Home delivery services [Updating]

Status
Not open for further replies.

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,764
    16,872
    113
    Kottawa
    ඉතා සහනදායී මිලට, පහත නගරවල පිහිටි නිවෙස්වලට පැමිණ, බඩු මලු අලෙවි කරනු ලැබේ.

    ‌බත්තරමුල්ල
    ‌මාළඹේ
    ‌හෝකන්දර
    ‌අරංගල
    ‌අතුරුගිරිය
    ‌වල්ගම
    ‌රුක්මල්ගම
    ‌කොට්ටාව
    ‌විද්‍යාල හංදිය
    ‌පන්නිපිටිය
    ‌තලවතුගොඩ
    ‌මහරගම

    ඔබට අවශ්‍ය බඩු මල්ල හා බඩු මලු ප්‍රමාණය WhatsApp, Text message මගින් 0712653008 දුරකථන අංකයට එවන්න. නැතහොත් අපගේ Cart.lk ෆේස්බුක් පිටුවට inbox කරන්න.

    සැ.යු.
    • මීට කිසිදු delivery ගාස්තුවක් අය නොකෙරේ.
    • භාණ්ඩ බෙදාහැරීම 2020/03/27 වන දින සිට ක්‍රියාත්මක වන බව කරුණාවෙන් සලකන්න.

     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,874
    31,653
    113
    fb-img-1585146557995.jpg

    fb-img-1585146565957.jpg

    fb-img-1585146575821.jpg

    Me promotion leaflet pics wala thiyana ewamada denne? :rolleyes:
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,714
    20,993
    113
    Lol rip off wage super market nam sathosen ganing
     
    Status
    Not open for further replies.