Card එකෙන් Pay කරලා data purchase කරා card එකෙන් සල්ලිත් කැපුනා ඒත් data add වෙලා නෑනේ මම card එකෙන් Data අරන්ම නෑ















කාඩ් එකෙන් ඩේට ගන්න එපා බං. දැන් මාස 3කට විතර කළින් මම කාඩ් එකෙන් අරගෙන පේමන්ට් එක වෙලා රීඩිරෙක්ට් වෙලා ආයිත් Dashboard එකට එද්දි සෙෂන් ටයිම් අවුට් වෙලා එරර් මැසේජ් එකක් ආව. සල්ලි කැපුන ඩේට ආවෙත් නෑ. පස්සෙ මම කම්ප්ලේන් එකක් දැම්ම 1212 කෝල් කරල. උං කිව්ව කාඩ් පේමන්ට් වල එවුලක් තියෙනව ගොඩක් තැන් වලින් රිපෝට් වෙලා තියෙනව කියල. මට පස්සෙ සල්ලි රීෆන්ඩ් කරල තිබ්බ. මම පෝස්පේඩ් විදියට ඩේට ගත්ත ඊට පස්සෙ. මෙච්චර කල් ගිහිල්ලත් තාම ඒක හදාගන්න බැරි වෙලා වගේCard එකෙන් Pay කරලා data purchase කරා card එකෙන් සල්ලිත් කැපුනා ඒත් data add වෙලා නෑනේ මම card එකෙන් Data අරන්ම නෑ
![]()



කාඩ් එකෙන් ඩේට ගන්න එපා බං. දැන් මාස 3කට විතර කළින් මම කාඩ් එකෙන් අරගෙන පේමන්ට් එක වෙලා රීඩිරෙක්ට් වෙලා ආයිත් Dashboard එකට එද්දි සෙෂන් ටයිම් අවුට් වෙලා එරර් මැසේජ් එකක් ආව. සල්ලි කැපුන ඩේට ආවෙත් නෑ. පස්සෙ මම කම්ප්ලේන් එකක් දැම්ම 1212 කෝල් කරල. උං කිව්ව කාඩ් පේමන්ට් වල එවුලක් තියෙනව ගොඩක් තැන් වලින් රිපෝට් වෙලා තියෙනව කියල. මට පස්සෙ සල්ලි රීෆන්ඩ් කරල තිබ්බ. මම පෝස්පේඩ් විදියට ඩේට ගත්ත ඊට පස්සෙ. මෙච්චර කල් ගිහිල්ලත් තාම ඒක හදාගන්න බැරි වෙලා වගේ![]()




ඇප් එකෙන් ඇඩ් කර ඟන්න එපැයි බං. පාඩ් එක ඕනෙ නෑ ඇඩ් ටු බිල් දාන්න පුළුවන්
buy 1 get one free ඔෆර් එකක් යනවා දැන්

උඹටත් එරර් මැසේජ් එකක් වගේ එකක් ආවද? අනිවා 1212 කම්ප්ලේන් එකක් දාපං බං එහෙම වුණා නම්. නැත්නම් සල්ලිත් නෑ ඩේටත් නෑහපොයි එහෙනම් මටත් ඒක තමයි වෙලා තියෙන්නේ බිලට ඇඩ් උනාම ගෙඩරින් බර බරේ නිසා කාඩ් එකෙන් ගත්තේ හයියෝ මටමයි වෙන්නේ![]()



ඉතිං මෙහෙම කරපංකො. උඹ බිල් එකට ඇඩ් කරල මේකට ගිහිල්ල.නො ඇඩ්ටු බිල් ගෙදර කේස්![]()



ඉතිං මෙහෙම කරපංකො. උඹ බිල් එකට ඇඩ් කරල මේකට ගිහිල්ල.
https://billpay.slt.lk/
ඒ කැපුණු ගාන කාඩ් එකෙන් ගෙවපං. මේක 100%ක් ෂුවර්. මම හැම මාසෙම බිල ගෙවන්නෙ මේකෙන්. එතකොට බිල ගෙදරට එද්දි උඹ ගෙව්ව ගාන අඩුවෙලා බිල් එක එයි![]()


උඹටත් එරර් මැසේජ් එකක් වගේ එකක් ආවද? අනිවා 1212 කම්ප්ලේන් එකක් දාපං බං එහෙම වුණා නම්. නැත්නම් සල්ලිත් නෑ ඩේටත් නෑ![]()


කෝකටත් කම්ප්ලේන් එකක් දාපං බං 1212කතා කරලඑරර් එකක් අවේ නෑනේ බන් ඔක්කොම ගානට වෙලා සල්ලිත් කැපුනා ඩෑෂ් බෝඩ් එකේ බලද්දි බඩු ඇඩ් වෙලා නෑ![]()



කෝකටත් කම්ප්ලේන් එකක් දාපං බං 1212කතා කරල![]()

Dialog wala data washpa weno oyalageth ehemada![]()

ow ane mun coronath wikunagena kanawaඔව් SLT ත් වෙනදට වඩා මේ මාසේ Data යනවා වැඩී![]()

