Trump Xi Jinping ta call karala

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    සාමුහිකව කටයුතු කරන්න : චීන ජනාධිපති ගෙන් අමෙරිකාවට උපදෙස්

    Screenshot_2020-03-27-15-15-09_copy_785x649.jpg



    නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා තමන් සහ චීනයේ ජනාධිපති Xi Jinping අතර දුරකථන සංවාදයක් පැවැත්වූ බව අමෙරිකානු ජනාධිපතිව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටිනවා. ඒ සම්බන්ධයෙන් ඔහු සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් ද තබා තිබෙනවා.

    එහිදී ලොවපුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසයේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් තමන් සහ චීනයේ ජනාධිපතිවරයා අතර ඉතා හොද දුරකථන සංවාදයක් පැවති බවයි අමෙරිකානු ජනාධිපතිවරයා එහි සඳහන් කර ඇත්තේ.

    කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී සාමුහිකව කටයුතු කළ යුතු බවයි චීන ජනාධිපතිවරයා මෙහිදී ඇමෙරිකානු ජනාධිපතිවරයාට ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

    මේ වන විට කොරෝනා වෛරසය ඇමෙරිකාවේ පුද්ගලයින් අසු පන්දහසකට වැළදී ඇති අතර වාර්තා වන මරණ සංඛ්‍යාව 1,200 කට අධිකයි.


    Neth



    Trump says the US and China are 'working closely together' in fight against the coronavirus

    Code:
    https://www.cnbc.com/2020/03/27/donald-trump-speaks-to-chinas-xi-jinping-on-coronavirus.html
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,269
    72,472
    113
    මාලඹේ
    මට තියෙන ප්‍රශ්නෙ
    රෙදි ඇදාගෙනද මූ මේවා tweet කරන්නේ :lol::lol::lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    ට්‍රම්ප්ට චයිනාවයිරස් කියල ලියන්න අමතක වෙලා :lol::lol:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    democrats ලට හිත ඇතුලෙ හංගං ඉන්න sinophobia ව මුදාහරින්න හොඳ අවස්ථාවක්
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Trump කාරය හදන්නේ china වල knowledge base එක ගන්න .... උඹල trump කාරයට හිනා උනාට බෙහෙතක් හොයාගන්න කරන්න තියන හැම දේම කරන සීන් එකක් බොලව්......උඹලත් අනේ මන්ද
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Trump කාරය හදන්නේ china වල knowledge base එක ගන්න .... උඹල trump කාරයට හිනා උනාට බෙහෙතක් හොයාගන්න කරන්න තියන හැම දේම කරන සීන් එකක් බොලව්......උඹලත් අනේ මන්ද

    ඇයි උබ දන්නේ නැද්ද ඇමරිකාවේ secret වැඩ වලට ඒලියන්ස්ලාගෙන් උදව් ගන්නවලු..මේ කොහෙවත් නැති චීනෙක් වැඩක් නැහැ ඕයි උන්ට..:lol:
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    චීනෙmagazine වල ගිහිල්ලා තියෙනවා මේ වෛරස් රෝගය ඇමරිකාවේ ජනවාරි මුල ඉඳන් පැතිරිච්ච එකk කියලා තමයි ඔවුන් කියන්නේ අනේ මන්දා කවුරු ඇත්ත කියනවද බොරු කියනවද කියලා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,269
    72,472
    113
    මාලඹේ
    චීනෙmagazine වල ගිහිල්ලා තියෙනවා මේ වෛරස් රෝගය ඇමරිකාවේ ජනවාරි මුල ඉඳන් පැතිරිච්ච එකk කියලා තමයි ඔවුන් කියන්නේ අනේ මන්දා කවුරු ඇත්ත කියනවද බොරු කියනවද කියලා

    චීන පටන් ගන්න කලින් USA වල 19 දෙනෙක් මැරිලා තියනවලු කොරෝනා වලින් . ඒ කාලේ කොරෝනා ගැන වැඩිය දන්නෙ නැති නිසා මේ මරණ ගියේ උණ අකවුන්ට් එක ට කියලා කියනවා
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    හරියට හරි මචං ඕක මචං චීන නිවුස් wala ගිහිල්ලා තියෙනවා un බහුතරයක් විශ්වාස කරන්නේ ඕක ඒ උනාට ඕකෙ international ප්‍රසිද්ධ වෙන්නෑ