kapruka balla

dilshangwn

Active member
  • Mar 31, 2019
    509
    125
    43
    Mama Kapruka eken 945kata piti kiri kilo ekak order kala
    Mirihanata delivery charge eka 750i :angry::angry::angry:

    Choon paan karayagen ude 500 ganaka badu gatta uu sathayak wath wadiyen gatte na

    Dulith Herath kianne kapruka eke aithi karaya... mega kotipathiyek neda ban...


     
    • Like
    Reactions: powersport

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,859
    23,487
    113
    අද පාරිභෝගික සේවා අධිකාරියෙන් රෙඩ් කරා, උන් පොරොන්දු වෙලා වැඩිපුර චාජ් කරපුවා රිෆන්ඩ් කරන්න
     

    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    රෝසි ආච්චි;25250681 said:
    අද පාරිභෝගික සේවා අධිකාරියෙන් රෙඩ් කරා, උන් පොරොන්දු වෙලා වැඩිපුර චාජ් කරපුවා රිෆන්ඩ් කරන්න

    Dan un method eka change karala...
    Dan 750ka delivery charge ekak aran thamay gaana kapanne :P
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    Oke boruwata order karala site eka down karapan

    ඔව් මොකෙක් ට හරි බඩුවක් මුට්ටුවක් ගන්න තියෙන චාන්ස් එක නැති කරපන්.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,781
    66,310
    113
    ඔව් මොකෙක් ට හරි බඩුවක් මුට්ටුවක් ගන්න තියෙන චාන්ස් එක නැති කරපන්.

    Mae wage huttalata you should teach a lesson
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    Mae wage huttalata you should teach a lesson

    අන්තිමට ලෙසන් එක හම්බෙයි මවං, කීයක් හරි දීල කන්න දෙයක් ගන්න ක්‍රමයක් නැති උනාට උනාම.
    ඕකුන්ගෙ ඉස්සර ඉඳලම හැම දෙයක්ම පට්ට ගනන් වැඩී.