More Corona virus cases reported in Sri Lanka

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    අද (23) දිනයේදී නව කොරෝනා වෛරසයට ගොදුරුවූ රෝගීන් පස් දෙනෙක් හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.

    ඒ අනුව මේ වන විට මෙරටින් කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 91 දෙනෙක් සොයා ගෙන ඇති බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියාසිටියේ.
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මුල්ලේරියාවේ පිහිටි IDH රෝහලේ සේවය කරනු ලබන වෛද්‍යවරයෙකුට ද නව කොරෝනා වෛරසය වැළදී ඇති බව ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම සඳහන් කර සිටිනවා.

    විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සඳහන් කලේ මෙලෙස කොරෝනා වෛරසයට ගොදුරුව ඇත්තේ IDH රෝහලේ මහජන සෞඛ්‍ය අංශයේ සේවය කරනු ලබන වෛද්‍යවරයෙක් බවයි.

    ඊයේ දිනයේදී මෙම වෛද්‍යවරයාට නව කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහවුරුවී ඇති බවයි විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම වැඩිදුරටත් සඳහන් කලේ.
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මෙරටින් හමුවූ නව කොරෝනා වෛරසය ආසාදිත පළමු ශ‍්‍රී ලාංකිකයා සම්පූර්ණයෙන් සුවය ලබා අයි ඞී එච් රෝහලෙන් පිටව ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා. නව කොරෝනා වෛරසය ආසාදිත බවට එලෙස හඳුනා ගැනුණු පළමු ශ‍්‍රී ලාංකිකයා වන්නේ මත්තේගොඩ ප‍්‍රදේශයේ පදිංචි සංචාරක මග පෙන්වන්නෙක්.

    මේ අතර මේවනවිට මෙරටින් වාර්තා වී ඇති නව කොරෝනා ආසාදිතයින් ගණන 86 ක් වන අතර සුවය ලබා ඇති පුද්ගලයින් ගණන දෙදෙනෙකු වනවා. ශ‍්‍රී ලංකාවෙන් හඳුනාගත් පළමු කොරෝනා ආසාදිතයා වූයේ චීන ජාතික කාන්තාවක්. ඇය ද සම්පූර්ණයෙන් සුවය ලබා මීට පෙර අයි ඞී එච් රෝහලෙන් පිටව ගියා.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,160
    2
    10,785
    113
    Home Sweet Home
    cricket matach ekak wage , karana dekuth na bere paluwakuth na , hamadama wadi wenawa , recovery hena aduyi

    තවත් කොරෝනා ආසාදිතයන් 02ක්.. අද දිනට 07ක්.. මෙරට මුලු සංඛ්‍යාව සංඛ්‍යාව 93 දක්වා ඉහළට - සෞ.සේ.අධ්‍යක්ෂ ජනරාල්
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,256
    5,323
    113
    Panadura
    covid_map_sl-v3.png
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    fb-img-1585040797398.jpg


    කොළඹ ,ගම්පහ,කලුතර දිස්ත්‍රික්කයන් දැඩි අවදානම් කලාප ලෙස හදුනාගෙන තිබෙනවා
    නැවත දැනුම් දෙන තුරු ඇදිරි නීතිය ක්‍රියාත්මකයි

    Colombo, Gampaha & Kalutara districts identified as high risk areas for Covid-19 & hence curfew will continue till further notice -PMD- adaderana
    .lk
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,084
    113
    Gotland
    වැඩේ දෙල් උනොත් වෙන වෙනම ගම් ඉසොලේට් කරන්න වෙනව. එතකොට තීන ගමේ නගරේ උන් එකෙන් පිට යන්න බෑ