Call Of Duty: Warzone Free

cats

Active member
  • Jan 15, 2013
    723
    160
    43
    PUBG play කරලා එපා වෙලාද? :sorry:
    එහෙමත් නැත්නම් PC එකෙන් play කරන්නේ mobile games ද? :baffled::baffled:
    සුපිරි Graphics තියෙන multiplayer game එකක් PC එකෙන්ම play කරමු :cool::cool:

    Call Of Duty: Warzone install කරන විදිය ;);)


     
    Last edited:

    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    mm download kale mobitel 60 unlimit eken. Package 5y giye
    400rs

    Sirawata :shocked: mn inna pathata 4g signel tikak madi ekai awula, kokatath try karala balanna watinawa. Umba re da, dawal da download kare? Me dawaswala hamoma gewal wala nisa speed eka kohoma weida dannene
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,982
    1
    8,810
    113
    -~උලක් උඩ-~
    ඔන්න ආය සැරයක් 12 GB අප්ඩේට් එකක් ඇවිල්ලා...දැන් සතියකට විතර උඩදි 15 GB අප්ඩේට් එකක් ආවා:rofl::rofl: