Epa wenne nedda ban

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,273
    20,396
    113
    b50cfc977100b7780a89f31a22d6f5af.png
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    ඇයි බොලා lock down Sri Lanka කිය කිය කෑගැහුවේ.
    ඕන දෙයක් ඉවසන්න පුරුදු වෙයන්.
     

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    එපා වෙනව කියල මොනව කරන්නද බ්‍රෝ.... එලියට බැහැල ගියොත් පොලිසියෙන් අල්ලගෙන යාවි
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Aththatama baluwoth kawada wenakan lockdown karala thiyanna da bn.
    America/Italy thawa masa 6-8kata goda ganna ba victims la wadi nisa.

    Ethakan api airport vahala thiya ganne kohomada bn.
    Balapn china wala thamath outside walin ena un ahu wenawa. China un maintain karata ape unta oka karanna ba.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    මේ කැපවීම අපි අමාරුවෙන් හරි කරන්න ඕන බන්. මටත් පට්ට කම්මැලියි. ඊයෙත් මිදුල අස් කරලා මල්පෝච්චිවලට පොහොර දැම්මා. පැල කරන්න කිසිම බීජ ජාතියක් ගෙදර නෑ, ඒ පාර වේලිච්ච මිරිස් කරලක ඇට මල් පෝච්චි වලට දැම්මා. පැලවෙයිද දන්නෑ.
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Mata depression ban..ninda yanneth na.. ninda yanna behthak biwwa..eth ninda yanne na..

    මටත් එ වගේ බන් මේ වයිරස් එක නිසා පොඩ්ඩක් ආතිතියක් එනවා වගේ
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    ඔෆ්ෆිස් ගිහින් එපා වෙන්නේ නැද්ද කියල ඉස්සර තෝ අහනවා නේද
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,122
    66,552
    113
    මටත් එ වගේ බන් මේ වයිරස් එක නිසා පොඩ්ඩක් ආතිතියක් එනවා වගේ

    Meken penne okoma miriguwak passe duwanne.eka minihek wath satis ne.satis nan nikan inna puluwan wenna one.manasa eka thanaka ne