sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Card එකෙන් Pay කරලා data purchase කරා card එකෙන් සල්ලිත් කැපුනා ඒත් data add වෙලා නෑනේ මම card එකෙන් Data අරන්ම නෑ
    :dull::oo::baffled::growl::angry:
    කාඩ් එකෙන් ඩේට ගන්න එපා බං. දැන් මාස 3කට විතර කළින් මම කාඩ් එකෙන් අරගෙන පේමන්ට් එක වෙලා රීඩිරෙක්ට් වෙලා ආයිත් Dashboard එකට එද්දි සෙෂන් ටයිම් අවුට් වෙලා එරර් මැසේජ් එකක් ආව. සල්ලි කැපුන ඩේට ආවෙත් නෑ. පස්සෙ මම කම්ප්ලේන් එකක් දැම්ම 1212 කෝල් කරල. උං කිව්ව කාඩ් පේමන්ට් වල එවුලක් තියෙනව ගොඩක් තැන් වලින් රිපෝට් වෙලා තියෙනව කියල. මට පස්සෙ සල්ලි රීෆන්ඩ් කරල තිබ්බ. මම පෝස්පේඩ් විදියට ඩේට ගත්ත ඊට පස්සෙ. මෙච්චර කල් ගිහිල්ලත් තාම ඒක හදාගන්න බැරි වෙලා වගේ:P:P:P
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ඇප් එකෙන් ඇඩ් කර ඟන්න එපැයි බං. පාඩ් එක ඕනෙ නෑ ඇඩ් ටු බිල් දාන්න පුළුවන්
    buy 1 get one free ඔෆර් එකක් යනවා දැන්
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    කාඩ් එකෙන් ඩේට ගන්න එපා බං. දැන් මාස 3කට විතර කළින් මම කාඩ් එකෙන් අරගෙන පේමන්ට් එක වෙලා රීඩිරෙක්ට් වෙලා ආයිත් Dashboard එකට එද්දි සෙෂන් ටයිම් අවුට් වෙලා එරර් මැසේජ් එකක් ආව. සල්ලි කැපුන ඩේට ආවෙත් නෑ. පස්සෙ මම කම්ප්ලේන් එකක් දැම්ම 1212 කෝල් කරල. උං කිව්ව කාඩ් පේමන්ට් වල එවුලක් තියෙනව ගොඩක් තැන් වලින් රිපෝට් වෙලා තියෙනව කියල. මට පස්සෙ සල්ලි රීෆන්ඩ් කරල තිබ්බ. මම පෝස්පේඩ් විදියට ඩේට ගත්ත ඊට පස්සෙ. මෙච්චර කල් ගිහිල්ලත් තාම ඒක හදාගන්න බැරි වෙලා වගේ:P:P:P

    හපොයි එහෙනම් මටත් ඒක තමයි වෙලා තියෙන්නේ බිලට ඇඩ් උනාම ගෙඩරින් බර බරේ නිසා කාඩ් එකෙන් ගත්තේ හයියෝ මටමයි වෙන්නේ :dull::dull::dull::dull:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    හපොයි එහෙනම් මටත් ඒක තමයි වෙලා තියෙන්නේ බිලට ඇඩ් උනාම ගෙඩරින් බර බරේ නිසා කාඩ් එකෙන් ගත්තේ හයියෝ මටමයි වෙන්නේ :dull::dull::dull::dull:
    උඹටත් එරර් මැසේජ් එකක් වගේ එකක් ආවද? අනිවා 1212 කම්ප්ලේන් එකක් දාපං බං එහෙම වුණා නම්. නැත්නම් සල්ලිත් නෑ ඩේටත් නෑ:angry::angry::angry:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    නො ඇඩ්ටු බිල් ගෙදර කේස් :frown:
    ඉතිං මෙහෙම කරපංකො. උඹ බිල් එකට ඇඩ් කරල මේකට ගිහිල්ල.
    https://billpay.slt.lk/
    ඒ කැපුණු ගාන කාඩ් එකෙන් ගෙවපං. මේක 100%ක් ෂුවර්. මම හැම මාසෙම බිල ගෙවන්නෙ මේකෙන්. එතකොට බිල ගෙදරට එද්දි උඹ ගෙව්ව ගාන අඩුවෙලා බිල් එක එයි:P:P:P
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඉතිං මෙහෙම කරපංකො. උඹ බිල් එකට ඇඩ් කරල මේකට ගිහිල්ල.
    https://billpay.slt.lk/
    ඒ කැපුණු ගාන කාඩ් එකෙන් ගෙවපං. මේක 100%ක් ෂුවර්. මම හැම මාසෙම බිල ගෙවන්නෙ මේකෙන්. එතකොට බිල ගෙදරට එද්දි උඹ ගෙව්ව ගාන අඩුවෙලා බිල් එක එයි:P:P:P

    ෂික් මට ඔය මගුල මතක් උනේ නෑනේ රෙද්ද :angry::growl:
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    උඹටත් එරර් මැසේජ් එකක් වගේ එකක් ආවද? අනිවා 1212 කම්ප්ලේන් එකක් දාපං බං එහෙම වුණා නම්. නැත්නම් සල්ලිත් නෑ ඩේටත් නෑ:angry::angry::angry:

    එරර් එකක් අවේ නෑනේ බන් ඔක්කොම ගානට වෙලා සල්ලිත් කැපුනා ඩෑෂ් බෝඩ් එකේ බලද්දි බඩු ඇඩ් වෙලා නෑ :baffled::oo:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    එරර් එකක් අවේ නෑනේ බන් ඔක්කොම ගානට වෙලා සල්ලිත් කැපුනා ඩෑෂ් බෝඩ් එකේ බලද්දි බඩු ඇඩ් වෙලා නෑ :baffled::oo:
    කෝකටත් කම්ප්ලේන් එකක් දාපං බං 1212කතා කරල:yes::yes::yes: