lorry walin foods aran gedarata awahama salli denne kohomada?

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ජෙප්පොන්ට බැන බැන හිටපු මට අන්තිමට උන්ගෙම බඩු මල්ලක් ගන්න වෙයිද කියල මම මේ කල්පනා කරන්නෙ.:(


    :lol:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,162
    20,441
    113
    Panadura
    තත්වේ නරක වේගෙන එනාවද මන්ද.මෙහෙම උනහම සල්ලි නැති මනුස්සය අමාරුවේ.දැන්මම අනිත් පැතිවල අයත් මේ වගේ දේකට සුදානම් පිට ඉන්නවනම් හොඳයි.

    :yes: :( :yes:
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    කඩවලට යන්න දුන්නත් පට්ට ගණන් සිංහලු කියන්නේ. මේ දවස්වල උන් සල්ලි හොයන්න බලන්නේ. ගොඩක් උන් බලන්නේ මේකෙනුත් සල්ලි හොයන්න. උන්ට කොරෝනා ආවොත් හොදයි.
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    හොඳ ප්‍රශ්නයක්

    මෙහෙම කරයි මචන්
    බඩු එක ලොරියක එයි,
    එක එක බන්කුවලින් එක එක වාහන එයි ATMමැශින් දාගෙන සල්ලි ගන්න.
    කාඩ් ප්‍රින්ට් කරන මැශින් අරන් තව වාහන සෙට් එකක් පිටිපස්සෙන් එයි.කාඩ් මෙතෙක් තිබ්බෙ නැතිඋන්ට ඒ ඒ බැන්කුවල නිලධාරින් ඒ වෙලාවෙම ATMකාඩ් නිකුත්කරයි.පලවෙනි දවසෙ මෙහෙම උනාට ඊලග දවසෙ එන්නෙ මැශින් තියෙන වාහන ටිකයි බඩු ලොරියයි විතරයි.කොහොමද එතුමන්ලගෙ වැඩ කිඩ
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මෙහෙම කරයි මචන්
    බඩු එක ලොරියක එයි,
    එක එක බන්කුවලින් එක එක වාහන එයි ATMමැශින් දාගෙන සල්ලි ගන්න.
    කාඩ් ප්‍රින්ට් කරන මැශින් අරන් තව වාහන සෙට් එකක් පිටිපස්සෙන් එයි.කාඩ් මෙතෙක් තිබ්බෙ නැතිඋන්ට ඒ ඒ බැන්කුවල නිලධාරින් ඒ වෙලාවෙම ATMකාඩ් නිකුත්කරයි.පලවෙනි දවසෙ මෙහෙම උනාට ඊලග දවසෙ එන්නෙ මැශින් තියෙන වාහන ටිකයි බඩු ලොරියයි විතරයි.කොහොමද එතුමන්ලගෙ වැඩ කිඩ

    :lol:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මෙහෙම කරයි මචන්
    බඩු එක ලොරියක එයි,
    එක එක බන්කුවලින් එක එක වාහන එයි ATMමැශින් දාගෙන සල්ලි ගන්න.
    කාඩ් ප්‍රින්ට් කරන මැශින් අරන් තව වාහන සෙට් එකක් පිටිපස්සෙන් එයි.කාඩ් මෙතෙක් තිබ්බෙ නැතිඋන්ට ඒ ඒ බැන්කුවල නිලධාරින් ඒ වෙලාවෙම ATMකාඩ් නිකුත්කරයි.පලවෙනි දවසෙ මෙහෙම උනාට ඊලග දවසෙ එන්නෙ මැශින් තියෙන වාහන ටිකයි බඩු ලොරියයි විතරයි.කොහොමද එතුමන්ලගෙ වැඩ කිඩ

    සල්ලි නැති කුකුලන්ට ණය දෙන්න මූල්‍ය ආයතනවලිනුත් එයි. :cool:
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    FB..

    ඇදිරී නීති දාන එක කාටත් වදයක් කවුරුත් කැමති නෑ.හැමෝම ආස වෙනද වගේ වෙනද වගේ කාල බීල ඉන්න.නමුත් පොඩ්ඩක් හිතන්න.

    රජය ලිහිල් වෙන්න කල්පනා කරනවා ගෙදරට බඩු යවන්න.බෙහෙත් යවන්න.ඒවගේම වානිජ බැන්කු අරින්න.තොග වෙලද ස්තාන පැය 24ම අරින්න.

    ගෙවල්වල ඉන්න මිනිස්සු,විශේෂයෙන් පොඩි දරුවො වයසක අයට ඕන දෙය්වල් තියෙනවනෙ.ඉතින් ඇදිරිනීති දිගටම තියෙන නිසා අර වගේ යමක් රජයෙක් කරන එක හොදයි.නමුත් අපි හොදට සිහියෙන් කල්පනාකරන්න ඕන අපේ අරමුන "ගෙදරටම වෙලා ඉන්න" "ගෙවල්වලට යන්නත් එපා" කියන සීමාවෙ උපරිමව ඉන්න ඔනෙන බව.

    ඒනිසා දේශපාලකයොම විතරක්මේ කාර්යසාදක බලකාවලට නොදා අනික් මෙතෙක් ක්‍රියාවලියෙ සිටි අයත් මේවට ගන්න.ඒවගේ උපදෙස් දීම වෛද්‍ය නිලධාරින් කියනදේට හොදට ඇහුම්කන් දෙන්න.මේ ක්‍රියාවලියෙ ඉන්න පොලිසිය හමුදාව පරිපාලන නිලදාරින් තමන්ගෙ මෙතෙක් අත්දැකීම් අනුව කියනදේවල් වලට ඇහුම්කන් දෙන්න.

    මේක අවම වශයෙන් සැප විදල සුර සැප නොසොයා මොලේ කල්පනාවෙන් ඉන්න ඕන වෙලාවක්.ගෙවල් වලට බඩු ගේනවා කියල සීමාවක් නැතුව නගර වල කාර්ය බහුල වෙන්න ගත්තොත්,මිනිස්සු හෝ ගාල ගෙවල් වලට එන්න ගත්තොත්.අපේ මෝඩ මිනිස්සූ මේ අවස්තාවෙන් හතර අතට කෝල්කරල මිනිස්සු ලවා ගෙදර බඩු අනවශ්ය ලෙස ගෙන්නගෙන ආතල් ගන්න හැදුවොත් අර මෙච්චර කල සෞඛ්‍ය කාර්ය මන්ඩලය,පොලිසිය හමුදාව හා කර්යසාධක පරිපාලන නිලදාරින් වෙහෙසුන වෙහෙසිල්ල වතුරෙ යනවා.අපේ මිනිස්සුන්ගෙ වෙලද පල චර්යාව අපි දැක්කනෙ.ඒවගේම මේ ගෙවල්වලට බඩු ගේන අලුත් වෙනස්කම් මොනව උනත් කෝරොනා මැඩලන්න ගත්ත හරයාත්මක ක්‍රියාව්වලිය ඩැමේජ් කරන්න එපා.කරන හැමදයෙක්ම හොදට සොයා බලල කරන්න.මේ දේවල් වෙන හැටි පරිශාවෙන් ඉන්න.


    අපේ මේ වෙලාවෙ අරමුන අවම සැප පහසුව විදල මේ වසන්ගතේ කඩා ගන්න එක මිසක් මේ වෙලාවෙ සුර සැප විදින්න ගිහිල්ල දෙවන ඉතාලියක් කරගන්න එක නෙවේ.රජය හොද කල්පනාවෙන් ඉන්න.විශේෂක්නයෝ වෛදයවරුන්ට සවන්දෙන්න,හමුදාපතිතුමාට සවන්දෙන්න.අජිත් රෝහන මහත්මයට සවන්දෙන්න,ඒ අයට්යි එක දිගට මැරුනෙ.ඒ අයයි මිනිස්සුන්ගෙ චර්යාවෙ නියම තත්වෙ දන්නෙ.ඒ අය එපා කියන කිසි දෙයක් කරන්න එපා.

    "Be at Home, Be not allowed to come in visitors"

    ඔය Basic rule එක හැකි තරම් රකින්න.