උන්ට ලොකු උන්ගෙ ගැලවිජ්ජාව බන්. මිනිස්සුන්ට මොනා උනත් කමක් නෑ.mask nathu nisaa kalabala athi weyi kiyalaa anduwen pache gahanne
aduma tharame redi kallaking hari nahaya kata badaganna kiwwoth narakada pacha arinne nathiwa
ඕක ගැන මම ඊයේ මේකෙ කියල මට -රෙප් තොගයක් අාව..තව කවුද කෙනෙක් කිව්ව මට කොමන් සෙන්ස් නෑ කියල..
මම හිතන්නෙ ඔය පොලිස්පති කියන්නෙ දාන්න කියල වෙන්න ඕන..අර ලංකාවෙ අය මොනා හරි දෙන්න හදනකොට ඵපා ඵපා කියන්නෙ ඕන කියනව වගේ.
මාස්ක් දාන්න ඕනෙ. ඒක ආරක්ෂිතයි. මොකෙක්හරි කැස්සොත් මාස්ක් එකේන් කවර් වෙනව. ආණ්ඩුවෙන් එපා කියන්නෙ අපේ මිනිස්සු මාස්ක් එක දාන්න දන්නෙ නැති නිසා.
මාස්ක් එක දාලා මැද්දෙන් ඇල්ලනව.
ඒ අතින්ම ඇහැ කහනව.
එකම මාස්ක් එක දවස් ගනන් දානව.
ඒවගෙ දේවල් වලින් ඉක්මනට ඉන්ෆෙක්ට් වෙනව. ඒත් හරියට මාස්ක් දාන්න දන්නවනම් කාටත් හොඳයි. අනිකා හැමෝම වගේ මාස්ක් දාන් ඉද්දි මූ විතරක් මාස්ක් නොදා යන්නෙ මුගෙ මානසික ප්රශ්නයක්. මාස්ක් දාගෙන ඉන්නව කියන එකෙන් අනිත් කෙනාට පවා ආරක්ෂිත හැඟීමක් එනව. නැත්තම් මොකෙක් හරි මාස්ක් නැතුව කැස්සොත් දවස් 14ක් බයෙන්.
කොහොමත් මූණ අල්ලන එකා මාස්ක් එකක් තිබ්බත් නැතත් අල්ලනව නෙ
රෙදි මාස්ක් එකක් ගත්තම හෝදලා පාවිච්චි කරන්න පුළුවන්
na mask eke medden elluwama. medde a weddi godak germ rendila thiyenne puluwan. nikan nahaya ehe allanawata wada godak wedi germs ekka thamai ehe allanne. mokada ara mask eka medden allala path karaddi eke germs okkoma athe gaagena iwarai


මාස්ක් නැති නිසා ඔහොම කියන්නේ මම හිතන්නේ...කඩේ යන සමහර උන් දාර්ශනික දේශනා දෙනවා මෙතන...![]()
මාස්ක් දාපු නැති කෙනෙක් කැහැපු කවුන්ටර් ටොප් එකකට, දොරකට, බස් එකේ අල්ලුවකට වඩා මාස්ක් එකක මැද කොරෝනාවෛරස් තියෙනව වෙන්න බෑනෙ.
අනික මම කලිනුත් කිව්ව වගේ මිනිස්සු බහුතරේ හරියට සබන් ගාල අත හෝදන ක්රමය දන්නෙ නෑ කියල සබන් ගාල අත හෝදන එක වැඩක් නෑ කියල කවුරුවත් කියන්නෙ නෑනෙ පෝස්ටර් ගහල, media වල, හරියට අත හෝදන විදිහ කියල දෙනව celebrities ල අත හෝදන වීඩියෝ දානව... මොකද මාස්ක් වගේ නෙමෙයි සබන් හිඟයක් නෑනෙ.![]()
Eka wennath puluwan. Mask nethi nisa policiyen ehema kiyanawa wenna puluwan. Mask hariyata danne nathi nisa Dr la ara widiyata kiyanawa wenna puluwan.
End of the day
Mask danna one kauruth
