Medical help- curfew Time

dilku5

Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    මචන් curfew වෙලාවේ පොඩි ලොකු ලෙඩ වලින් Doctor කෙනෙක් ලගට යන්ඩ බැරුව ඉන්න අයට හෙල්ප් එකක් ගන්ඩ මේ thread එක යොදා ගමු . තියන problem දාල දන්නා අයගෙන් solution , බෙහෙත් අහගමු.

    ඉස්සෙලාම මට හෙල්ප් එකක් ඕන . මගේ පොඩි එකාගේ ( 9 years ) penis චු එක අද ඉදිමිලා . චු කරදී රිදෙනවා කියලත් කියනවා. මම වතුර වැඩිපුර බොන්ඩ කිව .

    අයේ චෙක් කලා bun කිනිතුලෙක් හිටියා . පොල්තෙල් දාල අයින් කලා . දැන් ඉදිමිච එක අඩු weida bun ?

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොන්ඩ දෙන්ඩ නෙමේ ඕකට ගාන්ඩ දෙන්ඩයි ඕන..ඕක බාහිර ආසාධනයක් විමේ සම්බාවිතාව ඉහලයි..මොකක් හරි අන්ට්බයොටික් ක්‍රීම් එකක් ගාපන් හරි යනව..
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,400
    7,101
    113
    මච උඹ දන්න එකම එක ඩොකෙක්ගෙවත් ෆෝන් නම්බර් එකක් උඹ ගාව නැද්ද? මොකද පොඩි එකාගේ අසනීප වලට හිතෙන හිතෙන ඇන්ටිබයොටික් දෙන්න එපා. එහෙම දීලා ඒ ළමය ඒකට පුරුදු උනොත් මුළු ජීවිත කාලෙම ආයි ඒ ආන්ටිබයොටික් එකට ආන්සර් කරන්නෙ නෑ. ළමයින්ගේ දේවල් ගැන ඔයිට වැඩිය වගකිමෙන් වැඩ කරපං.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    මච උඹ දන්න එකම එක ඩොකෙක්ගෙවත් ෆෝන් නම්බර් එකක් උඹ ගාව නැද්ද? මොකද පොඩි එකාගේ අසනීප වලට හිතෙන හිතෙන ඇන්ටිබයොටික් දෙන්න එපා. එහෙම දීලා ඒ ළමය ඒකට පුරුදු උනොත් මුළු ජීවිත කාලෙම ආයි ඒ ආන්ටිබයොටික් එකට ආන්සර් කරන්නෙ නෑ. ළමයින්ගේ දේවල් ගැන ඔයිට වැඩිය වගකිමෙන් වැඩ කරපං.

    :(:(:(:( Antibiotic resistance. anithimata hembirissawath hoda karanna beri vei
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    බොන්ඩ දෙන්ඩ නෙමේ ඕකට ගාන්ඩ දෙන්ඩයි ඕන..ඕක බාහිර ආසාධනයක් විමේ සම්බාවිතාව ඉහලයි..මොකක් හරි අන්ට්බයොටික් ක්‍රීම් එකක් ගාපන් හරි යනව..
    podi unge creem nae bun. penadol, detol, alchole, wage dewal thama gedara thiyenne. loku ayage antibiotic cream ganda bayai
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    මේකේ Doctors ලා , nurse ලා, පර්මසිස්ට්ලා ඇති නේද මචන් . හෙල්ප් එකක් දෙනවද ?
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,941
    2,992
    113
    saban dala hodanna epa bn. pirisidu wathuren hodapan. puluwan tharam try ekak diyan doctor knkwa contact karaganna. Ube paththe thiyena general hospital ekata yanna bari wena ekak nh bn. poddak neethiya danna ekek kiyapnko.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    බොන්ඩ දෙන්ඩ නෙමේ ඕකට ගාන්ඩ දෙන්ඩයි ඕන..ඕක බාහිර ආසාධනයක් විමේ සම්බාවිතාව ඉහලයි..මොකක් හරි අන්ට්බයොටික් ක්‍රීම් එකක් ගාපන් හරි යනව..

    ඇන්ටිබයෝටික් පාවිච්චි කරන්න කියන්න තෝ දොස්තරයෙක්ද? තෝ පුතානොගෙ මල්ලිද? ගිහින් විමල්ගෙ ප* සූප්පු කර කර හිටපං පොන්නයා නොදන්න ලබ්බවල් කියන්නෙ නැතුව. :angry:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    මච උඹ දන්න එකම එක ඩොකෙක්ගෙවත් ෆෝන් නම්බර් එකක් උඹ ගාව නැද්ද? මොකද පොඩි එකාගේ අසනීප වලට හිතෙන හිතෙන ඇන්ටිබයොටික් දෙන්න එපා. එහෙම දීලා ඒ ළමය ඒකට පුරුදු උනොත් මුළු ජීවිත කාලෙම ආයි ඒ ආන්ටිබයොටික් එකට ආන්සර් කරන්නෙ නෑ. ළමයින්ගේ දේවල් ගැන ඔයිට වැඩිය වගකිමෙන් වැඩ කරපං.

    :yes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    බොන්ඩ දෙන්ඩ නෙමේ ඕකට ගාන්ඩ දෙන්ඩයි ඕන..ඕක බාහිර ආසාධනයක් විමේ සම්බාවිතාව ඉහලයි..මොකක් හරි අන්ට්බයොටික් ක්‍රීම් එකක් ගාපන් හරි යනව..

    Hustho do dannawada oka candid infection ekakda animal bite ekakda kiyala
    Me welawe athal denna epa bro
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    අයේ චෙක් කලා bun කිනිතුලෙක් හිටියා . පොල්තෙල් දාල අයින් කලා . දැන් ඉදිමිච එක අඩු weida bun ?