සුද්දන්ට

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    සුද්දන්ට යන්න කියනවලු ඉන්න රිසොර්ට් වලිනුයි රුම්ස් වලිනුයි කොරෝනා වලට බය වෙලා. මේගැන බැලුවේ නැත්තං ටුවරිසම් පැත්ත ගැන ලොකු කළු පැල්ලමක් එන්න පුළුවන්. මෙහෙ දුවන්නෙත් ටුවරිසම් වලින් නිසා :sorry: සමහර උන්ට ෆ්ලයිට් එකට යන්නත් වාහනේකට නග්ග ගන්නේ නෑලු :( කතා කරගෙන යන්නත් බෑ කියනවලු. අනිත් දවසට ඩ්‍රයිවර්ලා ඇරගන්නවා මුන්ව දාගන්න. මේ මිනිස්සු ගැන බලන්න tourist board එක මේ දවස් වල වහලද :confused:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ටුවරිසම් කියල උඹ කැමතිද කොරෝන හැදිල මැරෙන්න..ඒ වගේ‍ තමා උනුත්.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කොහොම නමුත් ලංකාව tourism වගේ industry මත depend නොවෙන යාන්ත්‍රණයක් හදනවා නම් හොඳයි...පිට රටට විකුණන එක කෙසේ වෙතත් අපේ රටට ඕනේ දේවල් මෙහෙම හදාගන්න ආර්තිකෙකට යනවනම් හොඳයි...කෙටිකාලීනව අපි දකින්නේ ඔකේ හොඳ පැත්තක් විතරයි...දිගු කාලීනව ලංකාවේ බොහෝ පැති ආර්ථික සාමාජීය වශයෙන් විනාශ වෙනවා...එකෙන් වෙන හානිය නැවත හදන්න බැරි වෙයි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    මෝගොල්ලන්ට free කාමර දුන්නනම් ඉවරයි රජය මැදිහත් වෙලා .
    Hotels වල ඔක්කොම කාමර free නේ දැන්
    අතේ සල්ලිත් නැතුව ඇති .
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    කොහොම නමුත් ලංකාව tourism වගේ industry මත depend නොවෙන යාන්ත්‍රණයක් හදනවා නම් හොඳයි...පිට රටට විකුණන එක කෙසේ වෙතත් අපේ රටට ඕනේ දේවල් මෙහෙම හදාගන්න ආර්තිකෙකට යනවනම් හොඳයි...කෙටිකාලීනව අපි දකින්නේ ඔකේ හොඳ පැත්තක් විතරයි...දිගු කාලීනව ලංකාවේ බොහෝ පැති ආර්ථික සාමාජීය වශයෙන් විනාශ වෙනවා...එකෙන් වෙන හානිය නැවත හදන්න බැරි වෙයි

    Bump!
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,656
    7,999
    113
    Kotahena
    Nepal වල උන්ට free කන්න දෙනව. ඉන්න දෙනව. හිර වෙලා ඉන්න අයට සලකනවා.
    Tourist ලා ගෙන් කවදද ආවේ කියලා හොයන්න පුළුවන්. Travel details දීල ඔක්කොම හොයන්න පුළුවන් නේ. Quarantine කරන්න පුළුවන් ඉස්සෙල්ලා ආවා නම්. ඒත් දැන් අලුතින් එන්න බැහැ නේ.

    දැං රට ඇතුලේ ඉන්න tourists ලා ට COVID-19 තියෙනව කියල කියන්න බැහැ.

    උං ට වෙනම places ටිකක් දුන්න නම් හරි.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ටුවරිසම් කියල උඹ කැමතිද කොරෝන හැදිල මැරෙන්න..ඒ වගේ‍ තමා උනුත්.

    පොන්නයෙක් වගේ හැසිරෙන්න එපා. සල්ලිත් අරන් නවතින්න දීලා එලියට ඇදලා දාන එක හරියි කියලද කියන්නේ. අනික Curfew අස්සේ

    Tourism hariyan nah Lankawata

    දිගුකාලීනව ලාබ ලබන්න බැරිවෙන තත්වයක් එයි ඉස්සරටහ බෝම්බ කේස් එකෙන් උනා හොටෙල් වලට පට්ට පාඩුවක්.

    කොහොම නමුත් ලංකාව tourism වගේ industry මත depend නොවෙන යාන්ත්‍රණයක් හදනවා නම් හොඳයි...පිට රටට විකුණන එක කෙසේ වෙතත් අපේ රටට ඕනේ දේවල් මෙහෙම හදාගන්න ආර්තිකෙකට යනවනම් හොඳයි...කෙටිකාලීනව අපි දකින්නේ ඔකේ හොඳ පැත්තක් විතරයි...දිගු කාලීනව ලංකාවේ බොහෝ පැති ආර්ථික සාමාජීය වශයෙන් විනාශ වෙනවා...එකෙන් වෙන හානිය නැවත හදන්න බැරි වෙයි

    සිරා චීනෙන් එන බඩු නතර උනාම වෙච්ච අසරණ විල්ල බලපන්

    මෝගොල්ලන්ට free කාමර දුන්නනම් ඉවරයි රජය මැදිහත් වෙලා .
    Hotels වල ඔක්කොම කාමර free නේ දැන්
    අතේ සල්ලිත් නැතුව ඇති .

    උන්ට සල්ලි ඇතා හෝ නැතා වගකීමක් අරන් නැවතීමේ හෝ එයාර්පෝට් යන්න මාර්ගයක් හදලා දෙන්න ඕනා :yes:

    Nepal වල උන්ට free කන්න දෙනව. ඉන්න දෙනව. හිර වෙලා ඉන්න අයට සලකනවා.
    Tourist ලා ගෙන් කවදද ආවේ කියලා හොයන්න පුළුවන්. Travel details දීල ඔක්කොම හොයන්න පුළුවන් නේ. Quarantine කරන්න පුළුවන් ඉස්සෙල්ලා ආවා නම්. ඒත් දැන් අලුතින් එන්න බැහැ නේ.

    දැං රට ඇතුලේ ඉන්න tourists ලා ට COVID-19 තියෙනව කියල කියන්න බැහැ.

    උං ට වෙනම places ටිකක් දුන්න නම් හරි.

    මුන්ව එලියට දාලා කන්න බොන්න තැනකුත් නෑ. මුන් අපි වගේ නිවුස් එන්නේ නෑනේ. නවතින්න තැනකුත් නැතුව පාරේ යද්දී තමා ගෑනියෙක් ගෙන් නවතින්න තැනක් අහලා. පස්සේ උන්ගේ වත්තේ අයිනක කුඩාරමක් ගහගන්න කියල නවතින්න. හිතපන් අසරණ වෙන අසරණ විල්ල. හෝදන්න කරන්න. වැසිකිලි අවශ්‍යතා එද්දී පට්ට අසරණයි. දෙරණේ හෝ හිරු නිවුස් වල පෙන්නුවේ 7යි ගානකට යන.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පොන්නය තෝනෙ බල්ලො..සුද්දගෙ පුක නෙමෙයි ලංකාවෙ මිනිස්සුන්ගෙ ජීවිත ගැන හිතපං මුලින්‍ ගූ කන JVP කාක්ක..අහගන්න ඵපා ඉතිං..:D