lorry walin foods aran gedarata awahama salli denne kohomada?

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    ඵක පාරම ලොක් ඩවුන් කරල ලොරි වලින් බඩු අරන් ගෙදරට අාවහම මිනිස්සු සල්ලි දීල බඩු ගන්නෙ කොහොමද?මිනිස්සු සල්ලි ගේ අස්සෙ තියන් ඉන්නෙ නැහැනේ බැංකුවෙ දානව මිසක්‍..:oo:

    4cVOBby.jpg
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    බැංකුවේ දාන්නේ සල්ලි තිබුණොත් නේ

    කවුද බං රුපියල් දහදාහට වඩා ගේක තියාගන්නෙ..කලින් කියල අරන් තියාගත්තොත් මිසක්..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,645
    66,911
    113
    One nethi unuth gannawane.oka tiyenne colombo posh people lata.cash kohomath tiyenawa gedara
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,613
    113
    මාලඹේ
    කවුද බං රුපියල් දහදාහට වඩා ගේක තියාගන්නෙ..කලින් කියල අරන් තියාගත්තොත් මිසක්..

    දැන් ගිහිං අරගෙන වරෙන් බං .සල්ලි ඇතිනේ බර ටම
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Kochchara kiwwada stock karanna kiyala mama nm china wala hedenakotama ready una.dawasata ganak ahak kara mehema situation ekakdi spend karanna .badu stock kala masa ganakata wiyadamata cash athe thiyagatta mehema risk ekak dekka mama kal thiya .gedara minissuth mata benna badu goda genawa kiyala dan nam eyalata therila thiyenne mama karapu de hari kiyala.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    දැන් එතකොට ඔය අත්‍යවශ්ය සේවාසපයන්නත් මිනිස්සු එකතු වෙනවනෙ..ඕක මහාපරිමානයෙන් කරන්න ගොයොත්..ඒ කියන්නෙ වැඩ කරන අය:confused:
     
    • Like
    Reactions: Dammikaper