Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

danzka

Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Six ICU beds and the Six Ventilators donated to the IDH today by Dhammika Perera


    ET4tC9rUMAERQRK


    ET4tC9sU8AE3pe5


    Source:mad:chaturaalwis
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    වැඩිකල් ඇදිරිනිතිය අදින්න බැ. මිනිස්සුම එරෙහි වෙනවා. කුලියක් කරලා ඉන්න වුන් දැනටම අනාතයි. Pvt වැඩ කරන උනුත් කියනවා පඩි ශුවර් නැ කියලා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැඩ කරන අපේ විරුවන් වැඩ පෙන්නයි..


    කොරොනා වෛරසය ආසාදනය වූ දෙවන ශ්‍රීලාංකිකයා ද සම්පූර්ණ සුවය ලබා තිබේ.

    ඒ අනුව ඔහු කොළඹ ජාතික උණ රෝහලෙන් බැහැරව ගොස් ඇත.

    මෙරටින් වාර්තා වූ පළමු ආසාදිතයාද පූර්න සුවය ලබා දැනට දින 2කට pera රෝහලෙන් බැහැරව ගියේය.

    :yes::yes::yes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    වැඩ කරන අපේ විරුවන් වැඩ පෙන්නයි..

    කොරොනා වෛරසය ආසාදනය වූ දෙවන ශ්‍රීලාංකිකයා ද සම්පූර්ණ සුවය ලබා තිබේ.
    ඒ අනුව ඔහු කොළඹ ජාතික උණ රෝහලෙන් බැහැරව ගොස් ඇත.
    මෙරටින් වාර්තා වූ පළමු ආසාදිතයාද පූර්න සුවය ලබා දැනට දින 2කට pera රෝහලෙන් බැහැරව ගියේය.

    :yes::yes::yes:


    ඔහු නෙමේ ඇය
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    වැඩිකල් ඇදිරිනිතිය අදින්න බැ. මිනිස්සුම එරෙහි වෙනවා. කුලියක් කරලා ඉන්න වුන් දැනටම අනාතයි. Pvt වැඩ කරන උනුත් කියනවා පඩි ශුවර් නැ කියලා


    mekanam aththa:(

    padi neme jobuth sure na
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,365
    888
    113
    මගේ කාමරේ
    ගර්භණි කාන්තාවකට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වීම නිසා
    පානදුර ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික මාතෘ රෝහලක් මුද්‍රා තැබීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබෙයි. එම රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි
    පානදුර ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාවගේ


    නිවසට විදේශ රටක සිට මෙරටට පැමිණි ඥාතීන් පිරිසක් පැමිණ නතරව සිට පිටව ගොස් ඇති අතර මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වීමෙන් අනතුරුව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් එම කාන්තාවගේ නිවසට ගොස් ඇයට දින 14ක කාලයක් ස්වයං නිරෝධායනය වන ලෙස දැනුම් දී ඇති බවයි වාර්තා විය.

    සෞඛ්‍ය බලධාරීන් ලබා දුන් උපදෙස් ද නොතකා මෙම කාන්තාව ප්‍රදේශයේ ස්ථාන කිහිපයකටම ගොස් ඇති අතර මිට දින කිහිපයකට ඉහතදී පානදුර ප්‍රදේශයේ පිහිටි පෙර කී පෞද්ගලික රෝහලේ මාතෘ සායනයකට ද එක්ව ඇත. එම අවස්ථාවේදී ද එම ගර්භණි කාන්තාව සිය සත්‍ය තත්ත්වය සඟවා සායනයට සහභාගිවී ඇත.

    මෙම ගර්භණි කාන්තාවට ඉන් පසුව කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති අතර පසුව ඇයව IDH රෝහලට ඇතුලත් කොට ඇත. එහිදී සිදුකළ පරීක්ෂණයේදී ඇයට කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහවුරුවී ඇත.
    ඒ අනුව එම කාන්තාව මාතෘ සායනය සඳහා ගිය පානදුර ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහල මුද්‍රා තැබීමට පොලිසිය සහ සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත. රෝහල් කාර්ය මණ්ඩලයට ස්වයං නිරෝධායනය වන ලෙස උපදෙස් ලබාදි ඇත.

    Source එකත් දාපං
     
    Status
    Not open for further replies.