෙන එන්නේ....තාම deaths 7යි..එකයි කට්ටිය ගානක් නැතුව ඉන්නේ .... health system එකට සල්ලි පොම්ප කරලා සැහෙන වෙනස් කම් ටිකක් කළා මේ සුමාන දෙකට..... තාම මිනිස්සුන්ගේ පැත්තේ අවුල තමයි වැඩියෙන්ම තියෙන්නේ...
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    දැන් දැන් කට්ටිය ගානට සෙට් වේගෙන එන්නේ....තාම deaths 7යි..එකයි කට්ටිය ගානක් නැතුව ඉන්නේ .... health system එකට සල්ලි පොම්ප කරලා සැහෙන වෙනස් කම් ටිකක් කළා මේ සුමාන දෙකට..... තාම මිනිස්සුන්ගේ පැත්තේ අවුල තමයි වැඩියෙන්ම තියෙන්නේ...
    monawada bun karapu wenaskam
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    monawada bun karapu wenaskam

    අල්පෙනෙත්තේ ඉඳන් සැහෙන දේවල් ටිකක් හැදුව...උදාහරණයක් කියන්නම්....NSW මුළු state එකේම Class N Isolation rooms audit එකක් කරලා ඔක්කොම අවුල් fix කළා සැහෙන අඩු කාලෙකින්..... හැම හොස්පිට්ලේ එකක් ඉස්සරහම pop up clinics දෙකක් දැම්ම....මුළු state එකේම...මේ සරල දේවල් විතරයි...ලියන්න ගියොත් ලිස්ට් එකක් තියනවා.....

    හැබැයි major fuck up s දෙක 3ක් උනා....
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,306
    20,446

    ahh..eh kiyanne penne nathi wenna sahenna deyak wenawa :rolleyes:
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    budu amme..kohomada bn hitiye :dull:
    hahah I went through pretty much shitty time bro..kanna one hama kattama kala tiyanawa. jeevite binduwatama watila tiyanawa... but never gave up..
    mama wadiya mage katawa kiyawanna kamathi na... pampori gahanawa kiyala hitana nisa..
    but kapu katta auwa dan loweth patta life ekak gewanawa..
     
    • Like
    Reactions: NaiRobi