MASK danna ona na MASK dapan yako

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අපිට තාම මාස්ක් දැමීමේ අවශ්‍යතාවක් නෑ-ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා..

    5:23


    මිනී මරාගන්නෙ නැතුව මාස්ක් එකක් දාගනින්..පොලිස් කොස්තාපල්




    :lol:
     

    niko44

    Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    mask nathu nisaa kalabala athi weyi kiyalaa anduwen pache gahanne

    aduma tharame redi kallaking hari nahaya kata badaganna kiwwoth narakada pacha arinne nathiwa
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඔය පිස්සු හුයන්නල ඊයේ නිවස් වලට පෙන්නුවා කොල්ලෝ දෙන්නෙක්ගේ shirt ගලවල මුනේ බැඳගන්න කිව්වා
    තව මනුස්සයෙක්ට හොඳට ගහන video එකක් fb එකේ යනවා

    අහවල් එක නැති උනාම එක තියෙනවා කියල මිනිස්සුන්ට පෙන්නන්න ඕන වෙනවනේ
    එක තමයි උන්ටත් වෙලා තියෙන්නේ

    තනි පොන්න හුත්තල
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මාස්ක් දාන්න ඕනෙ. ඒක ආරක්ෂිතයි. මොකෙක්හරි කැස්සොත් මාස්ක් එකේන් කවර් වෙනව. ආණ්ඩුවෙන් එපා කියන්නෙ අපේ මිනිස්සු මාස්ක් එක දාන්න දන්නෙ නැති නිසා. මාස්ක් එක දාලා මැද්දෙන් ඇල්ලනව. ඒ අතින්ම ඇහැ කහනව. එකම මාස්ක් එක දවස් ගනන් දානව. ඒවගෙ දේවල් වලින් ඉක්මනට ඉන්ෆෙක්ට් වෙනව. ඒත් හරියට මාස්ක් දාන්න දන්නවනම් කාටත් හොඳයි. අනිකා හැමෝම වගේ මාස්ක් දාන් ඉද්දි මූ විතරක් මාස්ක් නොදා යන්නෙ මුගෙ මානසික ප්‍රශ්නයක්. මාස්ක් දාගෙන ඉන්නව කියන එකෙන් අනිත් කෙනාට පවා ආරක්ෂිත හැඟීමක් එනව. නැත්තම් මොකෙක් හරි මාස්ක් නැතුව කැස්සොත් දවස් 14ක් බයෙන්.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,665
    40,246
    113
    mask nathu nisaa kalabala athi weyi kiyalaa anduwen pache gahanne

    aduma tharame redi kallaking hari nahaya kata badaganna kiwwoth narakada pacha arinne nathiwa
    උන්ට ලොකු උන්ගෙ ගැලවිජ්ජාව බන්. මිනිස්සුන්ට මොනා උනත් කමක් නෑ.
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Mask one na kiyanne me hadissiye minissu kalabala wenawata bnz.



    dan mask aththeth na kada wala ganna.


    Mask eken wadak na kiyanna ba. mokada china and anith case eka thibba rata wala lede nothibba kattiyath damma.



    anith ayata danna kiyannath lanka we ayata wena deyak kiyannath hethuwak thiyanawane
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    :lol:ඕක ගැන මම ඊයේ මේකෙ කියල මට -රෙප් තොගයක් අාව..තව කවුද කෙනෙක් කිව්ව මට කොමන් සෙන්ස් නෑ කියල..:(මම හිතන්නෙ ඔය පොලිස්පති කියන්නෙ දාන්න කියල වෙන්න ඕන..අර ලංකාවෙ අය මොනා හරි දෙන්න හදනකොට ඵපා ඵපා කියන්නෙ ඕන කියනව වගේ.:D
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,270
    113
    මාස්ක් දාන්න ඕනෙ. ඒක ආරක්ෂිතයි. මොකෙක්හරි කැස්සොත් මාස්ක් එකේන් කවර් වෙනව. ආණ්ඩුවෙන් එපා කියන්නෙ අපේ මිනිස්සු මාස්ක් එක දාන්න දන්නෙ නැති නිසා.

    මාස්ක් එක දාලා මැද්දෙන් ඇල්ලනව.

    ඒ අතින්ම ඇහැ කහනව.

    එකම මාස්ක් එක දවස් ගනන් දානව.

    ඒවගෙ දේවල් වලින් ඉක්මනට ඉන්ෆෙක්ට් වෙනව. ඒත් හරියට මාස්ක් දාන්න දන්නවනම් කාටත් හොඳයි. අනිකා හැමෝම වගේ මාස්ක් දාන් ඉද්දි මූ විතරක් මාස්ක් නොදා යන්නෙ මුගෙ මානසික ප්‍රශ්නයක්. මාස්ක් දාගෙන ඉන්නව කියන එකෙන් අනිත් කෙනාට පවා ආරක්ෂිත හැඟීමක් එනව. නැත්තම් මොකෙක් හරි මාස්ක් නැතුව කැස්සොත් දවස් 14ක් බයෙන්.

    කොහොමත් මූණ අල්ලන එකා මාස්ක් එකක් තිබ්බත් නැතත් අල්ලනව නෙ

    රෙදි මාස්ක් එකක් ගත්තම හෝදලා පාවිච්චි කරන්න පුළුවන්

    මිනිස්සු බහුතරය හරියට සබන් දාල අත හෝදන්න දන්නෑ කියල සබන් දාල අත හෝදන්න එපා කියල හරියනවයැ
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    කොහොමත් මූණ අල්ලන එකා මාස්ක් එකක් තිබ්බත් නැතත් අල්ලනව නෙ

    රෙදි මාස්ක් එකක් ගත්තම හෝදලා පාවිච්චි කරන්න පුළුවන්

    na mask eke medden elluwama. medde a weddi godak germ rendila thiyenne puluwan. nikan nahaya ehe allanawata wada godak wedi germs ekka thamai ehe allanne. mokada ara mask eka medden allala path karaddi eke germs okkoma athe gaagena iwarai
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,270
    113
    na mask eke medden elluwama. medde a weddi godak germ rendila thiyenne puluwan. nikan nahaya ehe allanawata wada godak wedi germs ekka thamai ehe allanne. mokada ara mask eka medden allala path karaddi eke germs okkoma athe gaagena iwarai

    මාස්ක් දාපු නැති කෙනෙක් කැහැපු කවුන්ටර් ටොප් එකකට, දොරකට, බස් එකේ අල්ලුවකට වඩා මාස්ක් එකක මැද කොරෝනාවෛරස් තියෙනව වෙන්න බෑනෙ.

    අනික මම කලිනුත් කිව්ව වගේ මිනිස්සු බහුතරේ හරියට සබන් ගාල අත හෝදන ක්‍රමය දන්නෙ නෑ කියල සබන් ගාල අත හෝදන එක වැඩක් නෑ කියල කවුරුවත් කියන්නෙ නෑනෙ පෝස්ටර් ගහල, media වල, හරියට අත හෝදන විදිහ කියල දෙනව celebrities ල අත හෝදන වීඩියෝ දානව... මොකද මාස්ක් වගේ නෙමෙයි සබන් හිඟයක් නෑනෙ. :D
     
    Last edited:

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මාස්ක් නැති නිසා ඔහොම කියන්නේ මම හිතන්නේ...කඩේ යන සමහර උන් දාර්ශනික දේශනා දෙනවා මෙතන...:lol:
     
    Last edited:

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මාස්ක් නැති නිසා ඔහොම කියන්නේ මම හිතන්නේ...කඩේ යන සමහර උන් දාර්ශනික දේශනා දෙනවා මෙතන...:lol:

    ඔන්න ඕක ඉරෝසන් ට කියපන් උත් mask දාන්න ඕන කියල හැමිනෙනවා.

    පට ගාල mask ඕනේ නැහැ කියයි කොන්ද පන තියෙන නායකයෙක් ඉන්න හින්ද
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මාස්ක් දාපු නැති කෙනෙක් කැහැපු කවුන්ටර් ටොප් එකකට, දොරකට, බස් එකේ අල්ලුවකට වඩා මාස්ක් එකක මැද කොරෝනාවෛරස් තියෙනව වෙන්න බෑනෙ.

    අනික මම කලිනුත් කිව්ව වගේ මිනිස්සු බහුතරේ හරියට සබන් ගාල අත හෝදන ක්‍රමය දන්නෙ නෑ කියල සබන් ගාල අත හෝදන එක වැඩක් නෑ කියල කවුරුවත් කියන්නෙ නෑනෙ පෝස්ටර් ගහල, media වල, හරියට අත හෝදන විදිහ කියල දෙනව celebrities ල අත හෝදන වීඩියෝ දානව... මොකද මාස්ක් වගේ නෙමෙයි සබන් හිඟයක් නෑනෙ. :D

    Eka wennath puluwan. Mask nethi nisa policiyen ehema kiyanawa wenna puluwan. Mask hariyata danne nathi nisa Dr la ara widiyata kiyanawa wenna puluwan.

    End of the day

    Mask danna one kauruth
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,270
    113

    Eka wennath puluwan. Mask nethi nisa policiyen ehema kiyanawa wenna puluwan. Mask hariyata danne nathi nisa Dr la ara widiyata kiyanawa wenna puluwan.

    End of the day

    Mask danna one kauruth

    :yes:



    අඩුම වශයෙන් ගෙදර මහගත්ත රෙදි මාස්ක් එකක් හරි.

    මේ 2013 Study එකක්


    Testing the Efficacy of Homemade Masks: Would They Protect in an Influenza Pandemic?

    This study examined homemade masks as an alternative to commercial face masks. Several household materials were evaluated for the capacity to block bacterial and viral aerosols. Twenty-one healthy volunteers made their own face masks from cotton t-shirts; the masks were then tested for fit. The number of microorganisms isolated from coughs of healthy volunteers wearing their homemade mask, a surgical mask, or no mask was compared using several air-sampling techniques. The median-fit factor of the homemade masks was one-half that of the surgical masks. Both masks significantly reduced the number of microorganisms expelled by volunteers, although the surgical mask was 3 times more effective in blocking transmission than the homemade mask. Our findings suggest that a homemade mask should only be considered as a last resort to prevent droplet transmission from infected individuals, but it would be better than no protection. (Disaster Med Public Health Preparedness. 2013;0:1-6).





    https://www.researchgate.net/public...s_Would_They_Protect_in_an_Influenza_Pandemic
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    4611001.jpg
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    mask ඕනෙද නැද්ද කියන එක නෙවෙයි ප්‍රශ්නේ
    දාන්න ඕනෙනම් හරියට කියන්න ඕන

    පොලිසියේ එවුන් ගහන්නේ prado එකෙන් බහින එකාට නෙවෙයි අතේ රුපියල් 100ක් අරගෙන කඩේට යන එකාට
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසයට වාතය මත පැය කිහිපයක් හෝ දිනක් නොනැසී පවතිය හැකි බවට නවතම පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා.

    http://www.hirunews.lk/sinhala/23717...B6%BA%E0%B7%9D
     

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    මෙච්චර දවසක් ගිහින් අපේ අයට මාස්ක් දාන්නද එපාද කියල හරියට කියාගන්න බෑනෙ. හැමදාම දාන්න,, දාන්න එපා, නැ දාන්න,, නෑ එපා
    අයියෝ..
     
    Last edited: