kapruka balla

Starry Night

Well-known member
  • Mar 8, 2017
    5,924
    6,801
    113
    Nawala
    තට්ට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑ කියල අපි පීඩනෙන් නෑ කොලුවෝ :)

    පාලන මිල දන්නවනේ 65 සහ 100, අර අනික් පොන්න කොලුවාගේ වගේ උඹටත් අනික් කඩ කාරයොත් අරිනවා නම් පැමිණිලි කරපන් :)

    dmsupun කියනවා වගේ උබනම් වැස්සකටවත් කඩේකට ගිහින් නැති ඉන්ටර්නෙට් ගෙවලයෙක් වගේ :rofl::P:rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,365
    13,962
    113

    dmsupun කියනවා වගේ උබනම් වැස්සකටවත් කඩේකට ගිහින් නැති ඉන්ටර්නෙට් ගෙවලයෙක් වගේ :rofl::P:rofl:

    උඹල දෙන්න නම් අසීමාන්තිකව පුක්ඛ දූෂණයට ලක් වෙන මේ වෙද්දී ඒක සාමාන්‍ය ජීවිතේ කොටසක් වෙලා තියන, පොල්ලක් බැස්සේ නැත්තම් සික් එක එන දෙන්නෙක් වගේ නෙවෙයි තමයි :)
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy

    ehema kiyala ethakota okkoma un oya ganan walata wikunanna patan gaththama harida? :rofl:

    දැන් රටේ පාලන මිලක් නැති බඩු කොහොමද විකුනණ්නේ??? හාල්, අල?? කපරුක විකුණන ගාණටද?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,071
    25,159
    113
    බළු නොවටී තෝ...දුලිත බෙන්ස් එකෙන් යන ගූ ගිඟන්නා...ගූ කාපියව් ඊට වඩා නම්බුයි...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,781
    31,589
    113
    බළු නොවටී තෝ...දුලිත බෙන්ස් එකෙන් යන ගූ ගිඟන්නා...ගූ කාපියව් ඊට වඩා නම්බුයි...

    Minissunta amathaka wenne okai. Kochchara ihalata goyath hitapu thanata ayeth enna puluwan. Oka amathaka karagena ihalata yanna giyama ohoma thamai. Eka nisa kochchara thibbath alpechchawa jeewath weema angata gunai.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    දැන් රටේ පාලන මිලක් නැති බඩු කොහොමද විකුනණ්නේ??? හාල්, අල?? කපරුක විකුණන ගාණටද?

    paalana mila thibba saman tin ekath 550 tane wikke :dull:
    palana mila nathi newei thibba eka balapanko issella. anika ochchara wadi gaanakata dunna un nan dakke na :no:

    wadiya oni na amazon eke wadi gaanata mask, sanitizer wikunnanna gihin unta kelewwe kohomada. e wage thamai mekath. e scene ekama thamai mekath. me welawe mehema karana eka pattama jara wadak bn :no: mama dakka oya pora samahan eka wadiyen wikunananwa kiyala post ekak daala thibba. eka mokakda kiyapanko. anika samahan kiyanne muulika dewal newei ne. minissunta eka thibbath ekai nathath ekai. methana prashne kaama nisa. minissunta onima karana deyak. wena option na. anika u stock goda gahagena. samahan eka wadiyen wikunananwa kiyala post daala mu me wage welawaka kaama walata ohoma karana eka sadaranai kiyalada uba kiyanne?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    muwa defend keranna gihin pacha nowichcha ekek thaama dakke na...
    sahena skill ekak tiyenna one meka goda danne...berimath na :P
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,365
    13,962
    113
    muwa defend keranna gihin pacha nowichcha ekek thaama dakke na...
    sahena skill ekak tiyenna one meka goda danne...berimath na :P

    එහෙන් මෙහෙන් ලාවට "උඹල මේවට පොස් මදි" කියල කෙඳිරි ගානවා විතරයි :rofl: මේ නරා වලෙන් ගොඩ ඒමක් නෑ :rofl:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,356
    8,490
    113
    Anna Badu Hambawela Paripogika Adikariyen Wataluwa

    ඒ ඇල්ලුවේ මු ඊයේ සැමන් එක 550ට දාලනේ. දැන් 99යි සැමන් එක, ඩිලිවරි 750, ටෝටල් එක 850යි.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,365
    13,962
    113
    ඒ ඇල්ලුවේ මු ඊයේ සැමන් එක 550ට දාලනේ. දැන් 99යි සැමන් එක, ඩිලිවරි 750, ටෝටල් එක 850යි.

    කලිනුත් ඩිලිවරි 750 ගත්තා. අරුගේ බිල බලපන්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,983
    72,086
    113
    මාලඹේ
    fb-img-1585239948661.jpg
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,924
    6,801
    113
    Nawala
    මම මාලබේ ට පරිප්පු 1Kg order කරා.. අපේ ඉන්ටෙර්නෙට් වීරයන්ගේ කතා අහලා දැන්නම් පරිප්පු 1Kg 65/- හැබැයි delivery 1300/- ඔක්කොම 1365/-

    ඕනෙනම් ඔයාලත් ඒ site එකට ගිහින් මාලබේ select කරලා ඕඩර් එකක් දාලා බලන්න කෝ :rofl::rofl::P:P

    අපේ මේ අහිංසක වීරයන්ට පව් කියලා හිතෙන්නේ මට වවිතරද ???:angry::rofl::rofl::rofl::rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,365
    13,962
    113
    මම මාලබේ ට පරිප්පු 1Kg order කරා.. අපේ ඉන්ටෙර්නෙට් වීරයන්ගේ කතා අහලා දැන්නම් පරිප්පු 1Kg 65/- හැබැයි delivery 1300/- ඔක්කොම 1365/-

    ඕනෙනම් ඔයාලත් ඒ site එකට ගිහින් මාලබේ select කරලා ඕඩර් එකක් දාලා බලන්න කෝ :rofl::rofl::P:P

    අපේ මේ අහිංසක වීරයන්ට පව් කියලා හිතෙන්නේ මට වවිතරද ???:angry::rofl::rofl::rofl::rofl:

    උඹට තට්ටයගේ පොල්ලම ඕනේ නිසා 1365 දීල තට්ට පරිප්පු කන්න පුළුවන් :rofl: අපිට අව්ලක් නෑ :lol:
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    මම මාලබේ ට පරිප්පු 1Kg order කරා.. අපේ ඉන්ටෙර්නෙට් වීරයන්ගේ කතා අහලා දැන්නම් පරිප්පු 1Kg 65/- හැබැයි delivery 1300/- ඔක්කොම 1365/-

    ඕනෙනම් ඔයාලත් ඒ site එකට ගිහින් මාලබේ select කරලා ඕඩර් එකක් දාලා බලන්න කෝ :rofl::rofl::P:P

    අපේ මේ අහිංසක වීරයන්ට පව් කියලා හිතෙන්නේ මට වවිතරද ???:angry::rofl::rofl::rofl::rofl:

    meka thread eke mulin aruta kade gihilla dn paththa maru karala,guu kawanum nambui utto