අද තාත්ත ඉක්මන් එකේ වාහනයක් විකුනන්න ඇඩ් එකක් දැම්ම. දාල විනාඩි කීපයක් යනකොට පොරක් කතා කරලා කියනවා පොර මොකක්ද කම්පැනි එකකින්. කම්පැනියට වාහනයක් ගන්න හොයනව පොර තමයි එකේ ටෙන්ඩර් ඇපෘවල් ගන්නෙද මොකක්ද කියලා වාහනේ වටිනාකමට තව ලක්ශ 2ක් ඇඩ් කරලා ගාන කියන්නලු. පස්සෙ එහෙන් ටෙන්ඩර් එක ඇප්‍රූ කරල අපේ ගාන අපිට දීල අර වැඩියෙන් දාපු ලක්ශ 2 උන් ගන්නවලු.
ඒකට අපිට ලන්සු පත්‍රයක් කියල එකක් හදල වාහ්නේ / අවුරුද්ද / චැසි නම්බර් / එන්ජින් බම්බර් / අයිඩින්ට් නම්බර් / හෙන ලිස්ට් එකක් දාල අතින් ලියපු නෝට් එක්ක අස්සන් කරල වට්සැප් එකට දාන්න කීවා.
අපි දැනගත්ත සීන් එක මොකාටද එන්නෙ කියල. වයිෆ් අපි කට්ටියම ගෙදර නිසා අතල් එකට ඕක ලියල දැම්මා.
දාල ටික වෙලාවකින් පොර ගන්නව තව කෙනෙක් කතා කරයි එයාට මෙහෙම කියන්න කියල විස්තර ටිකක් කීවා. වෙන කෙනෙකුත් කතා කරා කරහම අරූ කියපු ටිකම අපි කීවා. පස්සෙ 2.30ට කලින් ටෙන්ඩර් එක දාන්න ගාස්තුවක් බඳින්නලු රුපියල් 7500ක. මම අකීවා බැංකුවට යන්න වෙනව එහෙනම් කියලා. පොර අහනව ඔන්ලයින් බැංකින් නැද්ද කියලා. මම කීවා නෑ මම ටිකකින් දාන්නම් පැයබාගෙන් කියලා. මූ දැන් පැය බාගෙන් මට ගත්තා මම යන ගමන් කියල කීවා. ඔහොම 4 විතර වෙනකල් වටේ ඇරල දැන් මැසේජ් එකක් දැම්ම සල්ලි ආවද කියල. කිසි සද්දයක් නෑ. මේවට අහුවෙන උනුත් ඉන්නවද බං. මම මුලින්ම හිතුවෙ OTP එකක් එවල ඒක ඉල්ලයි කියලා.

මේවා හොදට ඔගනයිස් වෙලා කරන දේවල්. ඒ නම්බර් වලට කෝල් ගන්න බැහැ අයෙත්. Onetime call එකක් එන්නේ.