Corona-virus Global Economy Impacts

manjulabw1

Member
Oct 3, 2007
222
44
0
බය වෙන්න එපා බන් මෙහෙම දෙයක් උනාමනේ
ටික ටික බැක් ටූ නොර්මල් වෙයි හැමදේම.
 
vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,488
    113
    ලග පාත
    බය වෙන්න එපා බන් මෙහෙම දෙයක් උනාමනේ
    ටික ටික බැක් ටූ නොර්මල් වෙයි හැමදේම.

    මේ පාර තත්වේ සැහෙන්න වෙනස් බ්රෝ , හතරවටේට නය වෙලා ඉන්න ලංකාවනන් හන්දිගැවීළම යයි වගේ . ගොඩ ඒමක් නැ මේ පාර
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    මේ පාර තත්වේ සැහෙන්න වෙනස් බ්රෝ , හතරවටේට නය වෙලා ඉන්න ලංකාවනන් හන්දිගැවීළම යයි වගේ . ගොඩ ඒමක් නැ මේ පාර

    jG0MCTz.jpg
     
    Asiri88

    Active member
  • Mar 1, 2019
    504
    79
    28
    මේ පාර තත්වේ සැහෙන්න වෙනස් බ්රෝ , හතරවටේට නය වෙලා ඉන්න ලංකාවනන් හන්දිගැවීළම යයි වගේ . ගොඩ ඒමක් නැ මේ පාර

    2008 USA kela wela kochara kal giyada goda enna yam ganakata, me para giyoth nam sahenna case wenawa
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,410
    22,058
    113
    Gotland
    lankawa recover wei eth tourism ehema goda emak na ne. meka lankawen ain unath ithin lankawata ena un gana sakai. ithin alert eke inna wenawa.
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,488
    113
    ලග පාත
    2008 USA kela wela kochara kal giyada goda enna yam ganakata, me para giyoth nam sahenna case wenawa

    ඔව් මචන් මේ පාර 2008 වගේ නෙවෙඉ හුගක් මිනිස්සු සලරි එකෙන් උපරිම හිර කරලා නය අරන් ඉන්නේ පොඩ්ඩක් එහා මෙහා වෙච්ච ගමන් හබක් තමියි . දැනටමත් වෙන්න තයෙන දේවල් වෙලා ඉවරය් , හුගක් මිනිස්සු පාරට වැටේයි. job නැති වෙඉ. 1920 ගණන් වල europ වල වෙච්ච recession එක වගේ වෙන්න යන්නේ.
    covid නිසා අව්ල double උන .
     
    Asiri88

    Active member
  • Mar 1, 2019
    504
    79
    28
    ඔව් මචන් මේ පාර 2008 වගේ නෙවෙඉ හුගක් මිනිස්සු සලරි එකෙන් උපරිම හිර කරලා නය අරන් ඉන්නේ පොඩ්ඩක් එහා මෙහා වෙච්ච ගමන් හබක් තමියි . දැනටමත් වෙන්න තයෙන දේවල් වෙලා ඉවරය් , හුගක් මිනිස්සු පාරට වැටේයි. job නැති වෙඉ. 1920 ගණන් වල europ වල වෙච්ච recession එක වගේ වෙන්න යන්නේ.
    covid නිසා අව්ල double උන .

    1920 gana wala wecha ekan thama Germany aweth world war ekata, okkoma ratwal watuna. Ekan recover una a kale nisaa. Me para habaiyi a type ekake awoth nam sahenna miniussu iwaraiyi :no::no: