සුද්දන්ට

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අපේ මිනිස්සුන්ගේ පැත්තෙනුත් මිනිස්සුන්ට මොකුත් කියන්න බැහැ....මොකද මේ වයිරස් එක ලංකාවට සම්පුර්ණයෙන්ම ආවේ පිටරටින් නේ....මිනිස්සු බයයි.ආණ්ඩුවෙන් ඉක්මනට සලකල ඔය මිනිස්සුන්ව තමුන්ගේ රටවල් වලට පිටත් කරන්න මොකක් හරි වැඩපිළිවෙලක් හදන්න ඕනේ....
     

    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18
    ටුවරිසම් කියල උඹ කැමතිද කොරෝන හැදිල මැරෙන්න..ඒ වගේ‍ තමා උනුත්.

    පකෝ තෝ වගේ ආත්මාර්තකාමී පොන්නයො තව ලංකාවෙ හිටියොත් පිටරටින් cure එකක් හොයාගත්තත් මෙහෙට එවන එකක් නෑ,
    ගොන් පකය,

    ඒ මිනිස්සුන්ට corona නැත්තං මේ crisis එක ඉවර වෙනවකන් රජයෙන් මොකක් හරි ක්‍රමයක් සලස්වල දෙන්න ඔනේ ජීවත් වෙන්න..
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පකෝ තෝ වගේ ආත්මාර්තකාමී පොන්නයො තව ලංකාවෙ හිටියොත් පිටරටින් cure එකක් හොයාගත්තත් මෙහෙට එවන එකක් නෑ,
    ගොන් පකය,

    ඒ මිනිස්සුන්ට corona නැත්තං මේ crisis එක ඉවර වෙනවකන් රජයෙන් මොකක් හරි ක්‍රමයක් සලස්වල දෙන්න ඔනේ ජීවත් වෙන්න..


    :lol:ඵහෙනම් තෝ ගිහින් උන්ගෙ පුක ලෙවකාපන්.හිඟන බල්ල.:lol:.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    පොන්නය තෝනෙ බල්ලො..සුද්දගෙ පුක නෙමෙයි ලංකාවෙ මිනිස්සුන්ගෙ ජීවිත ගැන හිතපං මුලින්‍ ගූ කන JVP කාක්ක..අහගන්න ඵපා ඉතිං..:D




    මෙතනත් දේසපාලනේ ඇදගෙන ගුකන එකා කව්ද :rolleyes:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    බයියෝ ෆෝම් වෙන්නේ මොකද උන්ට මඩ ගැහුවේ නෑනේ මන් :shocked: බලෙන් ට්‍රිගර් වෙනවා නේ :sorry:
     

    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    Ella patthe suddo dennekta nawatinna thank nthiwa, guest ekk gawa tent ekk ghan innawa ada news walta pennuwa... passe policiyen awith unwa guest ekata katha karla settle krala.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Ella patthe suddo dennekta nawatinna thank nthiwa, guest ekk gawa tent ekk ghan innawa ada news walta pennuwa... passe policiyen awith unwa guest ekata katha karla settle krala.


    හිතපන්කෝ එහෙම එලවද්දී curfew අස්සේ කොහේ යන්නද
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    ටුවරිසම් කියල උඹ කැමතිද කොරෝන හැදිල මැරෙන්න..ඒ වගේ‍ තමා උනුත්.

    Corona hadena hama ekama marenawada?:dull:
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,848
    9,539
    113
    Arkham City
    කොහොම නමුත් ලංකාව tourism වගේ industry මත depend නොවෙන යාන්ත්‍රණයක් හදනවා නම් හොඳයි...පිට රටට විකුණන එක කෙසේ වෙතත් අපේ රටට ඕනේ දේවල් මෙහෙම හදාගන්න ආර්තිකෙකට යනවනම් හොඳයි...කෙටිකාලීනව අපි දකින්නේ ඔකේ හොඳ පැත්තක් විතරයි...දිගු කාලීනව ලංකාවේ බොහෝ පැති ආර්ථික සාමාජීය වශයෙන් විනාශ වෙනවා...එකෙන් වෙන හානිය නැවත හදන්න බැරි වෙයි

    Sirawata

    Hama ekama ee magule ellunama me wage scene ekak, April 21 wage kalayak awoth okkoma hulan

    Samaharak family innawa geyak kuliyata deela Ammai, thatthai uyanawa, eka podi ekek waiter, anith eka tourist guide :angry::angry::angry: nathi unama mulu paulatama hulan, tourism wala samaharak areas side business widiyata karanna ugannana one, eka mathama yapenne nathuwa
     
    Last edited:

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα




    සුද්දන්ට යන්න කියනවලු ඉන්න රිසොර්ට් වලිනුයි රුම්ස් වලිනුයි කොරෝනා වලට බය වෙලා. මේගැන බැලුවේ නැත්තං ටුවරිසම් පැත්ත ගැන ලොකු කළු පැල්ලමක් එන්න පුළුවන්. මෙහෙ දුවන්නෙත් ටුවරිසම් වලින් නිසා :sorry: සමහර උන්ට ෆ්ලයිට් එකට යන්නත් වාහනේකට නග්ග ගන්නේ නෑලු :( කතා කරගෙන යන්නත් බෑ කියනවලු. අනිත් දවසට ඩ්‍රයිවර්ලා ඇරගන්නවා මුන්ව දාගන්න. මේ මිනිස්සු ගැන බලන්න tourist board එක මේ දවස් වල වහලද :confused:

    මාත් Curfew නිසා දවස් 5ක් එක දිගට Villa එකේ තනියම Guestsලා එක්ක.., පුළුවන් හැමදේම කරලා අද තමයි ගෙදර යැව්වේ, පව් ඉතින් වෙන රටකින් ආවත් මිනිස්සුනේ :love: අපිට කවදා හරි ඉතුරු වෙන්නේ ඔචචර තමයි