ඵක පාරම ලොක් ඩවුන් කරල ලොරි වලින් බඩු අරන් ගෙදරට අාවහම මිනිස්සු සල්ලි දීල බඩු ගන්නෙ කොහොමද?මිනිස්සු සල්ලි ගේ අස්සෙ තියන් ඉන්නෙ නැහැනේ බැංකුවෙ දානව මිසක්..

Last edited:

මැෂින් එකත් අරගෙන එන්නේ![]()

බැංකුවේ දාන්නේ සල්ලි තිබුණොත් නේ
කවුද බං රුපියල් දහදාහට වඩා ගේක තියාගන්නෙ..කලින් කියල අරන් තියාගත්තොත් මිසක්..
දැන් ගිහිං අරගෙන වරෙන් බං .සල්ලි ඇතිනේ බර ටම

දැන් ගිහිං අරගෙන වරෙන් බං .සල්ලි ඇතිනේ බර ටම
අහපු දේට උත්තර දියංකො බං බයිල ගහන්නෙ නැතුව..
