පූරුවේ කරපු පවක් නිසා ජනපති වුනේ-

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,142
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    මේ ගොබ්බයා නිකන් අපි ඌට බලෙන් ජනාධිපතිකම දුන්නා වගේ කතාව.

    උගේ අමන කමට රෝයල් තෝමියන් මැච් තියලා, සැමන් පරිප්පු චන්ද ගුංඩු දීලා මිනිස්සු කඩවල් වලට ගාල් කොරලා ලක්ශ ගානකට කොරෝන බෙදලා, 28කට මොකද රට වහන්නේ කිය කිය කෙලින් තීරණයක් නොගෙන ඇඹරිලා ලක්ෂ ගානකට කොරෝනා බෙදුවා. ගොන් හරකා!
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,142
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    GT aiye
    me wage sakkili accounts ban karanna berida

    me jathake awul giya un nisa elakiriya epa wenawa appa
    ඈ බොල පිංගුත්තර ලොල්ලෝ, උඹලා වගේ රාජප්ස්සලාගේ පුක ලෙවකන බල්ලෝ විතරක් බිරුවම ඒ ඇතිද? විරුද්ධ මතයක් ලියන්න කියන්න බැරිද? අමු ගොබ්බ සැමන් බයියෝ..:lol::lol:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    බලාපල්ලා කොච්චර පීඩනයකින්ද ඉන්නේ කියලා... :(
    ඔය විදියට කියන එකෙන් ටිකක් හරි පීඩනය අඩුවෙනවා.
    එතුමා හිතට අවංකව ඕක කිව්වා,
    වෙන කෙනෙක් නම් හිතේ හංඟාගෙන ඒ පීඩනය පිට කරන්නේ තමා යටතේ ඉන්න අය හරහා,
    නැත්නම් විරුද්ධවාදීන් හරහා වෙන්න පුළුවන්.
    ඉතිහාසයේ ඒ මානසික පීඩනය නිසා කොච්චර දේවල් වුනාද? :dull:

    ඇයි මිනිස්සුන්ට අනිත් අය දිහා බලලා ඉගෙනගන්න බැරි? තමන්ටම වෙනකම් තේරෙන්නේ නැත්තේ?
    කලින් යම් තනතුරක් දරලා ඒ පීඩනය විඳලා, ආයෙත් ඒ තනතුරම ගන්න දඟලන මිනිස්සු ඇත්තටම පවුකාරයෝ... පව් ඇත්තටම...
    නොදැන ජීවිතේ විඳවනවා... අත්දැකීම් ඇසුරින් ඉගෙනගන්න අවස්ථාව තිබිලත්...
    ආයෙත් ගන්න දඟලන කොට දකින්නේ ඉස්සර විඳි සැප විතරයි. දුක අමතකයි.
    අරන් ටිකක් කල් කරගෙන යනකොට තමයි ආයෙත් තේරෙන්නේ... :baffled:

    http://www.elakiri.com/forum/showthread.php?p=24036756#post24036756
     
    Last edited:

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,142
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    90506308_2480466332204976_4055604976137797632_n.jpg
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    බලාපල්ලා කොච්චර පීඩනයකින්ද ඉන්නේ කියලා... :(
    ඔය විදියට කියන එකෙන් ටිකක් හරි පීඩනය අඩුවෙනවා.
    එතුමා හිතට අවංකව ඕක කිව්වා

    ow machan, tikak parakku wela hari yanthan andiri neethiya daapu eka loku deyak. nethnam dan apith iwarai. :(

    mata matakai ekek kiwwa airport eke masimak hai karala tiyenawa, corona ekekwath lankawata enne nehe eken berila kiyala. onna ohoma kattiya thamai inne ithin.:sorry:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    බලාපල්ලා කොච්චර පීඩනයකින්ද ඉන්නේ කියලා... :(
    ඔය විදියට කියන එකෙන් ටිකක් හරි පීඩනය අඩුවෙනවා.
    එතුමා හිතට අවංකව ඕක කිව්වා,
    වෙන කෙනෙක් නම් හිතේ හංඟාගෙන ඒ පීඩනය පිට කරන්නේ තමා යටතේ ඉන්න අය හරහා,
    නැත්නම් විරුද්ධවාදීන් හරහා වෙන්න පුළුවන්.
    ඉතිහාසයේ ඒ මානසික පීඩනය නිසා කොච්චර දේවල් වුනාද? :dull:

    ඇයි මිනිස්සුන්ට අනිත් අය දිහා බලලා ඉගෙනගන්න බැරි? තමන්ටම වෙනකම් තේරෙන්නේ නැත්තේ?
    කලින් යම් තනතුරක් දරලා ඒ පීඩනය විඳලා, ආයෙත් ඒ තනතුරම ගන්න දඟලන මිනිස්සු ඇත්තටම පවුකාරයෝ... පව් ඇත්තටම...
    නොදැන ජීවිතේ විඳවනවා... අත්දැකීම් ඇසුරින් ඉගෙනගන්න අවස්ථාව තිබිලත්...
    ආයෙත් ගන්න දඟලන කොට දකින්නේ ඉස්සර විඳි සැප විතරයි. දුක අමතකයි.
    අරන් ටිකක් කල් කරගෙන යනකොට තමයි ආයෙත් තේරෙන්නේ... :baffled:

    http://www.elakiri.com/forum/showthread.php?p=24036756#post24036756

    නිකං සාමාන්‍ය මනුස්සයෙක්ට ජනාදිපති කමක් දෙන්නේ නැහැනේ .
    ඒකට ගැලපෙන පුද්ගලයෙක්ට තමයි අදාල තනතුර දෙන්නේ .
    එක්කෝ නොගෙන ඉන්නෝන, බාරගත්තාණන් කරන්න ඕන .
    දැන් පුරුවේ පවයි අරවයි මේවයි කියල හරියන්නේ නැහැ .
    ජනාදිපති කෙනෙක් චන්දයක් තියල පත් කරගන්නේ මේවගේ දේවල් වලට මුහුණ දෙන්න
    සහ ඒවාට විසදුම් ලබාදෙන්න තමයි . නැත්තං මගුලටද අපි මහන්සියෙන් හම්බකරන
    සල්ලි වලින් මුන්ට පඩි ගෙවන්නේ .
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,019
    22,050
    113
    ගම මහනුවරයි

    Ochchara duk widinna ona nane... Pida wida wida miniho... As wela gedara gihin nidaganta kiyapan... :lol::lol:

    Puluwan ekek awilla karai... :dull::dull:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    නිකං සාමාන්‍ය මනුස්සයෙක්ට ජනාදිපති කමක් දෙන්නේ නැහැනේ .
    ඒකට ගැලපෙන පුද්ගලයෙක්ට තමයි අදාල තනතුර දෙන්නේ .
    එක්කෝ නොගෙන ඉන්නෝන, බාරගත්තාණන් කරන්න ඕන .
    දැන් පුරුවේ පවයි අරවයි මේවයි කියල හරියන්නේ නැහැ .
    ජනාදිපති කෙනෙක් චන්දයක් තියල පත් කරගන්නේ මේවගේ දේවල් වලට මුහුණ දෙන්න
    සහ ඒවාට විසදුම් ලබාදෙන්න තමයි . නැත්තං මගුලටද අපි මහන්සියෙන් හම්බකරන
    සල්ලි වලින් මුන්ට පඩි ගෙවන්නේ .

    ඒ "ගැළපෙන කෙනා" ඔය තනතුරට එනකම් කොච්චර පීඩා විඳිනවාද?
    ඒ එන ගමනේ අතරමැදදිත් ඔය ඔක්කොම අතහැරලා දාන්න වෙලාවකට හිතුනට,
    පෙර කළ දේවල් නිසා අත්හරින්න බෑ.
    ගොඩක් අයට බැඳගත්ත බෙරේ ගහන්න වෙනවා විවිධ හේතු නිසා.
    ගොඩක් අයට ඒ තනතුරක වගකීම, බරපතලකම තේරෙන්න ඒක බාරගන්නම ඕනේ...
    එතකොට දමලා ගහලා යන්න හිතුනට ඒකත් බෑ, ආපහු හැරෙන්න බෑ.
    දේශපාලඥයෙක් නම්, බලය නැතිව ඉන්න බෑ. මොකද සතුරු කරදර, පලිගැනීම් හෙම වැඩි වෙනවා.

    අර පාතාල චිත්‍රපට වල හෙම පෙන්නන්නේ "උඹ මේකට ආවොත් ආවා, ආයේ එළියට යන්න බෑ" කියලා.
    ඒවගේ තමා ඔය තනතුරුත්... හැමෝම රූකඩ... වහල්ලු... :dull:

    (මං මේ thread එකේ සිද්ධිය උදාරණයකට ගත්තා විතරයි.
    නැතුව දේශපාලනයේ පැත්තක් අරගෙන කතා කළා නෙවෙයි. :no:
    උඩ මගේ post එකේ දාලා තියන link එක බලන්න, මං කියන්න හදන්නේ මොකක්ද කියලා තේරෙයි. :))

    Ochchara duk widinna ona nane... Pida wida wida miniho... As wela gedara gihin nidaganta kiyapan... :lol::lol:

    Puluwan ekek awilla karai... :dull::dull:

    එහෙයි හාමු මහත්තයා,
    මං කියන්නේ දැන් හාමු මහත්තයෙක්ට උනත්, තියන වගකීම් එක්ක ජීවිතේ නිදහස නැති වෙනවා.
    තමුන් වෙනුවෙන් කැපවෙන්න වෙලාවක් නැති වෙනවා.
    ඒ පීඩනය නිසා තමයි මිනිස්සු වැරදි දේට යොමුවෙන්නෙත් බොහෝවිට...
    උදාහරණයකට හාමු මහත්වරු ගෙදර මෙහෙකාරියට විවිධ අඩත්තේට්ටම්, බලහත්කාරකම් පවා කරන්නේ... :rofl:

    නිදහස් ස්වාධීන මිනිසෙක් වෙන්න බෑ තනතුරු, බලය එක්ක... :no:
     
    Last edited:

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    He knows only about civil war not virusus.
    But we appointed him for 6 years. Now cant complain. You made the bed so sleep on it.